College of Technology Galle

College of Technology Galle

Share

College of Technology

Photos from College of Technology Galle's post 16/03/2026

ගාල්ල තාක්ෂණ විද්‍යාලයේ 2026 නවක සිසුන් සඳහා යොවුන් සේනාංකයේ නිලධාරීන්ගේ මෙහෙවීමෙන් පැවැත්වූ නායකත්ත්ව සහ පෞරුෂත්වය පුහුණු වැඩසටහන - 2026.03.12 දිනය පුරා ,සේනාංක කදවුරේදි පැවැත්වුනි.

24/02/2026
09/02/2026

පාඨමාලාව ආරම්භ කර ඇත. දැන්ම අයදුම් කරන්න. ගාල්ල තාක්ෂණ විද්‍යාලයට පැමිණෙන්න.

09/02/2026

පාඨමාලා ආරම්භ කර ඇත. දැන්ම අයදුම් කරන්න.

05/02/2026

College Of Technology, Galle

28/01/2026

කණගාටුදායක නිවේදනයයි.

ගාල්ල තාක්ෂණ විද්‍යාලයේ ඉලෙක්ට්‍රොනික උපදේශකවරයෙකු වශයෙන් සිට විශ්‍රාම ලැබූ ඒ එස් ඩී විතාන මහතා අභාවප්‍රාප්ත වී ඇත.

අවසාන කටයුතු 2026.01.29 දින සිදු කරන අතර දේහය ගාල්ල පිලාන එම මහතාගේ නිවසේ තැන්පත් කර ඇත.

17/01/2026

👉🏼 කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුවෙන් දැනුම්දුන් පරිදි ඩිප්ලෝමාධාරීන්ගේ සහතිකපත් ප්‍රධානයට අයදුම් කරන ලද අයදුම් කරුවන් 20 දෙනෙකුගේ තොරතුරු අඩු නිසා ඔවුන් සම්බන්ද කර ගැනීමට බැරී වී ඇත.
එබැවින් දැනුවත් කරන්න.
2026.01.17 DTET Web එකේ ළමයින්ගේ විස්තර පලකර ඇත මුදල් ගෙවා නම් නැති ළමයින් cot galle දැනුවත් කරන්න.

13/01/2026

2026 අධ්‍යයන වර්ෂය සදහා ගාල්ල තාක්ෂණ විද්‍යාලයට නවක සිසුන් බඳවා ගැනීම ආරම්භ කර ඇත. රජයේ පිළිගත් නොමිලේ පවත්වන පාඨමාලා රැසක් සමගින් NVQ සුදුසුකම් ලබා ගැනීමට ඔබගේ අයදුම්පත අප වෙත දැන්ම යොමු කරන්න.👉🏼👉🏼
https://docs.google.com/forms/d/e/1FAIpQLSflFl_Ian0mlf7F6YubmX1yqTShJF0YABe02WxVgtRXB6EH3w/viewform?usp=header

Photos from College of Technology Galle's post 12/01/2026

පාඨමාලා ආරම්භ කර ඇත. දැන්ම පැමිණ අයදුම් කරන්න.

Want your school to be the top-listed School/college in Galle?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Address


Kaluwella
Galle
80000

Opening Hours

Monday 08:30 - 16:15
Tuesday 08:30 - 16:15
Wednesday 08:30 - 16:15
Thursday 08:30 - 16:15
Friday 08:30 - 16:15
Saturday 08:30 - 16:15
Sunday 08:30 - 16:15