Sri Pemananda Daham Pasala - Waththahena

Sri Pemananda Daham Pasala - Waththahena සුචරිතවත් සමාජයක් උදෙසා බුදු දහමින් දැයේ දරුවන් එතෙර කරවන තීර්ථ යාත්‍රාව 🙏☸️

05/04/2026

" සිසු අභිනන්දන - 2023 "ශ්‍රී පේමානන්ද දහම් පාසලේ අභිනව ශිෂ්‍ය නායක, නායිකා/ මාධ්‍ය/ ප්‍රථමාධාර සංචිතය සදහා නිල ලාංඡන පැ...
26/06/2023

" සිසු අභිනන්දන - 2023 "

ශ්‍රී පේමානන්ද දහම් පාසලේ අභිනව ශිෂ්‍ය නායක, නායිකා/ මාධ්‍ය/ ප්‍රථමාධාර සංචිතය සදහා නිල ලාංඡන පැලදවීමේ උත්සවය නියාගම ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ගරු ලේඛකාධිකාරී හිමි ඇතුලු සම්භාවනීය ආරාධිත අමුත්තන්ගේ මූලිකත්වයෙන් සාර්ථක ලෙස පැවැත්විණි.

පොසොන් පොහොයට සමගාමීව වත්තහේන ශ්‍රී පේමානන්ද දහම් පාසලේ ශිෂ්‍ය නායක මණ්ඩලය විසින් නිර්මාණය කරන ලද මිහින්තලා අනුරුව 🙏🙏☸️
03/06/2023

පොසොන් පොහොයට සමගාමීව වත්තහේන ශ්‍රී පේමානන්ද දහම් පාසලේ ශිෂ්‍ය නායක මණ්ඩලය විසින් නිර්මාණය කරන ලද මිහින්තලා අනුරුව 🙏🙏☸️

28/05/2023

Address

Sri Pemananda Mawatha
Galle

Website

Alerts

Be the first to know and let us send you an email when Sri Pemananda Daham Pasala - Waththahena posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category