Anderson Global Campus

Anderson Global Campus

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Anderson Global Campus, Educational consultant, No. 115, Kandewatta Road, Galle.

24/11/2023

🇸🇬 Study in Singapore✈️
ඉගෙනගන්න රට යන්න හරි පාර
ඔබත් අදම ලියාපදිංචි වන්න..
🇸🇬🇸🇬🇸🇬🇸🇬🇸🇬🇸🇬🇸🇬🇸🇬🇸🇬🇸🇬
සිංගප්පූරුවට අයදුම් කරන ඔබට,
🛑 IELTS අවශ්‍ය නැත
🛑 අවම සුදුසුකම O/L පෙනී සිටීම
🛑 අධ්‍යාපනය අතරතුර අර්ධ කාලීන රැකියා
🛑 INTERNSHIPS Available (Study and Earn)
🛑 අධ්‍යාපනයෙන් පසු Australia, UK, Canada transfer වීමේ හැකියාව
ආරක්ෂාකාරීව හා විශ්වාසයෙන් සිංගප්පූරුවට යන්න......
Singapore student visa සිහිනය සැබෑ කර ගැනීමට එන්න අප හා එක්වන්න..

Anderson Global Campus Educational Consultant

24/11/2023

Student Visa Program in South Korea
Age limit : 18-35
Programs : Korean Language Program, Bachelors Program, Masters Program
දකුණු කොරියාවේ Student Visa අයදුම් කරන ඔබට,
➡️ලොව පිළිගත් අධ්‍යාපන වැඩසටහන් හා සම්බන්ධ වීමේ අවස්තාව
➡️ආදායමක් ලබන අතරතුර අධ්‍යාපනය(අර්ධ කාලීන රැකියා අවස්තා) ලැබීමේ හැකියාව
➡️අවම සුදුසුකම් යටතේ උවද අයදුම් කිරීමේ හැකියාව
➡️අවම පාඨමාලා ගාස්තු
HIGH VISA SUCCESS RATE !!!!!!!!!!!!!!!
Contact us NOW !!!
📞 HOTLINES (Call or Whatsapp) : 0777165050 | 0777825050

Anderson Global Campus Educational Consultant

24/11/2023

Student Visa Program in Germany
Age limit : 18-35
Programs : Germany Language Program, Bachelors Program, Masters Program
Germany Student Visa අයදුම් කරන ඔබට,
➡️ලොව පිළිගත් අධ්‍යාපන වැඩසටහන් හා සම්බන්ධ වීමේ අවස්තාව
➡️ආදායමක් ලබන අතරතුර අධ්‍යාපනය(අර්ධ කාලීන රැකියා අවස්තා) ලැබීමේ හැකියාව
➡️අවම සුදුසුකම් යටතේ උවද අයදුම් කිරීමේ හැකියාව
➡️අවම පාඨමාලා ගාස්තු
HIGH VISA SUCCESS RATE !!!!!!!!!!!!!!!
Contact us NOW !!!
📞 HOTLINES (Call or Whatsapp) : 0777165050 | 0777825050

Anderson Global Campus Educational Consultant

15/10/2023

Korean Student Visa Program

ඔබත්,
- කොරියන් භාෂා ප්‍රවීණතා පරීක්ෂණය (Topik) සඳහා මුහුණ දී තවමත් ලංකාවේ බලන් ඉන්න කෙනෙක්ද?
- ඔබේ සහකාරු හෝ සහකාරිය කොරියාවේ ද?
- අමතර ආදායමක් උපයන ගමන් කොරියන් භාෂාව කොරියාව තුළදීම කොරියන් භාෂාව ඉගෙනගන්න ඔබත් කැමතිද?

එසේනම් මේ අවස්ථාව ඔබටයි...

සම්පූර්ණ මුදල සඳහාම ශිෂ්‍ය ණය පහසුමක
අධ්‍යාපනය ලබන අතරතුර Part Time Job සඳහා අවස්ථාව
මාසිකව රු.350,000 වැඩි අමතර ආදායමක්

සමගින්

හරි විදියට හරි පාරෙන් මාස 3න් කොරියාවට

අදම අමතන්න : 0777 16 5050 / 0777 82 5050 / 0777 98 5050
email - [email protected]

Anderson Global Campus
No.115,Kandewatta Road,
Galle, Sri Lanka
www.andersoncampus.lk

15/10/2023

Japan Student Visa Program
Anderson Global Campus
වයස අවුරුදු 25ට අඩු ද?
ජපානයේ අධ්‍යාපනය ලබන අතරතුර රැකියාවක නිරත වීමට ඔබත් සිහින දකිනවාද?
ඔබත් NAT 5 හෝ JLPT 5 සමත් ද?

ජපානයේ රාජ්‍ය විශ්ව විද්‍යාල සහ භාෂා පාසල් 200කට වඩා වැඩි ප්‍රමාණයක් සමඟ ගිවිසුම් ගත විශ්වාසනීය ආයතනයක් හරහා ඔබේ ජපන් සිහිනය සැබෑවක් කරගන්න ඔබත් කැමතිද?

එසේනම් මේ අවස්ථාව ඔබටයි...

රුපියල් ලක්ෂ 25 දක්වා ණය පහසුකම් ආයතනය හරහා.....
ඉගෙනීම අතරතුර Part Time Job සඳහා අවස්ථාව
මාසිකව රු.250,000 වැඩි අමතර ආදායමක්

අදම අමතන්න : 0777 16 5050 / 0777 82 5050 / 0777 98 5050
email - [email protected]

Anderson Global Campus
No.115,Kandewatta Road,
Galle, Sri Lanka
www.andersoncampus.lk


14/10/2023

Vacancies for Korean and Japanese language Teachers in Anderson Global Campus - Galle Branch

12/10/2023

කොරියානු භාෂා ඩිප්ලෝමා පාඨමාලාව
පසුගිය වසර තුල ලංකාවේ දරුවන් 1000 කට වැඩි සංඛ්‍යාවක් සාර්ථකව හැදෑරූ අප කොරියානු භාෂා ඩිප්ලෝමා පාඨමාලාව තුලින් අනාගතයේ කොරියාවේ රැකියාවක් ලබා ගැනීමට හෝ කොරියාවේ උසස් අධ්‍යාපනය ලබා පුරවැසිභාවය සහිතව රැකියාවක් කිරීමට අවස්ථාව නිසැකවම උදාවෙනු ඇත.

සතියේ දින කණ්ඩායම්
Group-A/සඳුදා/උදෑසන- 9.30AM To 12.30 PM
(2023/නොවැ. මුල සිට)
Group-B/බදාදා/උදෑසන- 9.30AM To 12.30 PM
(2023/දෙසැ. මුල සිට)

සති අන්ත කණ්ඩායම්
Group-C/සෙනසුරාදා/උදෑසන-9.30AM To 12.30 PM
(2023/නොවැ. මුල සිට)
Group-D/ඉරිදා/උදෑසන-9.30AM To 12.30 PM
(2023/දෙසැ. මුල සිට)

රාත්‍රී කණ්ඩායම්
Group-D/අඟහරුවාද/සවස 6.30PM සිට රාත්‍රී 9.30PM දක්වා
(2023/නොවැ. මුල සිට)
Group-E/සිකුරාදා/සවස 6.30PM සිට රාත්‍රී 9.30PM දක්වා
(2023/දෙසැ. මුල සිට)

මෙම මාසයේ 25 ට පෙර ලියාපදිංචි වන
ගාල්ලේ දරුවන් දරුවන් 100 ක් වෙනුවෙන්
රුපියල් 15000/-ක වට්ටමක්
කාලය මාස 06 / දේශන පැය 200
සම්පූර්ණ පාඨමාලා ගාස්තුව
රුපියල් 25000/- ක් වන අතර
මෙම වට්ටම හිමි දරුවන්
ගෙවියයුත්තේ රු.10000/- ක් වේ,
එම මුදලද ඔබට 2500 * 4 ගෙවිය හැක.

ඔබත් ඔබගේ අවස්තාව අදම වෙන්කරවා ගන්න
0777825050 අංකයට Your Name_Korean Lanauge Diploma_Galle ලෙස සඳහන් කර Whats App පණිවඩයක් එවන්න එවිට අප නියෝඡිතයෙකු ඔබ අමතනු ඇත.
Anderson Campus Social Media Team
Anderson Global Campus Pvt Ltd.
No.115,Kandewatta Road,
Galle, Sri Lanka
www.andersoncampus.lk
email - [email protected]

08/10/2023

Anderson Global Campus
පොලොන්නරු දිස්ත්‍රික් සම්ප්‍රාප්තිය දරුවන් හා දෙමවුපියන් 3000 කට ආසන්න සහභාගීත්වයෙන් යුතුව අප ආයතනයේ ඡනප්‍රියතම පාඨමාලාව වන කොරියානු භාෂා ඩිප්ලෝමාවෙන් ආරම්භ කල අතර, බලාපොරොත්තු නොවූ විශාල පිරිසක් සහභාගී වූ බැවින් මේවන විට පොලොන්නරුව නගරයේ සම්පත් බැංකුව ඉහල මහලේ තාවකාලික ගොඩනැගිල්ලක කොරියානු භාෂා ඩිප්ලොමා පාඨමාලාවේ කණ්ඩායම් 3 ක් සෙනසුරා දින පැවැත්වෙන අතර, 2023 ඡනවාරි මාසය අරම්භයේ අපගේ සියළු පහසුකම් සහිත අංගසම්පූර්ණ ආයතන පරිශ්‍රයක් සමගින් මූලික සහතික පත්‍ර පාඨමාලාවන්ගේ සිට විදේශීය විශ්ව විද්‍යාල සමග අප එක්ව පවත්වන විද්‍යා අංශයේ , ගණිත අංශයේ හා තොරතුරු තාක්ෂණික අංශයේ සියළු උපාධි වැඩසටහන් මෙහෙය වන අප A ශ්‍රේණියේ Anderson Mega Campus ආයතනයක් පොලොන්නරුව දිස්ත්‍රික්කයේ දරුවන්ගේ උසස් අධ්‍යාපනය වෙනුවෙන් විවෘත කිරීමට අප අධ්‍යක්ෂ මණ්ඩලය මේ වන විට සියළු කටයුතු සිදු කරමින් පවතී.
අප සමග අත්වැල් බැදගත් ඔබට ස්තූතියි
Anderson Campus Social Media Team
.................................................................................................................
Anderson Global Campus
The Polonnaru district tradition started with the popular Korean language diploma course with the participation of nearly 3000 children and parents, and as an unexpected large number of people participated, currently 3 groups of the Korean language diploma course will be held on Saturday in a temporary building on the top floor of Sampath Bank in Polonnaruwa city. Meanwhile, at the beginning of January 2023, with a fully-equipped institute campus with all our facilities, from basic certificate courses to foreign universities, we conduct all the degree programs in the science department, mathematics department and information technology department. Our board of directors is currently doing all the work to open for higher education.
Thank you for joining hands with us
Anderson Campus Social Media Team
.................................................................................................................
ஆண்டர்சன் குளோபல் கேம்பஸ்
பொலன்னறு மாவட்ட பாரம்பரியம் கொரிய மொழி டிப்ளோமா பாடநெறியுடன் கிட்டத்தட்ட 3000 குழந்தைகள் மற்றும் பெற்றோர்களின் பங்கேற்புடன் தொடங்கியது, மேலும் எதிர்பாராத பெரும் எண்ணிக்கையிலான மக்கள் பங்கேற்றதால், தற்போது கொரிய மொழி டிப்ளோமா பாடநெறியின் 3 குழுக்கள் தற்காலிக கட்டிடத்தில் சனிக்கிழமை நடைபெறவுள்ளன. பொலன்னறுவை நகரிலுள்ள சம்பத் வங்கியின் மேல் தளத்தில், 2023 ஜனவரி தொடக்கத்தில், அடிப்படை சான்றிதழ் படிப்புகள் முதல் வெளிநாட்டுப் பல்கலைக்கழகங்கள் வரை அனைத்து வசதிகளுடன் கூடிய முழுமையான கல்வி நிறுவன வளாகத்துடன், அறிவியல் துறையின் அனைத்து பட்டப்படிப்புகளையும் நாங்கள் நடத்துகிறோம். , கணிதத் துறை மற்றும் தகவல் தொழில்நுட்பத் துறை உயர்கல்விக்கான அனைத்துப் பணிகளையும் தற்போது எங்கள் இயக்குநர் குழு செய்து வருகிறது.
எங்களுடன் கைகோர்த்ததற்கு நன்றி
ஆண்டர்சன் வளாக சமூக ஊடக குழு

20/09/2023

Visa Success Story
Thank you for choosing us

29/07/2023

Student Visa Program in South Korea (AGC-7-10-2023-117)

හරි විදිහට හරි පාරෙන් මාස 3න් කොරියාවට🇰🇷🇰🇷

Age limit : 18-35
Programs : Korean Language Program, Bachelors Program, Masters Program

➡️ලොව පිළිගත් අධ්‍යාපන වැඩසටහන් හා සම්බන්ධ වීමේ අවස්තාව
➡️ආදායමක් ලබන අතරතුර අධ්‍යාපනය(අර්ධ කාලීන රැකියා අවස්තා)
➡️අවම සුදුසුකම් යටතේ උවද අයදුම් කිරීමේ හැකියාව
➡️අවම පාඨමාලා ගාස්තු

⏫ VISA SUCCESS RATE ⏫

Contact us NOW !!!
📞 HOTLINES (Call or Whatsapp) : 0777165050 | 0777825050

22/07/2023

Student Visa Program in South Korea (AGC-7-10-2023-116)
Age limit : 18-35
Programs : Korean Language Program, Bachelors Program, Masters Program

හරි විදිහට හරි පාරෙන් මාස 3න් කොරියාවට🇰🇷🇰🇷
➡️ලොව පිළිගත් අධ්‍යාපන වැඩසටහන් හා සම්බන්ධ වීමේ අවස්තාව
➡️ආදායමක් ලබන අතරතුර අධ්‍යාපනය(අර්ධ කාලීන රැකියා අවස්තා) ලැබීමේ හැකියාව
➡️අවම සුදුසුකම් යටතේ උවද අයදුම් කිරීමේ හැකියාව
➡️අවම පාඨමාලා ගාස්තු

⏫ SUCCESS RATE ⏫
Contact us NOW !!!
📞 HOTLINES (Call or Whatsapp) : 0777165050 | 0777825050

Anderson Global Campus Educational Consultant

18/07/2023

Student Visa Program in Singapore (AGC-7-10-2023-115)
Age limit : 18-40

සිංගප්පූරුවේ Student Visa අයදුම් කරන ඔබට,
➡️ලොව පිළිගත් අධ්‍යාපන වැඩසටහන් හා සම්බන්ධ වීමේ අවස්තාව
➡️ආදායමක් ලබන අතරතුර අධ්‍යාපනය(අර්ධ කාලීන රැකියා අවස්තා) ලැබීමේ හැකියාව
➡️අවම සුදුසුකම් යටතේ උවද අයදුම් කිරීමේ හැකියාව
➡️අවම පාඨමාලා ගාස්තු

HIGH VISA SUCCESS RATE !!!!!!!!!!!!!!!
Contact us NOW !!!
📞 HOTLINES (Call or Whatsapp) : 0777165050 | 0777825050 | 0777985050

Anderson Global Campus Educational Consultant

Want your school to be the top-listed School/college in Galle?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Website

Address


No. 115, Kandewatta Road
Galle
80000

Opening Hours

Monday 08:30 - 17:00
Tuesday 08:30 - 17:00
Wednesday 08:30 - 17:00
Thursday 08:30 - 17:00
Friday 08:30 - 17:00
Saturday 08:30 - 17:00
Sunday 08:30 - 17:00