Online Sisu Pasala - ඔන්ලයින් සිසු පාසල

  • Home
  • Sri Lanka
  • Galle
  • Online Sisu Pasala - ඔන්ලයින් සිසු පාසල

Online Sisu Pasala - ඔන්ලයින් සිසු පාසල Online

 ොරියානු_භාෂා ප්‍රවීණතා විභාගය සඳහා අයදුම්පත් යොමු කරන ආකාරය #레샤니  #선생님
26/02/2024

ොරියානු_භාෂා ප්‍රවීණතා විභාගය සඳහා අයදුම්පත් යොමු කරන ආකාරය

#레샤니 #선생님

සුභ නව වසරක් වේවා ❤️
01/01/2024

සුභ නව වසරක් වේවා ❤️

කොරියානු භාෂා පාඨමාලාව සහා ජපන් භාෂා පාඨමාලාව හැදැරීමට පිරිනැමෙන ශිෂ්‍යත්ව වැඩ සටහන 🇰🇷 🇱🇰 🇯🇵⭕ විදේශ රැකියාවක් කිරීමට බලා...
28/11/2023

කොරියානු භාෂා පාඨමාලාව සහා ජපන් භාෂා පාඨමාලාව හැදැරීමට පිරිනැමෙන ශිෂ්‍යත්ව වැඩ සටහන 🇰🇷 🇱🇰 🇯🇵

⭕ විදේශ රැකියාවක් කිරීමට බලාපොරොත්තු වන තරුණ තරුණියන් වෙනුවෙන්, මනූෂ නානායක්කාර මැතිතුමාගේ අනුග්‍රහය යටතේ, අර්ධ සහන ශිෂ්‍යත්ව වැඩසටහන මගින් පවත්වන කොරියානු භාෂා පාඨමාලාව සහා ජපන් භාෂා පාඨමාලාව

🇯🇵 දෙසැම්බර් 05 වන දින රාත්‍රි 7.30 ට ජපන් භාෂා පාඨමාලාව ආරම්භවේ.

🇰🇷 දෙසැම්බර් 06 වන දින රාත්‍රි 7.30 ට කොරියානු භාෂාව පාඨමාලාව ආරම්භවේ.

⭕ ශ්‍රී ලංකා තරුණ තරුණියන්ගේ විරැකියාව මැඩලමින් ඔබට සවියක් වීමට මෙලෙස කටයුතු යොදා ඇත. විදේශ රැකියාවක් සදහා සිහිනය දකින ඔබට එය සිහිනයක් නොවන්නට නම් භාෂාව මැනවින් දැන සිටීම අත්‍යවශ්‍ය වේ.

⭕ ඒ අනූව භාෂා උපාධියක් සහිත දේශකවරියන් විසින් මෙම පාඨමාලාව මෙහෙයවීමට නියමිතය.

🎯 පාඨමාලාවට සම්බන්ධ වීමට පහත community WhatsApp group එකට joined වෙන්න 👇

https://chat.whatsapp.com/FzcSpOfu73e1b21z2gw1Ff

🎯 ඉහතින් ඇති Community Group එකේ ඉඩ නොමැති නම් පහතින් ඇති WhatsApp group Link එක හරහා සම්බන්ධ වන්න 👇

https://chat.whatsapp.com/G6HcRYMdkW55iEdVb4zBR5

🎯 ඉහත group වල ඉඩ නොමැතිනම් පමණක් පහත WhatsApp group එකට සම්බන්ධ වෙන්න 👇

https://chat.whatsapp.com/B5epCaGJBln9jRKG3eBirN

වැඩිදුර විස්තර දැනගැනීමට,

🇯🇵 🇰🇷 WhatsApp - 076 4890199
076 5830199
072 3015496

🇰🇷 🇯🇵 විමසීම් - 071 195 8220
076 4890199

කොරියානු භාෂා පාඨමාලාව සහා ජපන් භාෂා පාඨමාලාව හැදැරීමට පිරිනැමෙන  ශිෂ්‍යත්ව වැඩ සටහන 🇰🇷🇱🇰🇯🇵⭕විදේශ රැකියාවක් කිරීමට බලාපො...
27/11/2023

කොරියානු භාෂා පාඨමාලාව සහා ජපන් භාෂා පාඨමාලාව හැදැරීමට පිරිනැමෙන
ශිෂ්‍යත්ව වැඩ සටහන 🇰🇷🇱🇰🇯🇵

⭕විදේශ රැකියාවක් කිරීමට බලාපොරොත්තු වන තරුණ තරුණියන් වෙනුවෙන්
මනූෂ නානායක්කාර මැතිතුමාගේ අනුග්‍රහය යටතේ , අර්ධ සහන ශිෂ්‍යත්ව වැඩසටහන මගින් පවත්වන කොරියානු භාෂා පාඨමාලාව සහා ජපන් භාෂා පාඨමාලාව

🇯🇵 දෙසැම්බර් 05 වන දින රාත්‍රි 7.30 ට ජපන් භාෂා පාඨමාලාව ආරම්භවේ.

🇰🇷 දෙසැම්බර් 06 වන දින රාත්‍රි 7.30 ට කොරියානු භාෂාව පාඨමාලාව ආරම්භවේ.

⭕ ශ්‍රී ලංකා තරුණ තරුණියන්ගේ විරැකියාව මැඩලමින් ඔබට සවියක් වීමට මෙලෙස කටයුතු යොදා ඇත. ඉහල වැටුප් සහිත විදේශ රැකියාවක් සදහා සිහිනය දකින ඔබට එය සිහිනයක් නොවන්නට නම් භාෂාව මැනවින් දැන සිටීම අත්‍යවශ්‍ය වේ..

⭕ ඒ අනූව භාෂා උපාධියක් සහිත දේශකවරියන් විසින් මෙම පාඨමාලාව මෙහෙයවීමට නියමිතය.

පාඨමාලාවට සම්බන්ධ වීමට පහත community whatsapp group එකට joined වෙන්න 👇

https://chat.whatsapp.com/FzcSpOfu73e1b21z2gw1Ff

ඉහතින් ඇති Community Group එකේ ඉඩ නොමැති නම් පහතින් ඇති Whatsapp group Link එක හරහා සම්බන්ධ වන්න 👇

https://chat.whatsapp.com/G6HcRYMdkW55iEdVb4zBR5

ඉහත group වල ඉඩ නොමැතිනම් පමණක් පහත whatsapp group එකට සම්බන්ධ වෙන්න 👇

https://chat.whatsapp.com/B5epCaGJBln9jRKG3eBirN

🇰🇷 වැඩිදුර විස්තර දැනගැනීමට

🇯🇵🇰🇷 Whatsapp - 076 4890199
072 3015496
076 5830199

🇰🇷🇯🇵 විමසීම් - 071 195 8220
076 4890199

23/10/2023

ශිෂ්‍යත්ව Brand එක ඇඹිලිපිටියට...
😊😊😊

29/06/2023

විනාඩි තුනේ සුපිරි වැඩේ ❤️❤️❤️ ප්‍රතිඵල ඇති හොදම ශිෂ්‍යත්ව පන්තිය.

O/L ඉවරයි නේද... රෑට මොකද කරන්නේ...එන්න අලුත් භාෂාවක් ඉගෙන ගන්න.⭕ ලංකාවටම Online  පවත්වන ⭕ සිව් මාසික ජපන් භාෂා පාඨමාලාව...
27/06/2023

O/L ඉවරයි නේද... රෑට මොකද කරන්නේ...
එන්න අලුත් භාෂාවක් ඉගෙන ගන්න.

⭕ ලංකාවටම Online පවත්වන

⭕ සිව් මාසික ජපන් භාෂා පාඨමාලාව

⭕ ආරම්භක සම්මන්ත්‍රණය නොමිලේ

🛑 රැකියාවක නිරත වීම සදහා

🛑 ජපන් රටෙහි උසස් අධ්‍යාපනය සදහා ( student visa )

🛑 වෙනත් භාෂාවක් හැදැරීමට කැමති ඔබ සදහා

මේ සියලු ළමුන් සදහා පවත්වන N5 පාඨමාලාව සදහා ඔබ ලංකාවේ කුමන ප්‍රදේශයක සිටියත් Online හරහා මෙම පාඨමාලාවට සදහා පහසුවෙන්ම සම්බන්ධ විය හැක.

මෙම පාඨමාලාව ඉතා විශේෂ පාඨමාලාවකි සුදුසුකම් සහිත උපාධිධාරී ගුරුතුමියක් විසින් මෙහෙයවන මෙම පාඨමාලාව රාත්‍රි පාඨමාලාවක් ලෙස පවත්වනු ඇත.
එම නිසා අධ්‍යාපන කටයුතු වල නිරත වෙන ගමන් පාඨමාලාවට සම්බන්ධ විය හැක.

ජීවිතය ජය ගන්න අපිත් එක්ක එකතු වන්න. 👇

https://chat.whatsapp.com/FSEGVX7b9j9KtihSv97JGP

Whatsapp - 076 489 0199

Contact - 071 195 8220

/l #2022 /l

භෞතික පන්තිය වගේම Online පන්තියක්.✈️ පහත ලින්ක් එකෙන් සම්බන්ධ වෙන්න 👇 https://chat.whatsapp.com/H1gpyH5Ut2bGLfF7oBIMU0🔘 ...
17/05/2023

භෞතික පන්තිය වගේම Online පන්තියක්.

✈️ පහත ලින්ක් එකෙන් සම්බන්ධ වෙන්න 👇

https://chat.whatsapp.com/H1gpyH5Ut2bGLfF7oBIMU0

🔘 අර්ධ සහන ශිෂ්‍යත්ව යටතේ පවත්වන ලංකාවේ හොදම Online ජපන් භාෂා පාඨමාලාව .

අලුතින්ම ආරම්භ වන N5 ජපන් භාෂා පාඨමාලාව .

🇯🇵 ලංකාවටම Online

⭕ ආරම්භක සම්මන්ත්‍රණය නොමිලේ.

🇯🇵 මෙය රාත්‍රි පාඨමාලාවකි.

පාඨමාලාවට සම්බන්ධ වීමට පහතින් ඇති Whatsapp Link එක හරහා සම්බන්ධ වන්න 👇

https://chat.whatsapp.com/H1gpyH5Ut2bGLfF7oBIMU0

Whatsapp - 075 487 3479

Contact - 071 195 8220

Address

Galle

Alerts

Be the first to know and let us send you an email when Online Sisu Pasala - ඔන්ලයින් සිසු පාසල posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category