Ranga Gangabadage

Ranga Gangabadage Korean Language for EPS-TOPIK
Ranga Institute, Kurundugaha_Elpitiya, Science Center Galle, Sasipro Neluwa and also running a computer exam room.

He was honored with the “Keerthi Sri Deshabandu adyapana Keerthi” in 2019 in recognition of his service.

 New class 20252025 වර්ෂය සදහා නව පංති මුල සිට ආරම්භවේ….සැම වසරකම සාර්ථක  වුමෙවරත් අති සාර්ථකවුවසරක් තුලලකුණු 200ඒවා 6ක්...
04/04/2024


New class 2025
2025 වර්ෂය සදහා නව පංති
මුල සිට ආරම්භවේ….

සැම වසරකම සාර්ථක වු
මෙවරත් අති සාර්ථකවු
වසරක් තුල
ලකුණු 200ඒවා 6ක් බිහිකල
දිනෙන් දින යාවත්කාලීන වන
“මේ අපේ කොරියන් පංතිය”
සාර්ථකව පුරා වසර 14ක්
2011-2024
අඛණ්ඩව දකුණේ විශ්වාසය දිනාගත්
Ranga gangabadage
ඔයාගෙ සිහිනය සිහිනයක් නොවෙන්න
අපහා එක්වන්න
Thank you 🙏

 #නව පංති 2023
23/07/2023

#නව පංති 2023

 හරිනෙ වැඩේපුතෙක් මේපාරත් 200 දාලhttps://youtube.com/ මේ අපේ කොරියන් පංතිය https://www.facebook.com/RangaInstitute?mibex...
21/06/2023


හරිනෙ වැඩේ
පුතෙක් මේපාරත් 200 දාල

https://youtube.com/


මේ අපේ කොරියන් පංතිය
https://www.facebook.com/RangaInstitute?mibextid=LQQJ4d

වැඩ විතරමයි කියල ඔප්පුකරා
සද්ද නැතුව අපිවැඩකරනව

“පඹයගෙයි ගොවියගෙයි වෙනස අස්වැන්න”

අපිගැන හෑලි ලියන
අපිගැනම පංතිවල කතාකරන
අපිට බනින එවුන්
තමන්ගැන හිතල වැඩකරානම්
වැඩ පෙන්නන්න පුවන්
ජය ශ්‍රී
2023-06-20 විභාගයට පෙනීසිටි දිනය

භාෂාවේ සම්ප්‍රදාය ජීව ගුණය රැකගත් කොරියානු භාෂාව කියල දෙන නෙමෙයි 😄ප්‍රශ්න සඳහා💡❤️💎පිළිතුරු සොයාගැනීමේ තාක්ෂණය සමගඋගන්වන ...
23/04/2023

භාෂාවේ සම්ප්‍රදාය ජීව ගුණය රැකගත්
කොරියානු භාෂාව කියල දෙන නෙමෙයි 😄
ප්‍රශ්න සඳහා💡❤️💎
පිළිතුරු සොයාගැනීමේ තාක්ෂණය සමග
උගන්වන කොරියන් පංතියක් හොයන ඔබට
🚨නව පංති ආරම්භය🚨


අලුතින්ම ආරම්භවන කොරියානු භාෂා 2023 නව පන්තියදෙසැම්බර් 08 බ්‍රහස්පතින්දා උදෑසන 8.00 සිටසයන්ස් සෙන්ටර් -  ගාල්ල
26/11/2022

අලුතින්ම ආරම්භවන කොරියානු භාෂා 2023 නව පන්තිය

දෙසැම්බර් 08 බ්‍රහස්පතින්දා උදෑසන 8.00 සිට
සයන්ස් සෙන්ටර් - ගාල්ල

දකුණේ ෆස්ට් 1st 🥇200 #200
29/10/2022

දකුණේ ෆස්ට් 1st 🥇200 #200

අලුතින්ම ආරම්භ වන කොරියානු භාෂා නව පංතියකුරුදුගහ - රංග අධ්‍යාපන ආයතනයගාල්ල - සයන්ස් සෙන්ටර්
15/08/2022

අලුතින්ම ආරම්භ වන කොරියානු භාෂා නව පංතිය

කුරුදුගහ - රංග අධ්‍යාපන ආයතනය
ගාල්ල - සයන්ස් සෙන්ටර්

지금 까지 저희 2022 EPS TOPIC 결과
23/06/2022

지금 까지 저희 2022 EPS TOPIC 결과

13/06/2022

Address

Galle

Telephone

+94773156899

Website

Alerts

Be the first to know and let us send you an email when Ranga Gangabadage posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Ranga Gangabadage:

Shortcuts

Share