20/10/2021
Random Art Batik Academy
"බතික් පුහුණු වැඩමුළුව"
2021 ඔක්තෝම්බර් මාසයේ දී , පහත සදහන් නගරයන්හි පැවැත් වීමට සියළු කටයුතු සුදානම්...
කතාකරන්න...
0710 356 256
0113 652 653
"නිපුණතාවය සහ හැකියාව දියුණු කරගැනීමෙන්
වෘත්තීය සාර්ථකත්වය ලබාගැනීමට"
Batik Training I Small Group Classes
----------------------------------
* කොටන් සහ සිල්ක් රෙදි වර්ග සඳහා බතික් නිර්මාණ කිරීම...
* ඉටි බතික් , ජාවා බතික් සහ ටයි & ඩයි, CAP බතික් යන බතික් ක්‍රම...
* නැප්තොල් , වැට් සහ රිඇක්ටිව් ඩයි වර්ග යොදන ආකාරය...
* සම්ප්‍රදායික ක්‍රම සහ සියලුම නවීන ක්‍රමයන් මුල සිට සරලවම උගන්වනු ලබයි...
--------------------------------------------------------
* කණ්ඩායමක් සඳහා උපරිමය සිසුන් 8 දෙනෙකුට සීමා කර ඇත...
* සෑම සිසුවකුම තනි තනිව පුහුනුකරනු ලබන අතර , පුහුණුවට අවශ්‍ය සියලුම Tools, Fabric, Dye සහ අනෙකුත් අමුද්‍රව්‍ය නොමිලේම ලබාදේ...
* පාඨමාලා ගාස්තුව රු.10,000/=
* පාඨමාලාවට සහබාගී වීමට ඔබ බලාපොරොත්තු වන්නේනම්, කලින් ලියාපදිංචි විය යුතුයි...
----------------------------------------------------
* ඔබට, ඔබගේම බතික් ඇඳුම් නිර්මාණය කරගැනීමට අවශ්‍යතාවය ඇති අයෙක්ද?
* ඔබ බතික් නිර්මාණ ව්‍යාපාරයක් වශයෙන් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන අයෙක්ද?
* ඔබගේ නිර්මාණ විදේශ රටවලට අලෙවිකර වැඩි අදායමක් ඉපයීමට කැමති අයෙක්ද?
බතික් හි සියළු දේ ක්‍රමාණු කුලව ඉගෙනගන්න...
තමන්ට, තමන්ගේම බතික් ඇඳුම් නිර්මාණය කරගැනීමට හෝ ව්‍යාපාරයක් ලෙස ආරම්භ කිරීමට...
මුලික දැනුමක් අවශ්‍ය නොවන අතර, උත්සාහය මතින් ජීවිතය ජයගන්නට....
හරිම දේ හොඳම තැනින් ඉගෙන ගන්න...
𝐑𝐚𝐧𝐝𝐨𝐦 𝐀𝐫𝐭 𝐁𝐚𝐭𝐢𝐤 𝐀𝐜𝐚𝐝𝐞𝐦𝐲
--- ඒ සඳහා සියලුම උපදෙස් ලබාදෙන ---
Random Art batik academy
සමග අදම එක්වන්න...
a
# # # # # # # # # # # # # # # # # # # # #100%Practical # # # # # # # # # # # #