Study with Nimz

Study with Nimz To the people who willing to learn Information Technology...

😅
25/11/2022

😅

17/05/2022

සාමාන්‍ය පෙළ විභාගය සදහා ව්‍යාජ කේත හරියටම ලියන හැටි ඉගෙන ගන්න.
Study with Nimz channel එක subscribe කරන්න.

Link in the first comment. 👇

නිවැරදිව Flow charts අඳින්න ඉගෙන ගනිමු.
03/03/2022

නිවැරදිව Flow charts අඳින්න ඉගෙන ගනිමු.


ගැලීම් සටහන් නිවැරදිව අදින්න ඉගෙන ගනිමු.එක වීඩියෝ එකකින් ගැලීම් සටහන් (flow charts ) ගැන හැමදේම දැනගන්න.වීඩියෝ එක හොදින් ....

02/03/2022

අපිට පුරුද්දක් තියෙනවා අපි බලාපොරොත්තු වෙන දේවල් ලබා ගන්න බැරි වුනාම, ඉලක්ක වලට ලඟා වෙන්න බැරි වුනාම ඉක්මනින්ම හිතින් වැ...
28/02/2022

අපිට පුරුද්දක් තියෙනවා අපි බලාපොරොත්තු වෙන දේවල් ලබා ගන්න බැරි වුනාම, ඉලක්ක වලට ලඟා වෙන්න බැරි වුනාම ඉක්මනින්ම හිතින් වැටෙන. වර්තමානයේ අපිට අහන්න දකින්න සහ මුහුණ දෙන්න වෙන සිදුවීම් හරිම වේදනාකාරී. ඒවා අපේ ඇතුලෙන් ඍණාත්මක සිතුවිලි හෙමින් වර්ධනය කරනවා.
මේ හැමදේමත් එක්ක අපි බලාපොරොත්තු වුනු අරමුණු ඉලක්ක තවත් ඈතට යනවා කියලා අපිට දැනෙන්න ගන්නවා.

ඒත්... අතාරින්න එපා. හිතින් වැටෙන වාරයක් පාසාම නැවත ශක්තිමත්ව නැගිටින්න.
හැම හොඳ දෙයකට ම කාලයක් ගතවෙන බව මතක තියාගන්න...

26/02/2022

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය විෂය , 11 ශ්‍රේණිය පළමු පාඩම - පළමු කොටසඇල්ගොරිතමයක් කියන්නෙ මොකක්ද? ඇල්ගොරිතමයක් ලියන්නෙ ක...
22/02/2022

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය විෂය , 11 ශ්‍රේණිය පළමු පාඩම - පළමු කොටස

ඇල්ගොරිතමයක් කියන්නෙ මොකක්ද?
ඇල්ගොරිතමයක් ලියන්නෙ කොහොමද?
ඇල්ගොරිතම පාලන ව්‍යුහ කියන්නෙ මොනවද?
ඒවා භාවිත වෙන්නෙ කොහොමද? කියලා දැනගන්න මේ වීඩියෝව බලන්න.

Study with Nimz youtube channel එක subscribe කරන්න අමතක කරන්න එපා 😊

ඇල්ගොරිතමයක් කියන්නේ මොකක්ද, ඇල්ගොරිතමයක් ලියන්නේ කොහොමද, ඇල්ගොරිතම පාලන ව්‍යුහ කියන්නේ මොනවාද, ඒවා භාවිත වෙන්.....

මතක තියාගන්න... ඉගෙනීම වෙනුවෙන් මහන්සි වෙද්දි දැනෙන වේදනාවට වඩා නූගත් කියලා කොන් වෙද්දි දැනෙන වේදනාව වැඩි බව!
20/02/2022

මතක තියාගන්න...
ඉගෙනීම වෙනුවෙන් මහන්සි වෙද්දි
දැනෙන වේදනාවට වඩා
නූගත් කියලා කොන් වෙද්දි
දැනෙන වේදනාව වැඩි බව!

ඇත්තටම අපිට බැරි ද ඉගෙන ගන්න ඇබ්බැහි වෙන්න? ඇබ්බැහි වෙනවා කියන්නෙ අපි ඒ දේ වෙනුවෙන් කැප වෙන එකට. මොනතරම් තවත් වැඩ තිබුනත...
15/02/2022

ඇත්තටම අපිට බැරි ද ඉගෙන ගන්න ඇබ්බැහි වෙන්න?

ඇබ්බැහි වෙනවා කියන්නෙ අපි ඒ දේ වෙනුවෙන් කැප වෙන එකට.
මොනතරම් තවත් වැඩ තිබුනත් ඒ වෙනුවෙන් කාලය වෙන් කර ගන්න එකට.
ඉතින් ඇබ්බැහිවීම කියන්නෙ නරක දෙයක් නෙමි.
ඇබ්බැහි වෙන්න අපි තෝර ගන්න දේ තමයි හොද හෝ නරක වෙන්නෙ.

අපි ජීවිතේ එක එක කාල වලදී එක එක දේවල් වලට ඇබ්බැහි වෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. විශේෂයෙන්ම නොපෙනුනත් අපි හැම කෙනෙක්ටම තියෙනවා යම්කිසි දෙයකට ඇබ්බැහිවීමක්.

ඉතින් ඇයි අපිට බැරි ඉගෙනගන්න ඇබ්බැහි වෙන්න?

හීන තියෙන්නෙ දකින්නම නෙමි හැබෑ කරගන්න... 😇
13/02/2022

හීන තියෙන්නෙ දකින්නම නෙමි හැබෑ කරගන්න... 😇

අරමුණකට එක මොහොතකින් ක්ෂණයකින් ලඟා වෙන්න බැහැ. ඒ නිසා දිනකට 1% ක් හෝ  අරමුණට ලං වෙන්න කටයුතු කරන්න. දින සියයක් අවසානයේදී...
12/02/2022

අරමුණකට එක මොහොතකින් ක්ෂණයකින් ලඟා වෙන්න බැහැ. ඒ නිසා දිනකට 1% ක් හෝ අරමුණට ලං වෙන්න කටයුතු කරන්න.
දින සියයක් අවසානයේදී එය තවදුරටත් අරමුණක් පමණක් නොවේවි... ❤

Address

Galle

Alerts

Be the first to know and let us send you an email when Study with Nimz posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Study with Nimz:

Shortcuts

Share

Category