SSN Japanese Language Academy

SSN Japanese Language Academy 皆さん こんにちは🙏夢で会いましょう
よろしくお願いします♥️🙏
(1)

The Japanese government has decided to require proof of Japanese language proficiency for individuals seeking the visa s...
04/04/2026

The Japanese government has decided to require proof of Japanese language proficiency for individuals seeking the visa status of engineer, specialist in humanities or international services for work requiring Japanese, a source close to the matter said Friday.

The government plans to revise the policy as early as mid-April and tighten screening, prompted by a growing number of cases in which individuals enter the country under a visa status for professions requiring specialized knowledge but work in unskilled jobs not permitted under it.

According to the source, the revised policy will require applicants to submit documentation proving Japanese proficiency at the B2 level of the Common European Framework of Reference for Languages, equivalent to N2 of the Japanese-Language Proficiency Test.

Source : Japan Today


2026 ජපන් භාෂා නව පන්ති ආරම්භය❤️JLPT N4👇👇👇🌹රාත්‍රී පාඨමාලාවපෙබරවාරි 07 - සවස 07 සිට 🌹සියලු ව්‍යාකරණ කොටස් සහ ඉනපසුව පැවැ...
02/02/2026

2026 ජපන් භාෂා නව පන්ති ආරම්භය❤️JLPT N4👇👇👇

🌹රාත්‍රී පාඨමාලාව

පෙබරවාරි 07 - සවස 07 සිට

🌹සියලු ව්‍යාකරණ කොටස් සහ ඉනපසුව පැවැත්වෙන ප්‍රශ්න පත්‍ර පංතිය සඳහා නොමිලේ සහභාගී වීමට හැකියාව ඇත...

🌹 ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ පැවැත්වේ.

🌹 N5 මුලික දැනුම අවශ්‍ය වේ.

🌹වයස අවුරුදු 17 ට වැඩි ඕනෑම අයෙකු සඳහා මෙම පාඨමාලාව හැදෑරීමට හැකිය.

🌹 සියලුම රෙකෝඩින් ලබා දේ

🌹පළමු දින නොමිලේ සහභාගි වීමට හැකිය

🌹සම්පූර්ණ පාඨමාලා ගාස්තුව රු.20000/= ක් පමණි.එය මාස 04 ඇතුලත වාරික ලෙස ඔබට පහසු ආකාරයකට ගෙවිය හැකිය

🌹වැඩි විස්තර සඳහා අමතන්න 👇👇👇
0769163067
SSN Japanese Language Academy

SSN Japanese Language Academy
10/03/2025

SSN Japanese Language Academy

ජපන් භාෂා නව පන්ති ආරම්භය❤️JLPT/NAT 05 👇👇👇🌹 ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ සම්පුර්ණ විෂය නිර්දේශය සහ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව මෙම ...
25/01/2025

ජපන් භාෂා නව පන්ති ආරම්භය❤️JLPT/NAT 05 👇👇👇

🌹 ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ සම්පුර්ණ විෂය නිර්දේශය සහ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව මෙම කාලය තුළ ආවරණය කරනු ලැබේ

🌹 පාඨමාලාව අවසානයේ වටිනා සහතික පත්‍රයක් පිරිනැමේ

🌹 කිසිඳු මූලික දැනුමක් අවශ්‍ය නොවේ.වයස අවුරුදු 17 ට වැඩි ඕනෑම අයෙකු සඳහා මෙම පාඨමාලාව හැදෑරීමට හැකිය.

🌹ශිෂ්‍ය වීසා සඳහා අයදුම් කිරීමට බලාපොරොත්තු වන සිසුන් හට ඒ සඳහා මඟ පෙන්වීම සිදු කරනු ලැබේ...

🌹විභාගයට මුහුණ දෙන තුරු සියලුම රෙකෝඩින් ලබා දේ

🌹පළමු දින 03 නොමිලේ සහභාගි වීමට හැකිය

🌹සම්පූර්ණ පාඨමාලා ගාස්තුව රු.10000/= ක් පමණි.එය මාස 02 ඇතුලත වාරික 02ක් ලෙස ගෙවිය හැකිය

🌹වැඩි විස්තර සඳහා අමතන්න 👇👇👇
0769163067
SSN Japanese Language Academy

Congratulations for Successfully Passed the NAT Exam🇱🇰🇯🇵I'm so Proud about achievement & So Happy❤️🥰Well Done & Wish you...
30/12/2024

Congratulations for Successfully Passed the NAT Exam🇱🇰🇯🇵I'm so Proud about achievement & So Happy❤️🥰Well Done & Wish you All the best❤️
SSN Japanese Language Academy

08/12/2024
01/12/2024

“Opportunities don't happen, you create them.” — ...

SSN Japanese Language Academy

27/10/2024
27/10/2024

"Today’s lesson: Making the most of every moment!"

06/09/2024

JLPT හෝ NAT විභාගයන් සඳහා මුහුණදෙන සිසුන්ට පහත පරිදි පන්ති ආරම්භ වෙයි

🇯🇵N5 ONLINE CLASS

පන්ති ආරම්භය සැප්තැම්බර් මස 09

සඳුදා සහ අඟහරුවාදා රාත්‍රී 7.00 සිට 10.00 දක්වා පැවැත්වේ

පාඨමාලා ගාස්තුව රු.15000/= කි

WhatsApp Group Link👉https://chat.whatsapp.com/CZFyq3roTzdITojwLO3EJL

🇯🇵N4 ONLINE CLASS

බදාදා සහ බ්‍රහස්පතින්දා රාත්‍රී 7.00 සිට 10.00 දක්වා පැවැත්වේ

පන්ති ආරම්භය - සැප්තැම්බර් මස 11

පාඨමාලා ගාස්තුව රු.15000/=

WhatsApp Group Link 👉https://chat.whatsapp.com/DigTdhlisg5JjudqQGFxGg

පාඨමාලා කාලය මාස 03 කි

ඔබ සහභාගී වීමට බලාපොරොත්තු වන පාඨමාලාවට අදාළ Whatsapp Group එකට පමණක් එකතු වන්න

ගැටලුවක් වේ නම් පහත දුරකථන අංකය ඔස්සේ අප හා සම්බන්ධ වන්න

Hotline - 0769163067

Email - [email protected]

YouTube - https://youtube.com/?si=0wtbCOTlm3skRbfu

Facebook - https://www.facebook.com/profile.php?id=100094104200355&mibextid=LQQJ4d

SSN Japanese Language Academy
0769163067

06/09/2024

පන්ති ආරම්භය සැප්තැම්බර් මස 08

ඉරිදා පෙරවරු 9.00 සිට පස්වරු 3.00 දක්වා ගාල්ල සිප්‍මා උසස් අධ්‍යාපන ආයතනයේදී පැවැත්වේ ( ඉගෙනුම අසල )

පාඨමාලා ගාස්තුව රු.30000/=

මේ සඳහා සීමිත ළමුන් සංඛ්‍යාවක් පමණක් බඳවා ගැනේ

WhatsApp Group Link 👉https://chat.whatsapp.com/EKSHegsdXDnJUQxNBBCHxI

Location
https://maps.app.goo.gl/JYSfSZRxiFNitFVW7?g_st=iw

පාඨමාලා කාලය මාස 03 කි

ඔබ සහභාගී වීමට බලාපොරොත්තු වන පාඨමාලාවට අදාළ Whatsapp Group එකට පමණක් එකතු වන්න

ගැටලුවක් වේ නම් පහත දුරකථන අංකය ඔස්සේ අප හා සම්බන්ධ වන්න

Hotline - 0769163067

Email - [email protected]

YouTube - https://youtube.com/?si=0wtbCOTlm3skRbfu

Facebook - https://www.facebook.com/profile.php?id=100094104200355&mibextid=LQQJ4d

SSN Japanese Language Academy
0769163067

Address

Galle
80600

Telephone

+94769163067

Website

Alerts

Be the first to know and let us send you an email when SSN Japanese Language Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to SSN Japanese Language Academy:

Shortcuts

Share

Category