Vidyaloka College

Vidyaloka College Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Vidyaloka College, High School, Wakwella Road, Galle.

Glory of Galle - VCG vs SAG
09/03/2019

Glory of Galle - VCG vs SAG

ස්වර සමග ජවයෙන් ගැටී ජාත්‍යන්තරය බබලවන්නට...❤️Band the Band 🎼ගාල්ල විද්‍යාලෝක විද්‍යාලය ඔබේ SMS මනාපයෙන් ඉදිරියට ගෙනයන්න...
17/11/2018

ස්වර සමග ජවයෙන් ගැටී ජාත්‍යන්තරය බබලවන්නට...❤️
Band the Band 🎼

ගාල්ල විද්‍යාලෝක විද්‍යාලය ඔබේ SMS මනාපයෙන් ඉදිරියට ගෙනයන්නට 🇱🇻😍

නොවැම්බර් 18 වන ඉරිදා රාත්‍රී 8.00 සිට
නොවැම්බර් 21 වන බදාදා රාත්‍රී 12.00 දක්වා

ITN BB VCG ලෙස ටයිප් කර 9922 ට හැකිතාක් SMS කරන්න 👍

එක් දුරකථනයකින් ඕනෑම SMS ප්‍රමාණයක් යැවිය හැක 🙏

https://m.facebook.com/story.php?story_fbid=1862809900498275&id=306046026174678
15/11/2018

https://m.facebook.com/story.php?story_fbid=1862809900498275&id=306046026174678

ගාල්ල විද්‍යාලෝක විද්‍යාලය තෙවන වටයට ඔසවා තබන්න ඔබගේ SMS මනාපය නොවැ.18 වන ඉරිදා රාත්‍රී 8.00 සිට 21 වන බදාදා රාත්‍රී 12.00 දක්වා, ITNBBVCG යොදා 9922ට SMS කරන්න.
**එක් දුරකතනයකින් ඕනෑම SMS ප්‍රමානයක් යැවිය හැක.



🎼🎺🎺🎺🎷🎷🎷🥁🥁🥁🎼

22/10/2018
තවත් ඉතිරිව ඇත්තේ ඉතාමත්ම සීමිත ආසන සංඛ්‍යාවක් බව කරුණාවෙන් සළකන්න...👍WAYO - අනාගතයේ Live in Galle 🇱🇻😍ඔක්තෝම්බර් 13 සෙනස...
03/10/2018

තවත් ඉතිරිව ඇත්තේ ඉතාමත්ම සීමිත ආසන සංඛ්‍යාවක් බව කරුණාවෙන් සළකන්න...👍

WAYO - අනාගතයේ Live in Galle 🇱🇻😍

ඔක්තෝම්බර් 13 සෙනසුරාදා හවස 6.30 ට ඔයාලත් එන්න ගාල්ල කරාපිටිය වෛද්‍ය පීඨ ශ්‍රවණාගාරයට...❤️

Tickets : 5000/- 3000/- 2000/- ✅

ප්‍රවේශ පත්‍ර සංඛ්‍යාව සීමිත නිසා දැන්ම කතා කරලා වෙන්කරගන්න 0769407229‬‬...📞

🔹 ඩිජිවර්ල්ඩ් අඩ්වර්ටයිසින් - ගාල්ල
🔹 හෙමාරා රිච් ලුක් - ගාල්ල
🔹 කාන්තිසිරි ට්‍රේඩ් සෙන්ටර් - මහා වීදිය
🔹 My Memory - ටැල්බට් ටවුම
🔹 ශ්‍රීධර ෆාර්මසි - කරාපිටිය

මේ තැන් වලිනුත් ප්‍රවේශ පත්‍ර මිලදී ගන්න පුළුවනි...👍

Organized By : Vidyaloka College OBA 🇱🇻

Vidyaloka College Old Boys Association 🇱🇻Proudly Presents 😍WAYO - අනාගතයේ Live In Concert 🎼Saturday, 13th October 2018 🤩...
05/08/2018

Vidyaloka College Old Boys Association 🇱🇻
Proudly Presents 😍
WAYO - අනාගතයේ Live In Concert 🎼

Saturday, 13th October 2018 🤩
6.30 PM Onwards 😎
At Medical Faculty Auditorium Of Karapitiya ❤️

Tickets : 5000/- 3000/- 2000/- 1500/-
Contact For Reservations - ‭‭0769407229‬‬

Be There 👍

24/11/2016
11/12/2013

Dear Vidyalokian Friends,

It is with great sadness we inform you, the demise of
Mr. Sampath Krishantha, ( The Deputy Head Prefect & the sport captain of Vidyaloka College- Galle in 2003) — feeling sad.

03/11/2013

Old Vidyalokian friends,

Come & meet your Old Vidyalokian friends,
Date : 10th November ( Sunday)
Venue: College Main Hall.

1. A/L 1995/1999 Group - 9am

2. A/L 2000/2004 Group - 1pm

3. A/L 2005/2009 Group - 4pm

Pls SMS your NAME, CONTACT NUMBER & A/L year to Chandima Nanayakkaraon 0772960723 or Rajitha Udugampola on 077251356

ලබන්නාවූ අලුත් අව්රුද්ද ඔබ ඇතුළු පව්ලේ සැමට යස ඉසුරින් පිරි වාසනාවන්ත නව වසරක් වේවා.......... !!!
14/04/2013

ලබන්නාවූ අලුත් අව්රුද්ද ඔබ ඇතුළු පව්ලේ සැමට යස ඉසුරින් පිරි වාසනාවන්ත නව වසරක් වේවා.......... !!!

08/12/2012

Hi all Vidyalokian Friends,
Today is the Grand FINAL day in Derana Dream Star competition & Old VIDYALOKIAN Sasindu Wijesiri will b performe on the STAR stage.
Sasind is the 1st Old Vidyalokian selected for a Final level in a reallity show.
Need your MORE MORE MORE & MORE sms Votes to win him today.
DDS 3 send 9900
(today 7.30pm to 10.30pm)
-Duminda.

Address

Wakwella Road
Galle
80000

Website

Alerts

Be the first to know and let us send you an email when Vidyaloka College posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Vidyaloka College:

Shortcuts

Share

Category