Zephyr Class

Zephyr Class

Share

New Generation education methods. Mathematics, English. Online order. Home delivery within 48 Hours. Cash on delivery.

Photos from Zephyr.lk's post 20/06/2022

( )

Photos from Zephyr.lk's post 20/06/2022

අදම ඇනවුම් කරන්න.
මිල රුපියල් 3124.80 පමණයි.

24/09/2020

මේ පාර O/L English ලියන්නද ඉන්නෙ 👩‍🏫🧑‍🏫
Class යන්නෙ නැතුව තනියම English ගොඩදාගන්න ලේසිම ක්‍රමය මෙන්න.👇👇👇

💁‍♀️ 💁මුල සිට සරලවම අ.පො.ස. සාමාන්‍යපෙළ ඉංග්‍රීසි භාෂා ප්‍රශ්න පත්‍රය ලිවීමට අවශ්‍ය කරන සියලු පාඩම් ආවරණය කරමින් මෙම වීඩියෝ වැඩසටහන් නිර්මාණය කර තිබෙනවා.

👉 මෙම DVD එක මිලදී ගන්නා ඔබට,

✅ Class එකකට නොයා තනියම ඉගනගන්න හැකියාව
✅ එකම පාඩම නැවත නැවත බැලීමේ හැකියාව,
✅ ඉතා හොඳින් විශය කරුණු තේරුම් ගත හැකි වීම
✅ කාලය හා මුදල් ඉතිරි වීම

👆මේ සියල්ලටම අමතරව තියෙන ලොකුම වාසිය තමයි
Mobile phone එකට Pen එකකට Laptop එකකට වගේ ඕනම Device එකකට Copy කරගැනීමේ හැකියාව

මේ Videos නිවැරදිව Follow කරන ඕනම කෙනෙකුට O/L English A සාමාර්ථයක් සහිතව සමත් වෙන්න පුලුවන් කියලා අපට සහතික වෙනවා.💯

🔷 English DVD Package එක හදුන්වාදීමේ
මිල රුපියල් 1,900/= ක් විතරයි.

ඇනවුම් කිරීම සදහා ඔබගේ,
1)නම
2)ලිපිනය
3)දුරකථන අංකය
Inbox මගින් අපට එවන්න

දින 3ක් ඇතුලත ඔබගේ නිවසටම ගෙනවිත් දෙන්නම්.
භාණ්ඩය ලැබුන පසු මුදල් ගෙවන්න.

වැඩිවිස්තර සදහා අමතන්න 076 410 74 88

05/06/2020

😁😌😌

27/05/2020

අ.පො.ස සාමාන්‍ය පෙළ ඉලක්ක කරගත් ස්වයං අධ්‍යන ගණිත පාඩම් මාලාව .

ඉදිරි අ.පො.ස සාමාන්ය පෙළ ගණිතය ව්ශය ඉලක්ක කර ගනිමින් 10 හා 11 ශ්‍රේණි වල අඩංගු ගණිත පාඩම් 57ම ඉතා සරලව හා පැහැදිලිව එකම DVD පැකේජයකින් දැන්ඔ ඔබේ නිවසටම ගෙනාවා ගන්න.

ගණිතය විෂයට දක්ෂ සිසුනට A සාමාර්ථයක් පහසුවෙන් ලබා ගැනීමට අවශ්‍ය නවමු ගණිතමය ක්‍රම සහ විධි මනාව සිතට කාවද්දමින් හා ගණිතය විෂයට අදක්ෂ හා අකමැත්තක් දක්වන සිසුනට ගණිත විෂය තමන්ගේ ප්‍රියතම විෂය කර ගනිමින් ඉහල සාමාර්ථයක් ලබා ගැනීමට මග පෙන්වනු ලබන ඉතාමත් වටිනා DVD පැකේජයක් අප ඔබට හදුන්වා දෙන්නෙමු.

අ.පො.ස සාමාන්ය පෙළ ගණිත ව්ශයට පෙනී සිටින දූ දරුවන් පිළිබද සිදුකළ පුර්ණ සමීක්ෂණයක ප්‍රතිපල සැලකීමේදී අපට ආවබෝධකරගත හැකි ඌයේ ගණිත විෂයට පෙනී සිටින බහුතරයක් සිසුන් විෂය සම්බන්දයෙන් මුහුණ දෙන දුෂ්කරතා හා ගැටළු එක හා සමාන ස්වරුපයක් ගන්නා බවයි. අප මෙම පාඩම් මාලාව මගින් ඔවුන් මුහුණ දෙන එම ගැටළු වලට ඉතා සාර්ථක විසදුම් හා ක්‍රම උපායන් හදුන්වාදෙන අතර පන්ති කාමරය තුලදී,නිවසේ ස්වයං අධ්යයනයේදී ගණිතයෙහි හැසිරිය යුතු ක්‍රම උපායන් මෙන්ම විභාග ශාලාවේදී ගණිත පේපරයට මුහුණ දිය යුතු නිවැරදි පියවරයන් ඉතා ආකර්ශ්නියව මෙම DVD පැකේජයෙන් ඔබ වෙත ගෙන ඒමට සමත් වී ඇත.

පවතින සමාජ දුරස්ථ භාවය සමග නිවසේ සිටම ස්වයං අධ්යනය තුලින් ගණිත විශය ප්‍රගුණ කිරීමට මෙම DVD පැකේජය ඔබට මහගු පිටුවහලක් වන බව නොඅනුමානය.

පැකේජයක මිල රු : 1900/- පමණයි.

ඇනවුම් කිරීම සදහා පහත දුරකතන අංකයට කථා කරන්න.
දු.ක 076 410 74 88 / 077 376 7301

නැතිනම් පහත දක්වා ඇති තොරතුරු අපට inbox කරන්න.
01 Full Name
02 Your postal Address
03 Phone Number

26/05/2020

Want your school to be the top-listed School/college in Galle?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Website

Address

Beligaha
Galle
80000