SIEM KIDS

SIEM KIDS Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from SIEM KIDS, Educational consultant, 133, Albert's Burgh, Hirimbura Road, Galle.

09/10/2023

We are so happy to receive such meaningful and heart-touching gifts from you. Thank you all for the thoughtful gifts❤️

හොඳම ගුරුවරුන් උගන්වන්නේ හදවතින් මිස පොතපතින් නොවේ.Happy Teacher's Day❗
06/10/2023

හොඳම ගුරුවරුන් උගන්වන්නේ හදවතින් මිස පොතපතින් නොවේ.

Happy Teacher's Day❗

We would like to extend our heartfelt gratitude to each and every one of you who participated in the Giggle Galaxy Event...
01/10/2023

We would like to extend our heartfelt gratitude to each and every one of you who participated in the Giggle Galaxy Event, organized by SIEM Campus, to celebrate Children's Day and honor our exceptional students.

Your enthusiastic participation and unwavering support mean the world to us. We are deeply thankful for the trust you place in our institution and for allowing us to be a part of your children's educational journey.

At SIEM Campus, we take immense pride in shaping the future leaders of tomorrow. Your children have not only showcased their remarkable achievements but have also revealed their hidden talents during this event. It's truly inspiring to witness their growth and creativity.

We believe that every child is unique and has the potential to excel in their own special way. The Giggle Galaxy Event has been a testament to this belief, and your children have proven it true with their outstanding performances and achievements.

Once again, thank you for your unwavering support, and trust, and for making the Giggle Galaxy Event a grand success. Together, we are shaping a brighter future for our young leaders.

ළමා දිනයේදී පමණක් දරුවන්ට නිදහස ලබා දී ඔවුන්ව සමරන සමාජයක , ඔවුන්ගේ සැබෑ නිදහස කුමක්ද යන්න සැබෑවටම පසක් කරමින් , ඒ නිදහස සමඟ අධ්‍යාපනය ද දරුවන්ට ලබාදෙන SIEM අප විසින් දරුවන්ගේ දක්ෂතා අගයමින් විශ්ව ලෝක ළමා දිනය උත්කර්ෂවත් අයුරින් සැමරූ වගයි❗

02/09/2023

ඔබේ දරුවාගේ සිනහව ඔබට මිහිරක් වන්නා සේම එය අපට ද මිහිරක් වන්නේය. එම සිනහවන් රැක ගනිමින් ඊට අර්ථයක් දීමට දෙමාපියන් වශයෙන් ඔබ ගන්නා වූ අප්‍රමාණ උත්සාහයන්ට අත්වැලක් වන්නට අපි නිරන්තරයෙන්ම බැඳී සිටින්නෙමු. ඔබ විසින් දරන්නා වූ එම උත්සාහයන්හි රස ඵල මතු යම් දිනෙක විඳීමට නම් , එහි මූලික අඩිතාලම බොල් නොවූවක් විය යුතුය. ඉතින් මේ සිටින්නේ එවන් බොල් නොවූ , ශක්තිමත් අඩිතාලමක් ලබමින් ක්‍රම ක්‍රමයෙන් නිවැරදි අධ්‍යාපනය නමැති රස ඵලය වෙත ළඟාවන්නා වූ SIEM පැටවුන් කිහිප දෙනෙකි❤

අනේක වූ කම්කටළු මධ්‍යයේ , ලොවක් ජයගන්නට වෙර දරණ ඔබේ දරුවා නිවැරදි මඟක් ඔස්සේ අවසන් ඉලක්කය කරා ගමන් කරවීමට නම්, ඔබේ දරුවා...
26/08/2023

අනේක වූ කම්කටළු මධ්‍යයේ , ලොවක් ජයගන්නට වෙර දරණ ඔබේ දරුවා නිවැරදි මඟක් ඔස්සේ අවසන් ඉලක්කය කරා ගමන් කරවීමට නම්,

ඔබේ දරුවාගේ අනාගතය නිවැරදි දෑතකට පැවරීම දෙමව්පියන් ලෙස ඔබ සතු වගකීමකි❗

සුදුස්සාට සුදුසු තැන නොලැබෙන මේ විෂම ලෝකයේ ඔබේ දරුවාට නිවැරදිම මඟපෙන්වීම ලබාදීමට ඔබ සූදානම් ද?

එසේ නම්,

ඔබේ දරුවාගේ සාර්ථකත්වයේ මඟ දෙපස පිපි මල් පොකුරක් වන්නට අප සූදානම්💐

14/08/2023

SIEM Flowers🌼❤️

Address

133, Albert's Burgh, Hirimbura Road
Galle
80000

Website

Alerts

Be the first to know and let us send you an email when SIEM KIDS posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share