Janadhipathi Balika Vidyalaya,Galle

Janadhipathi Balika Vidyalaya,Galle Janadhipathi Balika Vidyalaya is a National School and located in Walahanduwa, Galle District in Southern province.

The school consists of nearly 2600 students and 103 teachers

14/04/2026
29/03/2026

කීඩා උළෙල වර්ණවත් කළ ජනාධිපති දියණියන් ....

දියණයනි ඔබ විද්‍යාලයේ අලංකාරයයි.... අභිමානය යි....

නිර්මාණය - මංජුලා ගුණරත්න මිය
( නර්තන විශයය භාර ආචාර්ය )

29/03/2026

ක්‍රීඩා උළෙල වර්ණවත් කළ
ඇතීනා දෙවඟන සහ පරිවාර දෙවඟනන්.....

නිර්මාණය - අනූෂා කුලසිංහ මිය
(නාට්‍ය හා රංග කලා විශයය භාර ආචාර්ය )

2026. 03. 2950 වන ජාතික මහා ක්‍රීඩා උළෙල - මූලික අදියරක්‍රීඩා උළෙල වර්ණවත් කළ ජනාධිපති බාලිකාවියන්......ඔබ විද්‍යාලයට මහ...
29/03/2026

2026. 03. 29
50 වන ජාතික මහා ක්‍රීඩා උළෙල - මූලික අදියර

ක්‍රීඩා උළෙල වර්ණවත් කළ ජනාධිපති බාලිකාවියන්......

ඔබ විද්‍යාලයට මහත් ආඩම්බරක්
ආදරණීය දියණියනි...
💐💐💐💐💐💐

විද්‍යාලයීය නිවාසාන්තර ක්‍රීඩා උත්සවය - 2026ක්‍රීඩා උලෙළේ අවි සහිත වීදි පෙළ මගින් ආරධිත අමුත්තන් පිළිගන්නා වික්මැති ජනපත...
08/03/2026

විද්‍යාලයීය නිවාසාන්තර ක්‍රීඩා උත්සවය - 2026

ක්‍රීඩා උලෙළේ අවි සහිත වීදි පෙළ මගින් ආරධිත අමුත්තන් පිළිගන්නා වික්මැති ජනපති ශිෂ්‍ය භටවියන්......

අනතුරුව බ්‍රිගේඩියර් ටී. එස්. ලියනගුණවර්ධන මැතිඳුන් ජතික ධජය එසවීමත් ජාතික ගීය විද්‍යාලයේ බටහිර තූර්යවාදක ඛණ්ඩය විසින් අනුවාදනය කිරීමත් සමඟින් අභිමානවත් උත්සවයේ ආරමිභය සනිටුහන් විය......

විද්‍යාලයීය නිවාසාන්තර ක්‍රීඩා උත්සවය - 2026සම්භාවනීය ආරාධිත අමුත්තන්විද්‍යාලයේ ජ්‍යේෂ්ඨ බටහිර තූර්යවාදක ඛණ්ඩය ප්‍රාථමික...
08/03/2026

විද්‍යාලයීය නිවාසාන්තර ක්‍රීඩා උත්සවය - 2026

සම්භාවනීය ආරාධිත අමුත්තන්
විද්‍යාලයේ ජ්‍යේෂ්ඨ බටහිර තූර්යවාදක ඛණ්ඩය
ප්‍රාථමික බටහිර තූර්යවාදක ඛණ්ඩය සහ
පෙරදිග තූර්යවාදක ඛණ්ඩය
විසින් ක්‍රීඩා පිටිය වෙත අභිමානය පෙර දැරිව කැඳවා ගෙන යන අවස්ථාව....

🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏විද්‍යාලයීය නිවාසාන්තර ක්‍රීඩා උත්සවය- 2026ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස බ්‍රිගේඩියර්(ශ්‍රී ලංකා යුධ හමුදාව)  ට...
08/03/2026

🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

විද්‍යාලයීය නිවාසාන්තර ක්‍රීඩා උත්සවය- 2026

ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස
බ්‍රිගේඩියර්(ශ්‍රී ලංකා යුධ හමුදාව) ටී. එස්. ලියනගුණවර්ධන මැතිතුමා

විශ්ෂ ආරාධිත අමුත්තා ලෙස
දකුණු පළාත් ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් ඉන්දික සමරකෝන් මැතිතුමා
ගේ සම්ප්‍රාප්තිය සනිටුහන් වූ මොහොත...

විද්‍යාලයට මහත් අභිමානයක් ගෙන දුන් ඒ ගෞරවණිය සම්ප්‍රාප්තිය විදුහල්පතිතුමියගේ ප්‍රධානත්වයෙන් උණුසුම් ලෙස පිළිගනු ලැබිණි.

ඉන් අනතුරුව විද්‍යාලයේ කුඩා මිතුරි කණ්ඩායම විසින් ඔවුන්ගේ සමාචාරය පිළිගන්වනු ලැබිණි
💐💐💐💐💐💐💐

2026.02.12ජනාධිපති බාලිකා විද්‍යාලයීය නිවාසාන්තර ක්‍රීඩා උත්සවය අති උත්කර්ෂවත් ව ප්‍රභාමත් විය.
08/03/2026

2026.02.12
ජනාධිපති බාලිකා විද්‍යාලයීය නිවාසාන්තර ක්‍රීඩා උත්සවය අති උත්කර්ෂවත් ව ප්‍රභාමත් විය.

සහෘද යාත්‍රා ගමන් තතු විද්‍යාලයීය කැමරා කාචය තුළින්....2026.02.27
06/03/2026

සහෘද යාත්‍රා ගමන් තතු
විද්‍යාලයීය කැමරා කාචය තුළින්....
2026.02.27

Address

Walahanduwa
Galle

Telephone

0912226649

Alerts

Be the first to know and let us send you an email when Janadhipathi Balika Vidyalaya,Galle posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Janadhipathi Balika Vidyalaya,Galle:

Shortcuts

Share

Category