Sipara Academy of Higher Education

Sipara Academy of Higher Education This is the official page of Sipara Academy of Higher Education Galle.

31/12/2025
පසුගිය දින කිහිපයේ රටේ ඇතිවූ අයහපත් කාලගුණ තත්‍වය හේතුවෙන් හටගත්  සුළිකුණාටු සහ නායයෑම් නිසා අපහසුතාවයට ලක්වූ අපේම ආදරණී...
10/12/2025

පසුගිය දින කිහිපයේ රටේ ඇතිවූ අයහපත් කාලගුණ තත්‍වය හේතුවෙන් හටගත් සුළිකුණාටු සහ නායයෑම් නිසා අපහසුතාවයට ලක්වූ අපේම ආදරණීයයන් වෙනුවෙන් වෛද්‍ය කඳවුරක් සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ඇතුළත් වියළි ආහාර බෙදාදීම 2025 දෙසැම්බර් 4 උඳුවප් පොහොය දිනයේදී උඩුදුම්බරට අයත් ස්ථාන කිහිපයකදී සිදු කළෙමු.

වෛද්‍ය කඳවුරු-
1.උඩුදුම්බර උඩවෙල චූලාභය මහා විද්‍යාලය

2.හන්වෙල ශ්‍රී බෝධිරුක්ඛාරාමය

අත්‍යාවශ්‍ය ද්‍රවය සහ වියළි ආහාර බෙදාදීම-

දුම්බරගම බෞද්ධ මන්දිරය අසල කඳවුර සහ
උඩුදුම්බර කළුගල මාර්ගයේ අවතැන් කඳවුරු කිහිපයකදී

ස්තුතිය- DEEP DIGNOSTICS ආයතනයේ වෛද්‍ය සචිත්‍ර විජේතුංග මහතා ප්‍රමුඛ වෛද්‍ය කණ්ඩායමට.

ESTA International (Pvt) Ltd ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී කහඳආරච්චි මහතාට

මහනුවර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්‍යාලයේ වෛද්‍ය ප්‍රසංග මහතාට

උඩුදුම්බර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්‍යාලයේ(MOH Office) වෛද්‍ය නිලධාරීතුමා සහ උඩදුම්බර රෝහලේ වෛද්‍ය නිලධාරීන් සහ සේවක පිරිසට

කළුතර , ගාල්ල ගුරුමඬල උසස් අධ්‍යාපන ආයතන වල සහ ගාල්ල සිපාරා උසස් අධ්‍යාපන ආයතනයේ ගුරුවරුන්, දෙමව්පියන්, ළමයින්, සේවක පිරිසට සහ නන් අයුරින් සහය දුන් සියළුම හිතවතුන්ට.

සරණක් අවැසි අපේම ජනතාව වෙනුවෙන් මනුසත් මෙහෙවරවිපතට පත් ජනතාව වෙනුවෙන් නොමිලේ ප්‍රතිකාර ලබාදීමේ වෛද්‍ය කඳවුර ✅රෝගී පරීක්ෂ...
03/12/2025

සරණක් අවැසි අපේම ජනතාව වෙනුවෙන්
මනුසත් මෙහෙවර

විපතට පත් ජනතාව වෙනුවෙන් නොමිලේ ප්‍රතිකාර ලබාදීමේ වෛද්‍ය කඳවුර

✅රෝගී පරීක්ෂාව
✅බෙහෙත් ලබාදීම
✅වියළි ආහාර ලබාදීම
✅දිවා ආහාරය ලබාදීම
✅පානීය ජලය ලබාදීම
මෙම කඳවුරේදී සිදු කෙරේ

සංවිධානය - කළුතර / ගාල්ල ගුරුමඩල අධ්‍යාපන ආයතන සහ ගාල්ල සිපාරා අධ්‍යාපන ආයතනය සමග DEEP DIAGNOSTIC ආයතනය ඒකාබද්ධව

ඉකිරිවත්ත විදුහල් කඳවුරේදී
දෙසැම්බර් 04 බ්‍රහස්පතින්දා උදේ 9.00ට පැවැත්වේ.

විමසීම් - 0728129282

සරණක් අවැසි අපේම ජනතාව වෙනුවෙන් මනුසත් මෙහෙවරඅපේම මිනිසුන්ට සවියක් වන්නට අවැසිම මොහොතක අපි පෙලගැසෙමු. හැකි පමණින් ඔවුනට ...
29/11/2025

සරණක් අවැසි අපේම ජනතාව වෙනුවෙන්
මනුසත් මෙහෙවර

අපේම මිනිසුන්ට සවියක් වන්නට අවැසිම මොහොතක අපි පෙලගැසෙමු. හැකි පමණින් ඔවුනට සවියක් වෙමු.

සිපාරා අධ්‍යාපන ආයතනය සහ ගුරුමඩල අධ්‍යාපන ආයතන එක්ව කරන සහන වැඩසටහනට ඔබටත් දායක විය හැක.

📍වියළි ආහාර
📍පාසල් උපකරණ
📍බෙහෙත් ද්‍රව්‍ය

ලබා දිය හැකි ස්ථාන.

📌️සිපාරා - ගාල්ල 0767473738
📌️ගුරුමඩල - ගාල්ල 0775766036
📌️ගුරුමඩල - කළුතර 0777758004

ගාල්ලේ Commerce වලට හොද ම තැන Accounting නොවැම්බර්  13 බ්‍රහස්පතින්දා උදේ 8.30 - 4.30Business Studies නොවැම්බර්  07 සිකු...
06/11/2025

ගාල්ලේ Commerce වලට හොද ම තැන

Accounting නොවැම්බර් 13 බ්‍රහස්පතින්දා උදේ 8.30 - 4.30

Business Studies නොවැම්බර් 07 සිකුරාදා උදේ 8.00 - 2.00

Econ නොවැම්බර් 11 අඟහරුවාදා උදේ 8.00 -2.00

සිපාරා - ගාල්ල
0767473738

22/09/2025

අධ්‍යාපනය හදාරණ දරුවන්ට
බාධක දුරුවී... අධ්‍යාපන කටයුතු සාර්ථක කරගැනීමට...

අධිෂ්ඨාන බල අබතෙල් පහන් පූජාව ....

කාව්‍ය විශාරද පූජ්‍ය දීගල පියදස්සි හිමියන්ගේ පින්වත් වැඩමවීමෙන් .....

සැප්තැම්බර් 24 බදාදා සවස 3.30 ට ....
ගාල්ල, මාගල්ල කජ්ජිවත්ත පුරාණ විහාරයේදී..

දෙමාපියන්ට සහ ළමයින්ට සාධු සිතින් ආරාධනා..

Address

Jail Road, Kaluwella
Galle
80000

Alerts

Be the first to know and let us send you an email when Sipara Academy of Higher Education posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Sipara Academy of Higher Education:

Shortcuts

Share

Category