25/10/2025
රුහුණ විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ වසර 25ක විශිෂ්ටත්වය සමරමින් ඔබ වෙතට ගෙන එන,
ReXtro 2025 — වසරේ විශාලතම ඉංජිනේරු හා තාක්ෂණික ප්‍රදර්ශනය!
නවෝත්පාදනය, විද්‍යාව සහ ඉංජිනේරු ශක්තිය එකම වේදිකාවකට එකතු වන,
📍 දැනුම සපිරි කලාප 40 කට අධික සංඛ්‍යාවක්
📍 නවෝත්පාදනයේ සීමා ඉක්මවන තරඟාවලි රාශියක්
දෙසැම්බර් 5, 6, 7 දිනයන්හිදී ගාල්ල හපුගල ඉංජිනේරු පීඨ පරිශ්‍රයේ දී...
ඉංජිනේරු ලෝකය අත්විඳින්න, අනාගතය නිර්මාණය කරන්න — ඔබත් එක්වන්න අප සමග!
22/05/2021
Dear All
One of my colleagues (Doctor Eshan Themiya)who works as a doctor in the Medirigiriya base hospital did a small request. Donate some money to buy a CPAP(Continues Airway Pressure Device) to the hospital.
As per him this device can be used to keep alive someone with breathing difficulties until ICU machine is available. As per him there is none available at the hospital at the moment.Cost of the machine is from around 3 lakhs
by සහරා...
960100
M.G.H.M.P.Medagoda
BOC kanduruwela
Saving account
Kamathi aya salli dala mta slip eke photo ekak danna please..
by පැගිරා..
දැනට රු. 150,000ක් එකතුවෙලා තියනවා. පුලුවන් අය සල්ලි දාන්න...
08/08/2019
Dear All,
Please Complete Following Form.
10th Batch contact information 2019
Contact Information of 10th Batch - 2019
09/06/2019
Confirmed Date: July 27th
Location: Seethawaka Miracle-Puwakpitiya