ICT Book Store

ICT Book Store We have variety of ICT books for Sri Lankan Students from Grade 2 to Grade 13. Our books are highly Keep in touch with us...!

We have ICT books for students from Grade 2 to Advanced Level. All the books are prepared according to national school ICT curriculum by Dilshan Weeraratne sir who is a well known ICT tutor and author in Sri Lanka. All of his books are very popular among the students and as well as school teachers. Below are some of the ICT books available in the book store.

>> Kids Computer Reading Work Book (Gr

ade 2 - Grade 5)

>> Grade 6 - 9 ICT Theory Books > Grade 6 - 9 ICT Questions Books > Exam Targeted model paper book for Grade 10 > Exam Targeted model paper book for Grade 11 > Advanced Level ICT Student Teacher Theory Book for Grade 12 > Advanced Level ICT Student Teacher Theory Book for Grade 13 > Advanced Level ICT chapter wise MCQ paper book (2011-2020)

27/07/2026

🔴 🔴 🔴 සාමාන්‍ය පෙළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය (Ordinary Level ICT) කෙටි සටහන් පොත (Short Notes Book) (සිංහල මාධ්‍යය සහ English Medium) 🔴 🔴 🔴

🔥 මෙම කෙටි සටහන් පොත සාමාන්‍ය පෙළ 10 සහ 11 ශ්‍රේණි තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂයයට අදාළ කෙටි සටහන් වලින් සමන්විත වේ.

🔥 සාමාන්‍ය පෙළ ICT විෂයය හදාරන සිසු සිසුවියන්ට විභාග ආසන්නයේදී ICT විෂය ඉතා ඉක්මනින් සහ පහසුවෙන් පාඩම් කිරීමට සහ ඉගෙන ගත් කරුණු නැවත සිහි කැඳවා ගැනීමට මෙම පොත ඉතා උපකාරී වනු ඇත.

🔥 සියළු රූපසටහන් සහ ප්‍රස්තාර ඉතා පැහැදිලි ලෙස නැවත නිර්මාණය කර ඇත.

🔥 පොතක මිළ - රු. 1550/= (ඇතුළත පිටුද 4 color ලෙස මුද්‍රණය කර ඇත)

🔥 පොත් ලැබුණු පසු මුදල් ගෙවිය හැක.

🔥 ඉතා ආරක්ෂාකාරීව බෙදා හැරීම් කටයුතු Courier සේවාවක් ඔස්සේ සිදු කෙරේ.

☎ විමසන්න - 071 070 7226

🔴 🔴 🔴 සාමාන්‍ය පෙළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය (Ordinary Level ICT) කෙටි සටහන් පොත (Short Notes Book)  (සිංහල මාධ්‍යය ස...
24/07/2026

🔴 🔴 🔴 සාමාන්‍ය පෙළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය (Ordinary Level ICT) කෙටි සටහන් පොත (Short Notes Book) (සිංහල මාධ්‍යය සහ English Medium) 🔴 🔴 🔴

🔥 මෙම කෙටි සටහන් පොත සාමාන්‍ය පෙළ 10 සහ 11 ශ්‍රේණි තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂයයට අදාළ කෙටි සටහන් වලින් සමන්විත වේ.

🔥 සාමාන්‍ය පෙළ ICT විෂයය හදාරන සිසු සිසුවියන්ට විභාග ආසන්නයේදී ICT විෂය ඉතා ඉක්මනින් සහ පහසුවෙන් පාඩම් කිරීමට සහ ඉගෙන ගත් කරුණු නැවත සිහි කැඳවා ගැනීමට මෙම පොත ඉතා උපකාරී වනු ඇත.

🔥 සියළු රූපසටහන් සහ ප්‍රස්තාර ඉතා පැහැදිලි ලෙස නැවත නිර්මාණය කර ඇත.

🔥 පොතක මිළ - රු. 1550/= (ඇතුළත පිටුද 4 color ලෙස මුද්‍රණය කර ඇත)

🔥 පොත් ලැබුණු පසු මුදල් ගෙවිය හැක.

🔥 ඉතා ආරක්ෂාකාරීව බෙදා හැරීම් කටයුතු Courier සේවාවක් ඔස්සේ සිදු කෙරේ.

☎ විමසන්න - 071 070 7226

🔴 🔴 🔴 සාමාන්‍ය පෙළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය (Ordinary Level ICT) පාඩමෙන් පාඩමට පසුගිය සමාන්‍ය පෙළ විභාග (2017 - 2026...
12/05/2026

🔴 🔴 🔴 සාමාන්‍ය පෙළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය (Ordinary Level ICT) පාඩමෙන් පාඩමට පසුගිය සමාන්‍ය පෙළ විභාග (2017 - 2026) බහුවරණ ප්‍රශ්න සහ රචනා ප්‍රශ්න වැඩපොත (සිංහල මාධ්‍යය සහ English Medium) 🔴 🔴 🔴

🔥 2024 මැයි මස මුද්‍රණය කරන ලද ග්‍රන්ථයෙහි දෙවන සංස්කරණය මෙය වේ.

🔥 මෙම වැඩපොතෙහි 10 සහ 11 ශ්‍රේණි සෑම පරිච්ඡේදයක් සඳහාම පාඩමෙන් පාඩමට පසුගිය විභාග (2017 - 2026) බහුවරණ සහ රචනා ප්‍රශ්න ගොනු කර ඇත.

🔥 සාමාන්‍ය පෙළ ICT විෂයය හදාරන සිසු සිසුවියන්ට සෑම පාඩමක්
අවසානයේදීම තමන්ගේ දැනුම පරීක්ෂා කිරීමට සහ ස්වයං අධ්‍යයනය සඳහා මෙම පොත ඉතා සුදුසු වේ.

🔥 සියළු රූපසටහන් සහ ප්‍රස්තාර ඉතා පැහැදිලි ලෙස නැවත නිර්මාණය කර ඇත.

🔥 සියළුම ප්‍රශ්න සඳහා පිළිතුරු පොත අවසානයේ පැහැදිලිව ඇතුළත් කර ඇත.

🔥 පොතක මිළ - රු. 950/= (ඇතුළත පිටුද 4 color ලෙස මුද්‍රණය කර ඇත)

🔥 පොත් ලැබුණු පසු මුදල් ගෙවිය හැක.

🔥 ඉතා ආරක්ෂාකාරීව බෙදා හැරීම් කටයුතු Courier සේවාවක් ඔස්සේ සිදු කෙරේ.

☎ විමසන්න - 071 070 7226

14/04/2026

❤️🧡💛 ලැබුවා වූ සිංහල අලුත් අවුරුද්ද ලක්වාසී ලෝ වාසී සියලු දෙනාට සියලු පැතුම් ඉටුවන වාසනාවන්ත සිරි සුභ අලුත් අවුරුද්දක් වේවා.....! 💛🧡❤️

Address

Galle

Alerts

Be the first to know and let us send you an email when ICT Book Store posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category