Oxford Poddala, Galle, Sri Lanka.

Oxford Poddala, Galle, Sri Lanka. OXFORD......
Oxford Educational Institute is a place for students to study local syllabus. It's a ki

10/09/2023
09/09/2023
02/09/2023

ව්‍යාපාර පිළිබඳ උසස් සහතික පත්‍ර පාඨමාලාව

ව්‍යවසායකත්ව සංවර්ධන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ආයතන තුළින් ඔබගේ ව්‍යාපාරික සිහිනය සැබෑ කරගැනීමට අවකාශය විවර වී ඇත.
දිවයිනේ ප්‍රමුඛතම රාජ්‍ය විශ්වවිද්‍යාලයක ක්ෂේත්‍රයේ ඉහළම සුදුසුකම්ලත් ආචර්ය මණ්ඩලයක් විසින් මෙහෙයවනු ලබන මෙම පාඨමාලාව තුළින් ඔබට ජාතික ව්‍යවාසය සංවර්ධ්නය අධිකාරිය විසින් ව්‍යවසායකයින් වෙත සපයනු ලබන සේවා සහ අවස්ථා සඳහා පූර්ණ මග පෙන්වීම මෙන් ම පාඨමාලාව අවසානයේ ඔබ විසින් නිර්මාණය කරනු ලබන ව්‍යාපාර සැලැස්ම සඳහා ප්‍රාදේශීය සංවර්ධන බැංකුව මගින් මෙම පාඨමාලාව වෙනුවෙන් ම ලබා දේන සුවිශේෂී මූල්‍ය පහසුකම් අත්විඳීමට ද හැකියාව ලැබෙනු ඇත. ඔබේ ව්‍යවසාය සිහිනය යථාර්ථයක් බවට පත් කර ගැනීමට නිවැරදි ම පාඨමාලාව සඳහා ලියාපදිංචි වන්න.

ලියාපදිංචි වීමට
bit.ly/acbsuok

විමසීම් සඳහා 076 181 3292

අධ්‍යක්ෂ Central Business Incubator
ආචාර්ය ශ්‍රීනාත් මහතා
076 368 8749

පාඨමාලා සමායෝජක
රන්දිනි මහත්මිය
071 625 0407

පාඨමාලා ලේකම්
ලක්මාල් මහතා
077 877 1896

31/08/2023
29/08/2023
28/08/2023
18/08/2023
14/08/2023
06/08/2023

Address

Galle

Website

Alerts

Be the first to know and let us send you an email when Oxford Poddala, Galle, Sri Lanka. posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Oxford Poddala, Galle, Sri Lanka.:

Shortcuts

Share

Category