Maths with Vihanga Kaushan

Maths with Vihanga Kaushan Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Maths with Vihanga Kaushan, Education Website, Galle.

21/08/2026
20/08/2026

ඔබේ දරුවාගේ අනාගතේ වෙනුවෙන් !

20/08/2026
16/08/2026

වැස්ස කියලා බෑනේ.
තව මාස 3යි 🫡

වදුරඹට තුන්වන වාරයම නොමිලේ!
14/08/2026

වදුරඹට තුන්වන වාරයම නොමිලේ!

09/08/2026

මානසිකත්වයේ වෙනස?

ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙන සියලුම දුවා දරුවන්ට සුභ පැතුම්! ❤️
08/08/2026

ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙන සියලුම දුවා දරුවන්ට සුභ පැතුම්! ❤️

කොහොමද ඒ ගැම්ම?ශිෂ්‍යත්ව - 185O/L - 9AsAL 1st Shy - FAIL AL 2nd Shy - Absent AL 3r Shy - ජපුරෙඋ.ගැ.
06/08/2026

කොහොමද ඒ ගැම්ම?

ශිෂ්‍යත්ව - 185
O/L - 9As
AL 1st Shy - FAIL
AL 2nd Shy - Absent
AL 3r Shy - ජපුරෙ

උ.ගැ.

9 වසරෙන්10 වසරට ගියපු ගොඩක් ළමයි මේ පාර වාර විභාගයෙන් පස්සේ විභාගෙ ටිකක් අමාරුයි කියලා අව්ලෙන් හිටියා. ඒත් දැන් ලකුණු දෙ...
06/08/2026

9 වසරෙන්10 වසරට ගියපු ගොඩක් ළමයි මේ පාර වාර විභාගයෙන් පස්සේ විභාගෙ ටිකක් අමාරුයි කියලා අව්ලෙන් හිටියා. ඒත් දැන් ලකුණු දෙන කොට නම් ලොකු අඩුවක් ලකුණු වල පේන්න තිබුනේ නෑ.
මේ වෙනසට හේතුව තමයි 10 ළමයි පැය 5ක පේපර් එකක් ගණිතය වගේ විශයකට ලොයපු සමහර අයගේ පළවෙනි පේපර් එක. ඉතින් පුරුදු නෑ බයයි. එක දිගට විභාගෙක වාඩි වෙලා ඉන්න බෑ. දැනුම මදි කම නෙවෙඉ තියෙන්නේ දරුවොන්ට විශයට පොඩි නුපුරුදු ගතියක් තමයි තියෙන්නේ.

මොකක්ක්ද මේකට අපිට කරන්න පුළුවන් ?

අඩුම ගානේ සතියකට එක පේපර් එකක් වත් ලියලා ඒක සාකච්ඡා කරලා විභාගෙට ගියා නම් ඒ අඩුව නැති වෙයි. ඒ නුපුරුදු ගතිය නැතිවෙයි. ඒ වගේම මාසෙකට පුළුවන් නම් full පේපර් එකක් වත් ලියන්න පුළුවන් නම් හොදයි.මේ කතාව 10 ළමයින්ට විතරයි.

11 ළමායි මේ විදියට කරලා නම් හරි යන්නේ නෑ.
අඩුම සතියට එකක් වත් ලියන්න ඔනේ full පේපර්.

පේපර්ස් ලියන්න නම් විශය ගැන හොද පුළුල් දැනුමක් ඔනේ.

ගාල්ලේ අපේ revision එකේ නම් අපි පුළුවන් හැම සතියෙම paper එකක් ලියවලා සාකච්ඡා කරනවා.

ඒ වගේම නිවාඩුකාලේ අලුතෙන්ම ගාල්ලේ පළවෙනි ගණිතය Boot Camp එකක් කරන්නත් අපි සූදානම් කරලා තියෙන්නෙ. ( සතියට පැය 20ක් වැඩ කරවන)

10/11 වසරේ ඕන දරුවෙක්ට මේ නිවාඩුකාලේ කාලෙත් ඇති හරියට වැඩ කරොත් ලකුණු වෙනස් කරගන්න.

ගාල්ලේ පන්තිය ගැන විස්තර 0777534615 number එකෙන් ගන්න පුළුවන්.

මතකයිනේ 11 ළමයිගේ O.L විභාගෙට මාස 4යි.

Address

Galle
0000

Telephone

+94777534615

Website

Alerts

Be the first to know and let us send you an email when Maths with Vihanga Kaushan posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Maths with Vihanga Kaushan:

Shortcuts

Share