05/08/2025
2026, 5 ශ්‍රේණි ශිෂ්‍යත්ව හපනුන්,
සමතුන් කරවීමේ මූලික අඩිතාලම ලෙස ශිෂ්‍යත්ව අනුමාන ප්‍රශ්න ඇතුලත් ප්‍රශ්න පත්‍ර, පිළිතුරු සමග සාකච්ඡා කර වැරදි නිවැරදි කිරීම් සමගින් විශිෂ්ටයින් තනන්නට,
"සිසු වරුණ - paper class" පසුගිය සදුදා දින සාර්ථකව විදුර අධ්‍යාපන ආයතනයේ දී ආරම්භ කරන ලදි.