Ruwan Jayawickrama

Ruwan Jayawickrama Ruwan Jayawickrama

08/10/2024

🙏ඔබේ පුද්ගලික අරමුණු පසෙකලා අයුක්තිය වෙනුවෙන් සටන් කරනව නම් ඒ තමයි චේ.
කෙනෙක් හෝ පිරිසක් අයුක්තියට අසාධාරණයට ලක් වන විට ඔබට ඉවසා සිටින්න බැරි නම් මොකක්ම හෝ දෙයක් ඒ වෙනුවෙන් කරන්න හිතෙනව නම් ඒ තමයි චේ.
මනුෂ්‍යයා සොබාදහම සතා සීවුපාවාට පවා අදරය කරන්න පුළුවන් නම් ඒ තමයි චේ
අපි මේ ජීවත් වෙන සමාජය යහපත් තැනක් කරන්න මහන්සිවෙන කැපවෙන චේල මහා ගොඩක් ඉන්නව
ඔබට සදාකාලික තාරුණ්‍යක් අවැසි නම්,
ඔබට මානවාදියෙක් වෙන්න ඕන නම් චේ කෙනෙක් වෙන්න.
අරගල කරන සියලු මිනිසුන්ට උපහාර වේවා !
ජය 🙏

08/10/2024

🙏ඔබේ පුද්ගලික අරමුණු පසෙකලා අයුක්තිය වෙනුවෙන් සටන් කරනව නම් ඒ තමයි චේ
කෙනෙක් හෝ පිරිසක් අයුක්තියට අසාධාරණයට ලක් වන විට ඔබට ඉවසා සිටින්න බැරි නම් මොකක්ම හෝ දෙයක් ඒ වෙනුවෙන් කරන්න හිතෙනව නම් ඒ තමයි චේ.
මනුෂ්‍යයා සොබාදහම සතා සීවුපාවාට පවා අදරය කරන්න පුළුවන් නම් ඒ තමයි චේ
අපි මේ ජීවත් වෙන සමාජය යහපත් තැනක් කරන්න මහන්සිවෙන කැපවෙන චේල මහා ගොඩක් ඉන්නව
ඔබට සදාකාලික තාරුණ්‍යක් අවැසි නම්,
ඔබට මානවාදියෙක් වෙන්න ඕන නම් චේ කෙනෙක් වෙන්න.
අරගල කරන සියලු විප්ලවවාදීන්ට උපහාර වේවා !
ජය 🙏

01/10/2024
අපේ අක්මීමණ ප්‍රතිඵල.
22/09/2024

අපේ අක්මීමණ ප්‍රතිඵල.

22/09/2024

🙏සුබ උදෑසනක් හැමෝටම. දරුවන් ඇති මව්බිමට හිතැති සැවොම මාලිමාවට ඡන්දය ලබාදී ඇත. ඔබ සැමට අපගේ උත්තමාචාරය. 🙏

22/09/2024

සුබ උදෑසනක් හැමෝටම. දරුවන් ඇති මව්බිමට හිතැති සැවොම මාලිමාවට ඡන්දය ලබාදී ඇත. ඔබ සැමට අපගේ උත්තමාචාරය. ලබාදී ඇැත.

14/11/2023
https://youtu.be/d9M6qLcFGZsගීතය අසා like කර subcribe කර දෙන සහාය ඉතා අගය කරමි.
26/06/2023

https://youtu.be/d9M6qLcFGZs
ගීතය අසා like කර subcribe කර දෙන සහාය ඉතා අගය කරමි.

අනිච්ච ධර්මතාවය. යථා ස්වභාවය. උතුම් මිනිස් ගුණධර්ම. ගී පද - ප්‍රසන්න වන්නිආරච්චිගී තනු- එච්. එම්. ජයවර්ධනගායනය-රුවන....

Address

Galle

Telephone

+94771368057

Website

Alerts

Be the first to know and let us send you an email when Ruwan Jayawickrama posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Ruwan Jayawickrama:

Shortcuts

Share

Category