Amith Dilshan

Amith Dilshan Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Amith Dilshan, Tutor/Teacher, Galle.

A හීනයට යන්න මේ පාරෙන් එන්න...❤️💪
21/01/2025

A හීනයට යන්න මේ පාරෙන් එන්න...❤️💪

ගුරුවරයෙකු ලෙස ලබන්නට ඇති හොදම සහ වටිනාම වත්කම මෙයයි...❤️❤️A,B ලබාගත් දරුවන් පිලිබදව හදවතින්ම සතුටු වෙමි..සුභ පතමි....මෙ...
29/09/2024

ගුරුවරයෙකු ලෙස ලබන්නට ඇති හොදම සහ වටිනාම වත්කම මෙයයි...❤️❤️
A,B ලබාගත් දරුවන් පිලිබදව හදවතින්ම සතුටු වෙමි..සුභ පතමි....
මෙම සාමාර්ථ වල වටිනාම සාමාර්ථ ලෙස මා දකින්නේ CහෝS සාමාර්ථයි...
එයට හේතුව එම බොහෝ දරුවන් ගණිතය නිසා විභාගය අතහැර දමා තිබූ දරුවන් වීමයි....
දැන් එම දරුවන්ට අනාගතය පිලිබදව සුභවාදී බලාපොරොත්තුවක් ඇත....
ඒ බලාපොරොත්තුවට මග පෙන්වූ ගුරුවරයෙකු වීම ගැන මා නිහතමානී ලෙස ආඩම්බර වෙමි..
මෙම ප්‍රතිඵල වල සම්පූර්ණ ගෞරවය හිමි විය යුත්තේ දිවා රෑ නොබලා මහන්සි වූ දරුවන්ටයි..
ඒ සදහා අසීමිත කැප කිරීම් කල දෙමාපියන්ටයි..
ඔවුන්ගේ ආදරණීය පාසල් ගුරුවරුන්ටයි...
දරුවන්ට සුභ පැතුම්....❤️❤️❤️

(ලැබී ඇති ප්‍රතිඵල වලින් කිහිපයක්.)

05/05/2024
01/05/2024

2023 සාමාන්‍ය පෙළ පංතියේ අවසන් දිනය...🥺මගේ දරුවන්ට ලස්සන අනාගතයකට හදවතින්ම සුභ පතමි....❤️❤️

මෙවර සාමාන්‍ය පෙළ දරුවන් සඳහා....❤️❤️
28/04/2024

මෙවර සාමාන්‍ය පෙළ දරුවන් සඳහා....❤️❤️

🙏🙏
13/04/2024

🙏🙏

ප්‍රතිඵලදායී ගමනාන්තයක් අවැසි නම් ඔබටද  මෙයට ගොඩවිය හැක...❤️ (ගණිතය)ඉඳුවර - උඩුගම දකුණනිසිමග - දෙල්ලවසමාධි - කුරුදුවත්ත
31/03/2024

ප්‍රතිඵලදායී ගමනාන්තයක් අවැසි නම් ඔබටද මෙයට ගොඩවිය හැක...❤️ (ගණිතය)

ඉඳුවර - උඩුගම දකුණ
නිසිමග - දෙල්ලව
සමාධි - කුරුදුවත්ත

මෙවර 2023(2024) සාමාන්‍ය පෙළ විභාගය සඳහා ඉදිරිපත් වන දුවා දරුවන් වෙනුවෙන් උඩුගම දකුණ විද්‍යානන්ද විද්‍යාලයේ අද දින පවත්ව...
20/03/2024

මෙවර 2023(2024) සාමාන්‍ය පෙළ විභාගය සඳහා ඉදිරිපත් වන දුවා දරුවන් වෙනුවෙන් උඩුගම දකුණ විද්‍යානන්ද විද්‍යාලයේ අද දින පවත්වනු ලැබූ ගණිතය සම්මන්ත්‍රණය...❤️❤️❤️
මා අධ්‍යාපනයට අත් පොත් තැබූ පිංබිම එයයි..🙏
ඉතිං කල හැකි සහ කල යුතු දේ කරමි....

විශ්වාසනීය A ගමනක් සඳහා 2024 වර්ෂයට නවක සිසුන් බදවා ගැනේ..❤️❤️
10/03/2024

විශ්වාසනීය A ගමනක් සඳහා 2024 වර්ෂයට නවක සිසුන් බදවා ගැනේ..❤️❤️

2024 නව පංති ආරම්භය ජනවාරි 05 උදෑසන 8.30 - ඉඳුවර උඩුගම දකුණජනවාරි 06 උදෑසන 9.00 - සමාධි කුරුදුවත්තජනවාරි 03 උදෑසන 8.30 -...
02/01/2024

2024 නව පංති ආරම්භය

ජනවාරි 05 උදෑසන 8.30 - ඉඳුවර උඩුගම දකුණ
ජනවාරි 06 උදෑසන 9.00 - සමාධි කුරුදුවත්ත
ජනවාරි 03 උදෑසන 8.30 - නිසිමග දෙල්ලව

Online පංතිය සඳහා පහත whatsapp සමූහයට එක් වන්න..

https://chat.whatsapp.com/Bv88GP8lg8gCoyz46LMova

Address

Galle

Telephone

+94774529930

Website

Alerts

Be the first to know and let us send you an email when Amith Dilshan posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Amith Dilshan:

Shortcuts

Share

Category