15/05/2026
💡 Automation ක්ෂේත්‍රයේ ප්‍රායෝගික දැනුම සොයන ඔබට 🫵
RAMEC Engineering Academy මගින් සංවිධානය කරන PLC & HMI පිළිබඳ එක්දින ප්‍රායෝගික වැඩමුළුව.
🗓️ දිනය: 2026 මැයි 24 (ඉරිදා)
⏰ වේලාව: උදෑසන 08.30 සිට සවස 05.00 දක්වා
📍 ස්ථානය: RAMEC Engineering Academy, 3 වන මහල, Sanvik ගොඩනැගිල්ල (KFC ගොඩනැගිල්ල), වක්වැල්ල පාර, ගාල්ල.
(Google map : https://maps.app.goo.gl/o5fxHY2EVAhRCsPi8 )
💵 ගාස්තුව : 5000/=
🏆සහභාගිත්ව සහතිකයක් නිකුත් කරනු ලැබේ
🚀 සීමිත පිරිසකට (සිසුන් 08 ක්) පමණක් අවස්ථාව ඇති බැවින්, අදම ඔබේ ආසනය වෙන් කරවා ගන්න!
දැන්ම WhatsApp පණිවිඩයක් යොමුකරන්න : 📞 078 8623257
ඔබ මෙම එක් දින ප්‍රායෝගික වැඩමුළුව සදහා සම්බන්ධ වීමට බලාපොරොත්තු වන්නේ නම් පහත පෝරමය පුරවන්න.
https://docs.google.com/forms/d/e/1FAIpQLSeTkIAnEF5cDF9se879ezNtrw_0sDOHuKkCgQLXUM6AkxU2iQ/viewform?usp=share_link
(සැ:යු : පාඨමාලාව පැවැත්වෙන දිනයේ ලියාපදිංචි කිරීමක් සිදු නොකෙරේ.ඔබගේ සහභාගිත්වය මැයි මස 22 වන සිකුරාදා දිනට පෙර තහවුරු කල යුතුය.)