30/11/2025
අප අධ්‍යක්ෂක මණ්ඩලය එකා වන්ව මේ උතුම් සත්කාරයට වෙහෙස මහන්සි වෙමින් සිටි ,
රුපියල් ලක්ෂ 50 කට වැඩි පරිත්‍යාග මේ වන විටත් ලැබී තිබේ දායක වු සැමට බෙහවෙින්ම ස්තුති !
ඉදිරි දින දෙක තුලද දායක වීමට කැමති අයට අවස්ථාව ඇත