Commerce With Ashan

Commerce With Ashan Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Commerce With Ashan, Tutor/Teacher, Galle.

අවුරුද්දෙන්  commerce කරමුද?2023 O/L කරන ඔයාලටCommerce කුප්පිය🛑Theory + Paper class⭕පළමු දින නොමිලේආරම්භය    📆ජුලි 07 සි...
28/06/2023

අවුරුද්දෙන් commerce කරමුද?

2023 O/L කරන ඔයාලට

Commerce කුප්පිය

🛑Theory + Paper class

⭕පළමු දින නොමිලේ

ආරම්භය
📆ජුලි 07 සිකුරාදා
🕠ප.ව. 5.30ට

ලියාපදිංචි වීමට සදහා
📱076- 304 6611
දුරකථන අංකයට
⏹️නම
⏹️පාසල
⏹️දිස්ත්‍රික්කය

Whatsapp පණිවිඩයක් යොමු කරන්න.

හිතට දැනෙන්න commerce කරන්න ඔයත් එන්න.

Ashan Dhananjaya
B. B. A(HONS)
SLIIT

ඔබේ විනෝදාංශය බොහෝවිට ඔබේ සාර්ථකත්වයේ මාවත විය හැක. ✊♥
25/06/2023

ඔබේ විනෝදාංශය බොහෝවිට ඔබේ සාර්ථකත්වයේ මාවත විය හැක. ✊♥

අවස්ථාව එනකන් බලාගෙන ඉන්න එපා. එය නිර්මාණය කර ගන්න. 🫵♥
24/06/2023

අවස්ථාව එනකන් බලාගෙන ඉන්න එපා. එය නිර්මාණය කර ගන්න. 🫵♥

🔸පුරුද්දක් නැති කිරීමේ ලේසිම ක්‍රමය, තවත් පුරුද්දකට හුරු වීමයි.
21/06/2023

🔸පුරුද්දක් නැති කිරීමේ ලේසිම ක්‍රමය, තවත් පුරුද්දකට හුරු වීමයි.

20/06/2023

සතුට යනු සූදානම් කළ දෙයක් නොවේ. එය පැමිණෙන්නේ අන් අය සතුටු කිරීමේ ඔබේම ක්‍රියාවන් මගිනි. 🫵♥

🔸ඔබේ සාර්ථකත්වය ‍රඳා පවතින්නේ ඔබ ආරම්භ කරන දේ නොව, අවසාන කරන දේ මතයි.
13/06/2023

🔸ඔබේ සාර්ථකත්වය ‍රඳා පවතින්නේ ඔබ ආරම්භ කරන දේ නොව, අවසාන කරන දේ මතයි.

🔸ශ්‍රේෂ්ඨ දේ සඳහා යාමට හොඳ දේ අත්හැරීමට බිය නොවන්න.-ජෝන් ඩී රොක්ෆෙලර්
12/06/2023

🔸ශ්‍රේෂ්ඨ දේ සඳහා යාමට හොඳ දේ අත්හැරීමට බිය නොවන්න.
-ජෝන් ඩී රොක්ෆෙලර්

🔸සම්ප්‍රදායික ක්‍රමවලින් තොර Smart පරම්පරාවට ගැළපෙනම Commerce පන්තිය... Prime Commerce 🎯🔸 සිහිනය සැබෑවක් කරන එකම O/L Com...
11/06/2023

🔸සම්ප්‍රදායික ක්‍රමවලින් තොර Smart පරම්පරාවට ගැළපෙනම Commerce පන්තිය... Prime Commerce 🎯
🔸 සිහිනය සැබෑවක් කරන එකම O/L Commerce පන්තිය.
🔸වැඩි විස්තර සඳහා අමතන්න: 076 704 6611

Address

Galle

Telephone

+94776237498

Website

Alerts

Be the first to know and let us send you an email when Commerce With Ashan posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Commerce With Ashan:

Shortcuts

Share

Category