InChat Edu

InChat Edu විද්‍යාත්මක දැනුම බෙදාහැරීම සහ අධ්‍යාපනික ප්‍රචාරණය මෙම පිටුවේ මූලික අරමුණයි.

ඔබේ වර්තමානය අනාගතයේදී අතීතය බවට පත්වනු ඇත.ඒ නිසා අනාගතයේදී පසු නොතැවීමට වර්තමානයේ වගබලාගන්න! ජය! 🩵🫂
24/11/2024

ඔබේ වර්තමානය අනාගතයේදී අතීතය බවට පත්වනු ඇත.ඒ නිසා අනාගතයේදී පසු නොතැවීමට වර්තමානයේ වගබලාගන්න! ජය! 🩵🫂

A/L - 2026 PHYSICS 'යාන්ත්‍ර විද්‍යාව' ඇරඹේ.විෂය නිර්දේශයේ වැදගත්ම සහ වැඩිම කාලයක් ගතවන ඒකකය සරලව ගැඹුරට වේගවත්ව අඩු නැත...
28/08/2024

A/L - 2026 PHYSICS
'යාන්ත්‍ර විද්‍යාව' ඇරඹේ.

විෂය නිර්දේශයේ වැදගත්ම සහ වැඩිම කාලයක් ගතවන ඒකකය සරලව ගැඹුරට වේගවත්ව අඩු නැතුව ඉගෙන ගන්න එන්න.

Advanced Level - PHYSICS
Chathuranga Hewavitharana
B.Sc (Engineering) - UG
076-9242699 / 072-3107533

A/L - 2026 PHYSICS-Theory🛑 'මිනුම් උපකරණ' ඇරඹේ.🔬ප්‍රායෝගික පරීක්ෂණ පංතිය තුළදීම සිදු කෙරේ.ජූලි 14 - ඉරිදා ප.ව.1.00-4.00T...
12/07/2024

A/L - 2026 PHYSICS-Theory

🛑 'මිනුම් උපකරණ' ඇරඹේ.

🔬ප්‍රායෝගික පරීක්ෂණ පංතිය තුළදීම සිදු කෙරේ.

ජූලි 14 - ඉරිදා ප.ව.1.00-4.00
The East Wing - Elpitiya

_සරලව-ගැඹුරුව-වේගවත්ව_

•ජූලි මාසයේ වැඩපිළිවෙළ⭕ A/L 2026 - මිනුම් උපකරණ ඇරඹේ.( ජූලි 07 - ඉරිදා ප.ව.1.00 - ප.ව.4.00)⭕ A/L 2025 - ඝර්ෂණය ඇරඹේ.(ජූල...
04/07/2024

•ජූලි මාසයේ වැඩපිළිවෙළ

⭕ A/L 2026 - මිනුම් උපකරණ ඇරඹේ.
( ජූලි 07 - ඉරිදා ප.ව.1.00 - ප.ව.4.00)

⭕ A/L 2025 - ඝර්ෂණය ඇරඹේ.
(ජූලි 06 - සෙනසුරාදා පෙ.ව.8.30-12.00 )

⭕ A/L 2024 - අංගසම්පූර්ණ ප්‍රශ්ණ පත්‍ර අංක 04 සිට ඉදිරියට
( Theory - සෙනසුරාදා ප.ව.7.00-ප.ව.11.00
Revision - ඉරිදා පෙ.ව. 8.00 - ප.ව 1.00 )

🏢සවිද්‍යා - ඇල්පිටිය
(අලුත්ගම පාර , පශු වෛද්‍ය මධ්‍යස්ථානය අසළ)
🏢 The East Wing - ඇල්පිටිය
( විජය මාවත )

Call / Whatsapp : 076-9242699 / 072--3107533

THANK YOU...!& Stay Tuned with us ❤️
15/06/2024

THANK YOU...!
& Stay Tuned with us ❤️

13/06/2024

🛑 Pure / Applied සියලු ඒකක සීඝ්‍ර පුනරීක්ෂණය කෙරේ.

🛑 සෑම සතියකම ප්‍රශ්ණ පත්‍රයක් ලියවා ලකුනු ලබා දීම සිදු කෙරේ.

🛑 දුර්වල සිසුන් කෙරෙහි විශේෂ අවදානය

🛑 සම්පූර්ණ කාල සටහන මේ සමඟ දක්වා ඇත

13/06/2024

🛑 පළමු වර / දෙවන වර / තෙවන වර විභාගයට පෙනී සිටින ඕනෑම සිසුවෙකුට සහභාගි විය හැක.

🛑 සිද්ධාන්ත කොටස් නැවත සීඝ්‍ර පුනරීක්ෂණයක් සිදු කෙරේ.

🛑 සෑම සතියකම පැය 5ක අංග සම්පූර්ණ ප්‍රශ්න පත්‍රයකට සිසුන් මුහුණ දිය යුතු අතර ඊට පසු සතියේ එහි ලකුණු ලබා දීම සිදු කෙරේ.

🛑 සෑම පාඩමක් අවසානයේම එම පාඩමට අදාළව ප්‍රශ්ණ පත්‍රයක් සිසුන් ලවා ලියවන අතර ඊට පසු සතියේ පංතිය තුළදී එම ප්‍රශ්ණ පත්‍රය සාකච්ඡා කෙරේ.

🛑 සම්පූර්ණ කාල සටහන මේ සමඟ දක්වා ඇත.

Join whatsapp group

https://chat.whatsapp.com/Dret62KRm9n7T5TPkiYXKZ

https://chat.whatsapp.com/C5LOcvG534n7CmhcPXVHXf

Call / whatsapp - 0723107533 , 0769242699

06/06/2024

🛑 මේ සෙනසුරාදා (08 වනදා) යාන්ත්‍ර විද්‍යාව ඒකකයේ 'නිව්ටන් නියම' කොටසින් ඇරඹේ.

මූලික සිද්ධාන්ත කොටස් අතපසු වූ සිසුන්ට එම කොටස් නැවත ආවරණය කෙරේ.

ප්‍රායෝගික පරීක්ෂණ සියල්ල පංතිය තුළදීම සාකච්ඡා කෙරේ.

🛑 අගෝස්තු මාසයේ සිට ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව ඇරඹේ.

Whatsapp / Call : (+94)769242699 / (+94)723107533

Address

Galle

Telephone

+94723107533

Website

Alerts

Be the first to know and let us send you an email when InChat Edu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category