Udara Liyanage

Udara Liyanage ගණිතයේ සිහිනය සැබෑ ලෙස , එන්න ඔබත් වෙනස අත් විදින්න

විභාගයට යන ලමයින්ගෙ මනසික මට්ටම ඉහල නැංවීම සදහා ධනාත්මක ආකල්ප වර්ධනය වෙනුවෙන් කෙටි දැනුම් දීමකින් ආරාධනාව පිලි අරගෙන උපර...
19/05/2023

විභාගයට යන ලමයින්ගෙ මනසික මට්ටම ඉහල නැංවීම සදහා ධනාත්මක ආකල්ප වර්ධනය වෙනුවෙන් කෙටි දැනුම් දීමකින් ආරාධනාව පිලි අරගෙන උපරිමයෙන්ම එය සිදුකර දුන් ප්‍රවීන උසස් පෙළ සිංහල දේශක සුමුදු ඉෂන්ක සුමනසිරි සර් ට බෙහෙවින්ම ස්තූතියි.
කියපු ගමන් මචන් මම වැඩේ ගොඩ දාල දෙන්නම් කිව්ව ඒ නිහතමානීකමට හැමදාම හරියන්න ඕන❤️
පොඩි කොල්ලෙක් A 100 💪

🏞ඔබ සැමට ජයග්‍රාගී සුභම සුභ උදෑසනක් 🏞🖤Dont give chance to anyone for stop your way . their only 9 days left their for  t...
18/05/2023

🏞ඔබ සැමට ජයග්‍රාගී සුභම සුභ උදෑසනක් 🏞🖤
Dont give chance to anyone for stop your way . their only 9 days left their for theirs only time for one day for one subject
🖊උදාර සර් Udara Liynage

🏞ඔබ සැමට ජයග්‍රාගී සුභම සුභ උදෑසනක් 🏞🖤ඊයේ දින අවසාන සම්මන්ත්‍රණය ඉතාමත් සාර්තක ලෙස නිමා විය. ඔබ සියලු දෙනාටම ජයග්‍රහනය ප...
17/05/2023

🏞ඔබ සැමට ජයග්‍රාගී සුභම සුභ උදෑසනක් 🏞🖤
ඊයේ දින අවසාන සම්මන්ත්‍රණය ඉතාමත් සාර්තක ලෙස නිමා විය. ඔබ සියලු දෙනාටම ජයග්‍රහනය ප්‍රාර්තනා කරමි.ෛ ලගදීම බලාපොරොත්තු වන්න පෙර නොවූ පෙරලිය🤔🤔🤔🤔😱😱
🖊උදාර සර් Udara Liynage

අද දින පැවැත්වූ අවසාන සම්මන්තරනය සාර්තක ලෙඅස නිමා විය . ඔබ සියලු දෙනාටම  ජය ප්‍රාර්තනා කරමි ❤️ Thanx All🖋උදාර සර්
17/05/2023

අද දින පැවැත්වූ අවසාන සම්මන්තරනය සාර්තක ලෙඅස නිමා විය . ඔබ සියලු දෙනාටම ජය ප්‍රාර්තනා කරමි ❤️ Thanx All
🖋උදාර සර්

16/05/2023
🏞ඔබ සැමට ජයග්‍රාගී සුභම සුභ උදෑසනක් 🏞🖤📚  සාමාන්‍ය පෙළ විභාගය සදහා තවත් දින 12 වැනි සුලු කාලයක් පමණයි , හරියටම සති දෙකකවත...
15/05/2023

🏞ඔබ සැමට ජයග්‍රාගී සුභම සුභ උදෑසනක් 🏞🖤
📚 සාමාන්‍ය පෙළ විභාගය සදහා තවත් දින 12 වැනි සුලු කාලයක් පමණයි , හරියටම සති දෙකකවත් කාලයක් ඔබට නොමැත . අවසාන සම්මන්ත්‍රණය , විභාගය සදහා එන ප්‍රශ්න කිහිපයකම සාකච්චව සමගින් නොවරදවාම ඔබත් එන්න හෙට 📚
🖋උදාර ලියනගේ සර්

🏞ඔබ සැමට ජයග්‍රාගී සුභම සුභ උදෑසනක් 🏞🖤📚  සාමාන්‍ය පෙළ විභාගය සදහා තවත් දින 13 වැනි සුලු කාලයක් පමණයි , හරියටම සති දෙකකවත...
14/05/2023

🏞ඔබ සැමට ජයග්‍රාගී සුභම සුභ උදෑසනක් 🏞🖤
📚 සාමාන්‍ය පෙළ විභාගය සදහා තවත් දින 13 වැනි සුලු කාලයක් පමණයි , හරියටම සති දෙකකවත් කාලයක් ඔබට නොමැත . මේ දින කිහිපයේ ඔබට ඔබේ මනසට සවන් දී ඔබට යාමට අවශ්‍ය සිහිනය තෝරගෙන එයට අනුව ඒ සිහිනයේ මන් මාවත් විවර කරගැනීමට කර ගැනීම උදෙසේ මේ දින කිහිපයවෙන් කොට විභාගය තුලින් ඉහල සාමර්තයක් ලබා ගන්න අද සිට හෝ වැඩ කරන්න 📚
🖋උදාර ලියනගේ සර්

🏞ඔබ සැමට ජයග්‍රාගී සුභම සුභ උදෑසනක් 🏞🖤📚  සාමාන්‍ය පෙළ විභාගය සදහා තවත් දින 14 වැනි සුලු කාලයක් පමණයි , හරියටම සති දෙකයි....
14/05/2023

🏞ඔබ සැමට ජයග්‍රාගී සුභම සුභ උදෑසනක් 🏞🖤
📚 සාමාන්‍ය පෙළ විභාගය සදහා තවත් දින 14 වැනි සුලු කාලයක් පමණයි , හරියටම සති දෙකයි. මේ දින කිහිපයේ ඔබට කිසිවෙකුගේ කියුම් අසා පංති මග හරින්නේනම් ඔබ එයට ඇබ්බැහිවී එයට පුරුදු වෙනු ඇත එහෙන් අවසන් සති දෙක තුල මන සිහි බුද්දියෙන් යුතුව කටයුතු කර විභාගය තුලින් ඉහල සාමර්තයක් ලබා ගන්න අඩ සිට හෝ වැඩ කරන්න 📚
🖋උදාර ලියනගේ සර්

13/05/2023

3rd Day ප්‍රතිඵල වෙනුවෙන් දින 10ක් එක දිගට වැඩ.2023 O/L Model paper 03❤️

3rd Day                                                                                                               ප්...
13/05/2023

3rd Day ප්‍රතිඵල වෙනුවෙන් දින 10ක් එක දිගට වැඩ.2023 O/L Model paper 03❤️

🏞ඔබ සැමට ජයග්‍රාගී සුභම සුභ උදෑසනක් 🏞🖤📚  සාමාන්‍ය පෙළ විභාගය සදහා තවත් දින 15 වැනි සුලු කාලයක් පමණයි ,       මේ දින කිහි...
13/05/2023

🏞ඔබ සැමට ජයග්‍රාගී සුභම සුභ උදෑසනක් 🏞🖤
📚 සාමාන්‍ය පෙළ විභාගය සදහා තවත් දින 15 වැනි සුලු කාලයක් පමණයි ,
මේ දින කිහිපයේ ඔබට කිසිවෙකුගේ උදව් උපකාර නොලැබෙනු ඇත නමුත් ඔබගේ
අවසාන අවසාන ප්‍රතිපලය පිටිපස බොහෝ පිරිසක් බලාගෙන සිටිනු ඇත , එහිදී හොද
ප්‍රතිචාරයක් ලබා ගැනීමටන්ම් මේ දින කිහිපයේ වෙහෙස මහන්සී වී වැඩ කළ යුතුය 📚
🖋උදාර ලියනගේ සර්

12/05/2023

🏞ඔබ සැමට ජය🖤

📚සාමාන්‍ය පෙළ විභාගය සදහා තවත් දින 16 වැනි සුලු කාලයක් පමණයි 📚

මෙම දින කිහිපයේ යම්කිසි අවදානමක් අරගෙන අන් සියලු වැඩ පසෙකළා කටයුතු කිරීමට
නොහැකිනම් කිසිදා ඔබ ජීවිායට හැරවුම් ලක්ශයක් නොයෙනු ඇත , එසේනම් තවත් කල්
නොගෙන අදම අභියෝගය බාරගන්න
එවිට නිසැකවම ඔබට සිනහව සතුට පිරි ඩවසක් උදා වෙන්වාමයි.

🖋උදාර ලියනගේ සර්

Address

Galle
80046

Telephone

+94702123581

Website

Alerts

Be the first to know and let us send you an email when Udara Liyanage posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Udara Liyanage:

Shortcuts

Share