BIZES Education Center

BIZES Education Center Join with us to touch your dreams

04/07/2024

*ඇය වෙනුවෙන් ඔබේ මනාපය ලබාදෙන්න*

📢 දිනය මතකයි නේද යාලුවනේ...
🟣 ජූලි 06 සෙනසුරාදා රාත්‍රී 7.30 ට.......

ඔබ සූදානම් නේද ? 😍

මෙවර සූදානම අවසන් සුපිරි 48 දෙනාගේ වටයට තේරී පත්වෙන්නයි.....🥺💜️🌟
මගේ ගමන තීරණය වෙන්නෙ ඔයාලා මට දෙන වටිනා වෝට් එක මත... 📲

හැමෝම හිරු ස්ටාර් ඇප් එක දාගෙන නේද ඉන්නෙ....නැත්නම්,
Hiru Star App එක දැන්ම Download කරගන්න!

📌Android - https://hiru.lk/0gPGaM
📌iOS - https://hiru.lk/3vaMCF

පළමු සහ දෙවන වටවල දී ඔබ ලබා දුන් ඉහළ සහයෝගය තුන්වන වටය ජයගන්නත් එලෙසම අඩුවක් නැතිව ලබාදෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා...🥺🙏💜️

ස්තුතියි...🙏🙏🙏❤💜️❤️

Join with us to touch your dreams

👏යක්කලමුල්ල පුරවරයේ සෑම වසරකම වැඩිම දූ දරුවන් පිරිසකට සරසවි වරම් ලබාදුන් 👏 ප්‍රතිඵල සහතික කල👏 ප්‍රතිඵල වෙනුවෙන් කැපවෙන👏 ...
25/05/2024

👏යක්කලමුල්ල පුරවරයේ සෑම වසරකම වැඩිම දූ දරුවන් පිරිසකට සරසවි වරම් ලබාදුන්
👏 ප්‍රතිඵල සහතික කල
👏 ප්‍රතිඵල වෙනුවෙන් කැපවෙන
👏 වැඩි වැඩ නැති
👏 හරි දේ හරියම කරන
👏 ඉගෙනීම හා ඉගැන්වීමට ම හපන්
ඔබේ ගමේ ඔබේ ගුරුවරු එක්ක ඉගෙන ගන්න එන්න....

✌️බිසෙස් - යක්කලමුල්ල ✌️

👏 commerce වලින් කැම්පස් යන්න ඔබ එන්නම ඕනම තැන..💪👏 පිළිවෙලටම තිතටම වැඩ👏 බස් වල රස්තියාදුවෙලා සල්ලිත් වියදම් කරගෙන හීන දි...
25/05/2024

👏 commerce වලින් කැම්පස් යන්න ඔබ එන්නම ඕනම තැන..💪
👏 පිළිවෙලටම තිතටම වැඩ
👏 බස් වල රස්තියාදුවෙලා සල්ලිත් වියදම් කරගෙන හීන දියකරගන්න එපා
👏ගමේ තැන... හොදම මගපෙන්වීම
👏 කැම්පස් යන්න ඔබ ආ යුතුමයි..
👏 මේ තියෙන දිනවල ඔබේ පන්ති සෑම සතියකම පැවැත්වේ....

💪බිසෙස් - යක්කලමුල්ල 🤛

හැමෝම එන්න... පාසල් දරුවන්ට විෂය නිර්දේශට අදාල ඒ වගේම උපරිම විනෝදයක් ලබාගන්න..... හිනාවෙන්න කාලයක් වෙන්කරගන්න... 😆
22/03/2024

හැමෝම එන්න... පාසල් දරුවන්ට විෂය නිර්දේශට අදාල ඒ වගේම උපරිම විනෝදයක් ලබාගන්න..... හිනාවෙන්න කාලයක් වෙන්කරගන්න... 😆

Join the best teaching style
31/01/2024

Join the best teaching style

29/01/2024

👉 ඉංග්‍රීසි බිය තුරන්කරන
👉 ඉංග්‍රීසි කතාකරවන ප්‍රායෝගික වැඩක්
👉 සතුටින් ඉගෙනගන්න තැනක්
👉 නිශ්චිත වැඩපිළිවෙළක්
👉 පියවරෙන් පියවර ඉදිරියට ම
👉 මූලික දැනුමක් අනවශ්‍යයි.
👉 පිලිගත් සහතිකයක්
👉 ජාත්‍යන්තරයට ගැලපෙන ඉගැන්වීමක්
👉 IELTS and TOFEL මගපෙන්වීමක්

⭕ සරළම සරළ ක්‍රමයක්...
⭕ ඔව් ඔබට පුලුවන් ....

මෙන්න link එක (whatsapp group)
https://chat.whatsapp.com/Kcv3fFcDcAa8KX8VucJX9F

🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗

21/12/2023
21/12/2023

👉A+ Smart English
👉Free spoken English Classes
👉Smart Spoken English Club
👉Second to none teaching method
👉Experience the difference
👉The best
@ Bizes - Yakkalamulla
- Kurundhuwatta

21/12/2023

Old is Gold...

13/12/2023

මමත් එනවා ඔබත් එන්න....විනෝද වෙන්න..

04/12/2023

⭕ 2025 උසස් - පෙළ Commerce

⭕ Commerce වලට හොදම Set එක දැන් ඔබේ නගරයේ

⭕ Business Studies - ඉරේෂ් උදයංග

⭕ Accounting - ජීවන්ත එම් ජයසුන්දර

⭕ Economic - සංගීත් සුදර්ශන

04/12/2023

➖ 𝟮𝟬𝟮𝟓 𝗕𝗨𝗦𝗜𝗡𝗘𝗦𝗦 𝗦𝗧𝗨𝗗𝗜𝗘𝗦 ➖
නව පංති ආරම්භය

🛑 බිසෙස් - යක්කලමුල්ල
දෙසැ 05 අගහරුවාදා පෙ.ව. 8.30 -10.30

🛑 බිසෙස් - කුරුදුවත්ත
දෙසැ 07 බ්‍රහස්පතින්දා ප.ව. 2.30 - 4.30

🛑 සැන්සිප් - ගාල්ල
දෙසැ 08 සිකුරාදා ප.ව. 3.00 - 5.00

☎ 077 2256320
හිතට වදින BS පංතිය

Address

Galle
80150

Alerts

Be the first to know and let us send you an email when BIZES Education Center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to BIZES Education Center:

Shortcuts

Share

Category