12/01/2023
13 ශ්‍රේණියේ ගුරුභවතුන් හා සිසු දරු දැරියන්ගේ මූලිකත්වයෙන් 12 ශ්‍රේණියේ දරු දැරියන් පාසලට පිළිගත් ආකාරය.... 💗
Follow Us
Linkedin
https://www.linkedin.com/company/75601786/
Twitter
https://mobile.twitter.com/Y
12/01/2023
13 ශ්‍රේණියේ ගුරුභවතුන් හා සිසු දරු දැරියන්ගේ මූලිකත්වයෙන් 12 ශ්‍රේණියේ දරු දැරියන් පාසලට පිළිගත් ආකාරය.... 💗
28/12/2022
ගා/යටලමත්ත විද්‍යාලයේ වාර්ෂික අධ්‍යාපනික චාරිකාව
18/11/2022
විද්‍යාලීය 12 ශ්‍රේණියේ ආදරණීය දූ දරුවන් එක්ව ඔවුන් පාසලට පැමිණ උ.පෙළ හදාරා වසරක් පිරීම නිමිති කොටගෙන ගුරු මෑණිවරුන්ට පියවරුන්ට ඉතා චාම්ව සංග්‍රහයක් ලබා දෙමින් ගරු බුහුමන් දැක්වීම
11/11/2022
නාගොඩ ප්‍රාථමික විද්‍යාලයේ 2022/11/10,11,12 යන දිනයන්හි ප්‍රාථමික අංශයේ විෂය සමඟාමි නිර්මාණ දැක්මක් පැවැත් වන අතර ඒ සඳහා අපේ පොඩිත්තන් සිංහල විෂය සඳහා භාෂාගාරයේ ප්‍රදර්ශන කුටි දෙකක් මෙසේ අලංකාර කර ඇත.💗
ඒ සඳහා කැපවුනු අපේ ප්‍රාථමික අංශයේ ගුරුභවතුන් සියළුම දෙනාටමත් පොඩිත්තන් හා දෙමාපියන්ටත් අපගේ ප්‍රණාමය!!!
07/11/2022
විද්‍යාලීය විදුහල්පතිනිය අසනීප තත්වයෙන් පසුවන නිසා 11 ශ්‍රේණිය දරුවන්ගේ මූලිකත්වයෙන් දූ දරුවන් සංවිධානය කල සෙත් පූජාව
06/11/2022
විද්‍යාලීය දූ පුතුන්ට හා දෙමාපියන්ට සමාජීය වශයෙන් ඇති විය හැකි පීඩනයන් හා ඒවාට ක්‍රියා කල යුතු ආකාරය සම්බන්ධයෙන් දේශක මහත්වරුන් පැවැත්වූ වැඩසටහන
අපේ ශිෂ්‍ය නායක නායිකා දූ පුතුන්ට අපේ හාමුදුරුවන්ගෙන් අපූරු දේශණාවක්... 🙏
ළමා දින සැමරුම දූ පුතුන් වෙනුවෙන්... 💗
ගුරු දින අපේ දූ පුතුන්ගේ පිළිගැන්ම...
10/10/2022
ප්‍රා.තා.කු විෂයට අදාලව සමගාමී ක්‍රියාකාරකමක් ලෙස 6 ශ්‍රේණියේ දරු දැරියන් විසින් පැවැත් වූ ළමා පොළ