Dr.Richard Pathirana College

Dr.Richard Pathirana College We are warmly welcome you to our official page which belongs to one of the pioneering
college in Akmeemana region.

TechnoHelpZone වෙබ් අඩවිය උසස් පෙළ තාක්ෂණවේදය හදාරන සිසුන්ට හා තාක්ෂණවේදය විෂය හදාරන විශ්වවිද්‍යාල සිසුනට විශේෂිත වූ උපක...
19/10/2018

TechnoHelpZone වෙබ් අඩවිය උසස් පෙළ තාක්ෂණවේදය හදාරන සිසුන්ට හා තාක්ෂණවේදය විෂය හදාරන විශ්වවිද්‍යාල සිසුනට විශේෂිත වූ උපකාරක වෙබ් අඩවියකි. එසේම තාක්ෂණයට ආදරය කරන නව තාක්ෂණික කරුණු සොයා යන ඔබට වෙන් වූ වෙබ් අඩවියකි. අපගේ වෙබ් අඩවිය තුලින් උසස් පෙළ තාක්ෂණවේදය විෂයට අදාල විෂය කරුණු, ප්‍රයෝගික පරීක්ෂණ,ආදර්ශ ප්‍රශ්න පත්‍ර, පසුගිය ප්‍රශ්න පත්‍ර සහ නව තාක්ෂණික තොරතුරු ලබා ගැනීමට ඔබට හැකියාව ඇත.

ඔබේ නිර්මාණ එළිදැක්වීමට අප විසින් අවස්ථාව සලසා දී ඇති අතර, TechnoHelpZone – Forum භාවිතයෙන් තාක්ෂණික විෂය හා සම්බන්ධ ඔබේ ගැටළු ඉදිරිපත් කර ඒවාට විසඳුම් ලබා ගැනීමටත්, ඔබේ පාසලේ හෝ විශ්වවිද්‍යාලයේ පැවැත්වෙන ප්‍රදර්ශන ඇතුළු තාක්ෂණික ඉසව් පිලිබඳ දැනුවත් කිරීමටත් අපගේ වෙබ් අඩවිය ඔබට යොදාගත හැකියි.

එසේම අපගේ වෙබ් අඩවිය සම්බන්ධ අදහස් හා යෝජනා ඉදිරිපත් කරමින් තාක්ෂණ ලොව ඉදිරියට පියමනින්නට ඔබ සැමට ආරාධනා කරමු !!! ඔබ සැමට

🎁♥️
15/10/2018

🎁♥️

15/10/2018

♥️

20/11/2016

We are warmly welcome you to our official page which belongs to one of the pioneering
college in Akmeemana region.

21/08/2014

Facebook Official Page for Information and Communication Technology Agency of Sri Lanka

17/05/2014

https://developer.android.com/sdk/RELEASENOTES.html

This document provides version-specific information about Android SDK releases. The Android SDK has changed! If you've worked with the Android SDK before, you will notice several important differences: Note that if you are currently using the Android…

15/05/2014

ආසියානු මාධ්‍යජාලය දෙවැනි වරටත් බැතිබර සිතින් පින්කැමති ඔබවෙත පුදදුන් මේ මහා සුතනු ජාතක කථා වස්තුව රැගත් ONLINE තොරණ ආමිස පූජාව නෙතින් දැක බලාගන්න දැන්ම පිවිසෙන්න!

15/05/2014
15/05/2014

මේ පින්බර වෙසඟේ හිරු සදහම් ප්‍රාර්ථනා...!!!
____________________________
මේ උතුම් බුදු වදන මිතුරන් අතරේ බෙදා හරින්න.....
http://www.hirufm.lk/vesak/ecards.php

15/05/2014

111 Likes ....Thank You All our Fans...

President Mahinda Rajapaksa opened a new Mahindodaya Technological Laboratory at the Dr. Richard Pathirana Maha Vidyalay...
12/05/2014

President Mahinda Rajapaksa opened a new Mahindodaya Technological Laboratory at the Dr. Richard Pathirana Maha Vidyalaya in Galle yesterday. The laboratory built under the supervision of the Education Ministry consists of a fully equipped mathematics laboratory, language laboratory with 25 computers, a computer laboratory with 40 computers and a distance education centre. After the opening ceremony the President inspected the facility and had a friendly chat with the students. He also interacted with a large crowd which visited the school to have a glimpse of him on hearing about his arrival. Deputy Speaker Chandima Weerakkody, Senior Minister Piyasena Gamage, Education Minister Bandula Gunawardena, Southern Province Governor Mrs. Kumari Balasuriya and parliamentarians Dr Ramesh Pathirana, Manusha Nanayakkara and Sajin Vaas Gunawardena were also present. Picture by Presidential Media Unit

Address

Uluwitike
Galle
80000

Alerts

Be the first to know and let us send you an email when Dr.Richard Pathirana College posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category