Bright kids preschool

Bright kids preschool teaching for childrens

13/08/2026

ආදර්ශ පොළ

*🧮 ගණිත කුසලතා සංවර්ධනය සඳහා - ආදර්ශ පොළ ක්‍රියාකාරකම 🧮*

පෙරපාසල් දරුවන්ගේ ගණිතමය සංකල්ප සහ ජීවන කුසලතා වර්ධනය කිරීම සඳහා
🤗ආදර්ශ පොළ🤗 ඉතාම වැදගත් ක්‍රියාකාරකමක්.

🧡💛ආදර්ශ පොළ මගින් දරුවන්ට ලැබෙන වාසි.

1. ⭕ගණිත සංකල්ප වර්ධනය
ආදර්ශ පොළ සකස් කිරීම, භාණ්ඩ එකතු කිරීම, භාණ්ඩ වර්ග කිරීම, වෙනස් කර ලේබල් ගැසීම, මිල තීරණය කිරීම, ආදේශ ද්‍රව්‍ය මගින් හුවමාරු කිරීම, තරාදියෙන් බර මැනීම වැනි ක්‍රියා මගින් විවිධ ගණිත සංකල්ප දරුවන්ට පහසුවෙන් වටහාගත හැක.
2. ⭕සමාජ හා සන්නිවේදන කුසලතා
විකිණුම්කරු වීම, මුදලාලි, බඩු මිලට ගන්නන් ලෙස රඟපෑම, බඩු හුවමාරුව, කේවල් කිරීම වැනි භූමිකා මගින් දරුවන්ගේ විවිධ හැකියාවන් වර්ධනය වේ.
3. ⭕ප්‍රායෝගික ඉගෙනීම
පොතින් විතරක් නෙවෙයි, සෙල්ලම් කරමින්, අතින් අල්ලමින් ඉගෙන ගන්න නිසා දරුවන්ට ගණිතය බියක් නොවී විනෝදයෙන් ඉගෙන ගන්න පුළුවන්.

💛🧡"සෙල්ලම් කරමින් ඉගෙනීම" - That's the Little Needs Way! 🌟

දරුවන්ගේ කුඩා කාලයේ සිටම ගණිතය කෙරෙහි ඇති ආදරය වර්ධනය කරන එක අපේ වගකීමයි.

#ගණිතකුසලතා #ආදර්ශපොළ #පෙරපාසල්

*"ආදර්ශ පොළ = පොඩි ගණිත පන්තියක් 😍*
සෙල්ලම් කඩේ ගිහින් භාණ්ඩ ගණන් කරනවා, මිල දානවා, බර මනිනවා, කේවල් කරනවා...
මේ සියල්ලෙන් අපේ පුංචි පැටවුන්ගේ ගණිත කුසලතා දියුණු වෙනවා!
ඉගෙන ගන්න එක විනෝදයක් කරමු ❤️
"

❤️💛Celebrated birthday💖💛🌼💛 older  class  💛🌼       🧚‍♂️LITTLE Girl    🧚‍♂❤Minuli🩷                        💛🩷🎊🎊🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷...
12/08/2026

❤️💛Celebrated birthday💖💛

🌼💛 older class 💛🌼
🧚‍♂️LITTLE Girl 🧚‍♂

❤Minuli🩷

💛🩷🎊🎊
🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷
Special thanks MinuliS parents
For the treat given to friends and teachers🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷

🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁

🎊️🎊️🎊️Thank you also to our little friends who gave gifts for Minuli'S🎊️🎊️🎊️🎊️🎊️🎊️

❤️💛Celebrated birthday💖💛🌼💛 younger  Class  class  💛🌼       🧚‍♂️LITTLE Girl    🧚‍♂❤Menuki🩷                        💛🩷🎊🎊🩷🩷🩷...
12/08/2026

❤️💛Celebrated birthday💖💛

🌼💛 younger Class class 💛🌼
🧚‍♂️LITTLE Girl 🧚‍♂

❤Menuki🩷

💛🩷🎊🎊
🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷
Special thanks Menuki'S parents
For the treat given to friends and teachers🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷

🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁

🎊️🎊️🎊️Thank you also to our little friends who gave gifts for Menuki'S🎊️🎊️🎊️🎊️🎊️🎊️

12/08/2026

🥰🥰🥰🥰🥰

ශිෂ්යත්ව විභාගයට පෙර මුල් ගුරුවරුන් දැක,දෙපා  නමැද ආශිර්වාද ලබා ගන්නට ආ 🥰 අපේ දරුවන්ට වගේම, 🥰අනෙකුත් සියලූම දුවා දරුවනි🥰...
08/08/2026

ශිෂ්යත්ව විභාගයට පෙර මුල් ගුරුවරුන් දැක
,දෙපා නමැද ආශිර්වාද ලබා ගන්නට ආ 🥰
අපේ දරුවන්ට වගේම,
🥰අනෙකුත් සියලූම දුවා දරුවනි
🥰ඔබ සියලුම දෙනාට උගත් දේ ලියා ඉහලින් සමත් වීමට ශක්තිය ධෛර්යය ලැබේවායි

අපේ ප්‍රාර්ථනාවයි! ❤️❤️❤️❤️

06/08/2026

🤗❤️Foundational Practical Life 🤗❤️

⭕Builds Hand-Eye Coordination

⭕Refines both gross and fine motor muscles required



゚viralシ

04/08/2026

Contacts :

Mr.Chaminda
Director of preschool
0765389791







゚viralシ

        ゚viralシ
03/08/2026





゚viralシ

Address

Galle
80090

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00

Telephone

+94776270997

Alerts

Be the first to know and let us send you an email when Bright kids preschool posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Bright kids preschool:

Shortcuts

Share

Category