05/10/2023
ඔබේ අදහස දෙස්, විදෙස් පිළිගත් වෘත්තිකයකු ලෙස ජීවිතය ඇරඹීමද, එසේ නම් ඒ සදහා සුදුසුම පාඨමාලාව CIHS Campus nursing academy තුලින් දැන් ඔබටත් ,
වැඩිම සුදුසුකම් සහිත ආචාර්ය මණ්ඩලය
අවම ගාස්තුව
වැඩිම සුදුසුකම
First aid and councellin පාඨමාලාව නොමිලේ ,
ගාල්ල ,මාතර නුවර නව කණ්ඩායම් මේ දිනවල බදවා ගැනේ,
ආසන් සීමිත බැවින් අදම අමතන්න
0762396263
AL වලින් පස්සේ
#රැකියාවක් කරන්න
#වැඩිදුර ඉගෙනගන්න
#විදේශ ගත වෙන්න
ලංකාවේ මෙන්ම වෙනත් රටවලද වැඩිම ඉල්ලුම සහ පිලිගැනීමක් සහිත වෘත්තියක් වන හෙද වෘත්තිකයෙකු වීමට ඔබටත් දැන් CIHS Campus මගින් අවස්ථාව උදා කර ඇත.
අපගේ සුවිශේෂීත්වය වන්නේ
දිවයිනේ වැඩිම සුදුසුකම් සහිත පලපුරුදු ආචාර්ය මණ්ඩලයක් යටතේ අවුරුදු 1 ක් පුහුණු කාලය අවසානයේ පිළිගත් පෞද්ගලික රෝහල් තුල පුහුණුව ලබාදී නියත වශයෙන්ම රුකියාව ලබා දීම
පුහුණුව අතර තුර කාලයේදී ප්‍රථමාධාර පුහුණුවක් හා උපදේශන පුහුණුවක් නොමිලේ ලැබෙන අතර පිළිගත් සහතික පත්‍ර නොමිලේ නිකුත් කිරීම..
අවම පාඨමාලා ගාස්තුව හා වැඩිම සූදුසුකම් සහිත ජාත්‍යන්තරවද පිලිගත් සහතික පත්‍ර නිකුත් කිරීම.
අනිවාර්ය රුකියාව.
මාසික ගාස්තුව රුපියල් 5000. පමණි.
ගාල්ල, මාතර, නුවර, කුරුණෑගල, පාඨමාලා සදහා සහභාගී වීමට හැකි අතර ආසන ඉතා සීමිත බැවින් අදම ඔබගේ අසුන වෙන් කරවා ගන්න.
අපගේ අරමුණ, දක්ෂ, පුහුණු හෙද හෙදියන් සෞඛ්‍ය සේවාවට දායක කිරීමයි
ගාල්ල, මාතර, මහනුවර, කුරුණෑගල, ශාඛා සදහා මේ දිනවල බදවා ගැනීම සිදුකරන බැවින්, අදම
අමතන්න 0762396263