Sanjaya Kankanamge Combined Mathematics සංයුක්ත ගණිතය

  • Home
  • Sri Lanka
  • Galle
  • Sanjaya Kankanamge Combined Mathematics සංයුක්ත ගණිතය
24/11/2024

හෙටින් ඇරඹෙන උසස් පෙළ විභාගයට මුහුණ දෙන සියලු ම දරුවන්ට විභාගයට සාර්ථකව මුහුණ දීමට අවැසි ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා !
ජය ! ✌

UGC Admission*University Selection (2023 A/L)**විශ්වවිද්‍යාල ප්‍රවේශ ලකුණු නිකුත් කෙරේ.*👇👇👇
20/09/2024

UGC Admission
*University Selection (2023 A/L)*
*විශ්වවිද්‍යාල ප්‍රවේශ ලකුණු නිකුත් කෙරේ.*
👇👇👇

අපගේ නිල වෙබ් අඩවියේ සහ වෙනත් මාධ්‍යයන්හි පලකර ඇති ඔබගේ විශ්වවිද්‍යාල ප්‍රවේශ ප්‍රතිඵලය වලංගු ප්‍රවේශ සහතිකයක්...

🧠 ඒකත් නරකම නෑ 😂
01/06/2024

🧠 ඒකත් නරකම නෑ 😂

ගොනා වෙන්න එපා පුතා!😁
31/05/2024

ගොනා වෙන්න එපා පුතා!😁

💫ඔබ සැමට සියලු යහපත් පැතුම් ඉටුවන සාමය සතුට සෞභාග්‍ය සපිරි සුභ නව වසරක් වේවා...!🙏🪄❤
13/04/2024

💫ඔබ සැමට සියලු යහපත් පැතුම් ඉටුවන සාමය සතුට සෞභාග්‍ය සපිරි සුභ නව වසරක් වේවා...!🙏🪄❤

🎓උසස් පෙළ අවසන් දරුවන් වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශය ක්‍රියාත්මක කරන වැඩ පිලිවෙලක්. සහභාගී වෙලා බලන්න.Register 👇https://...
01/02/2024

🎓උසස් පෙළ අවසන් දරුවන් වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශය ක්‍රියාත්මක කරන වැඩ පිලිවෙලක්. සහභාගී වෙලා බලන්න.
Register 👇
https://docs.google.com/forms/d/e/1FAIpQLScnvbBB0hlg2JAU8I_x3s7mVsUh2gr62eIgzLjQWPXBMB81yw/viewform
✔ආර්ථික අමාරුකම් තියන වෙලාවේ එක එක courses වලට නිස්කාරනේ සල්ලි යට කරන්නෙ නැතිව ලමයෙක් දැනුවත් කරන්න බෙදා හරින්න !

✔ 2023(2024) AL Combined Mathematics Applied Paper Discussion 2023(2024) උසස් පෙළ සංයුක්ත ගණිතය ව්‍ය්වහාරික ගණිතය ප්‍රශ්...
19/01/2024

✔ 2023(2024) AL Combined Mathematics Applied Paper Discussion
2023(2024) උසස් පෙළ සංයුක්ත ගණිතය ව්‍ය්වහාරික ගණිතය ප්‍රශ්න පත්‍රය සාකච්ඡාව
https://youtu.be/SN0uK2Iee7k
✔ පිළිතුරු පත්‍රය පිළිබඳව අදහසක් ලබා ගැනීම සඳහා පමණි.
සියලු විමසීම් 077 080 15 24
Sanjaya Kankanamge [B.Sc ( Mathematics ) , M.Sc]

✔ 2023(2024) AL Combined Mathematics Pure Paper Discussion 2023(2024) උසස් පෙළ සංයුක්ත ගණිතය ශුද්ධ ගණිතය ප්‍රශ්න පත්‍රය ...
17/01/2024

✔ 2023(2024) AL Combined Mathematics Pure Paper Discussion
2023(2024) උසස් පෙළ සංයුක්ත ගණිතය ශුද්ධ ගණිතය ප්‍රශ්න පත්‍රය සාකච්ඡාව
https://youtu.be/E3sWRX3jKRc?si=TiD9LF4eVBbIHTHv
✔ පිළිතුරු පත්‍රය පිළිබඳව අදහසක් ලබා ගැනීම සඳහා පමණි.
සියලු විමසීම් 077 080 15 24
Sanjaya Kankanamge [B.Sc ( Mathematics ) , M.Sc]

✔බොහෝ දෙනාගේ ඉල්ලීම නිසා අද සවස 4ට...https://youtube.com/?si=ATeygJM3JSiUQp9w චැනලය ඔස්සේ...ලමයින්ට ප්‍රශ්න තියනවා ගිය අ...
17/01/2024

✔බොහෝ දෙනාගේ ඉල්ලීම නිසා අද සවස 4ට...
https://youtube.com/?si=ATeygJM3JSiUQp9w
චැනලය ඔස්සේ...
ලමයින්ට ප්‍රශ්න තියනවා ගිය අවුරුද්දෙ results එකෙන් cmpz යනවාද ? මේ අවුරුද්දෙ results එනකල් ඉන්නවද ?
හෙට chemistry ඉවර උන ගමන් අනිවාර්යයෙන්ම Mcq ගාන බලන්න. තීරණ ගන්න. කාලය , අවස්ථා හරි සීමිතයි. වටිනවා !

Address

Galle

Alerts

Be the first to know and let us send you an email when Sanjaya Kankanamge Combined Mathematics සංයුක්ත ගණිතය posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category