Vidyaloka College 75th Anniversary

Vidyaloka College 75th Anniversary 1941 ජනවාරි 14 දින ඇරඹූ විද්‍යාලෝක විද්‍ය?

"ප්‍රඥාව ලැබීම සැපයකි."

විද්‍යාලයීය ගීතය.

දේශ සුපූජිත දෑ අභිමානේ...//
අපරාජිත ජයබිම රුහුණේ...//
පතල නමක් ලත් විද්‍යාලෝකය
විදුහල් මෑණිය වැජඹේ...

මගේ රට-මගේ දැය-මගේ බස සමයට
ඔබමය එක ජීවේ
ඔබේ නම කිතුගොස දස දෙස පතුරන
සිසු දරු කැල අප වේ

නිති ධීර-වීර සුවිනීත අභීතව දරු කැල බිහි වේවා
අප ශක්ති ප්‍රවාහය භක්ති ප්‍රණාමය ඔබ හට හිමි වේවා
අප දිසි-සිසු කැල - ඉසි ලෙස සිසු -පෙළ
දිය දද නැගු හෙළ බිම දකුණේ

බස රැස ඔසවා දෙවි පිනවා
විද්‍යාලෝකය මව රුහුණේ

දේශ සුපූජිත දෑ ...//
හදවත් සපුරා සෙනෙහස උතුරා
දින දින දින විදුහල් මෑණී
රන් දද බඳවා රන් මිණි සොළවා
දින දින දින විදුහල් මෑණී

පද රචනය - එඩ්මන් කලංසූරිය
තනු නිර්මාණය- ලින්ටන් කලංසූරිය

දම් සිසිලෙන් සිත් නිවී සැනසෙන,පින්බර වෙසක් මංගල්‍යයක් වේවා...❤️🙏☸️  😍   🕊   🇱🇰©️ Graphics & Concept : Sandun M Mendis 👈
18/05/2019

දම් සිසිලෙන් සිත් නිවී සැනසෙන,
පින්බර වෙසක් මංගල්‍යයක් වේවා...❤️🙏☸️
😍 🕊 🇱🇰

©️ Graphics & Concept : Sandun M Mendis 👈

Address

Galle
80000

Alerts

Be the first to know and let us send you an email when Vidyaloka College 75th Anniversary posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category