Agriculture for Better Future

Agriculture for Better Future The correct way for modernization of Agriculture

12/08/2026

09/08/2026

Nursery Management Practicals Science

Hurry up Call soon0770845434- Tharindu sir
01/08/2026

Hurry up
Call soon
0770845434- Tharindu sir

HND IN FARM MACHINERY TECHNOLOGYApplications Open – UCB 2026 IntakePower the future of modern agriculture with the Highe...
29/07/2026

HND IN FARM MACHINERY TECHNOLOGY
Applications Open – UCB 2026 Intake

Power the future of modern agriculture with the Higher National Diploma in Farm Machinery Technology at the University College of Batangala (UCB).

Applications are now open for the 2026 Intake.

For the advertisement, entry qualifications, application form, and application guidelines, please visit:
🌐 www.ucb.ac.lk

📞 Inquiries:
036 223 5570 / 036 223 5572
077 352 2015 / 071 918 4079

22/07/2026

කෘෂිකර්ම සහ ආහාර තාක්ෂණය (Food Tech): යුරෝපයේ හැංගිලා තියෙන ලොකුම රැකියා අවස්ථාව 🌾🔬🇪🇺

යුරෝපයේ අධ්‍යාපනය ලබන්න හිතන ගොඩක් ශ්‍රී ලාංකික සිසුන් වැඩිපුරම තෝරගන්නේ Business Management වගේ සාමාන්‍ය කෝස්. මේ නිසා, යුරෝපයේ ඉහළම පඩි තියෙන, ලොකුම ඉල්ලුමක් තියෙන ෆීල්ඩ් එකක් ගොඩක් අයට මඟහැරෙනවා.

ඒ තමයි Agriculture සහ Food Technology කියන්නේ.
යුරෝපයේ කෘෂිකර්මාන්තය කියන්නේ දැන් සාම්ප්‍රදායික ගොවිතැන නෙවෙයි. ඒක Agri-Tech, කෘත්‍රිම බුද්ධිය (AI) සහ නවීන තාක්ෂණයෙන් පිරුණු දැවැන්ත කර්මාන්තයක්.

ඔයාටත් ජීව විද්‍යා (Bio-Science), කෘෂිකර්ම හෝ Food Technology පැත්තෙන් උපාධියක් තියෙනවා නම්, මේ අංශයෙන් යුරෝපයට යාම ඔයාගේ අනාගතයට වැදගත් වෙන්නේ ඇයි කියලා අපි බලමු:

✅ 1. යුරෝපයේ තාක්ෂණික කෘෂිකර්මාන්තය
උදාහරණයක් විදිහට නෙදර්ලන්තය ගත්තොත්, රටක් විදිහට ගොඩක් කුඩා වුණාට ලෝකේ දෙවැනියට විශාලතම ආහාර අපනයනය කරන්නේ එයාලා. ඒ ඔක්කොම කරන්නේ Smart Agriculture සහ Vertical Farming තාක්ෂණයෙන්.
මම නෙදර්ලන්තයේ ජීවත් වෙන නිසා සහ Agriculture වලට සම්බන්දව Business කරන නිසා මේක හොදටම දන්නවා.
අනාගත ආහාර සුරක්ෂිතතාව වෙනුවෙන් යුරෝපය මේ වෙද්දී මේ අංශයට බිලියන ගණනින් ආයෝජනය කරනවා.

✅ 2. තරඟය අඩුයි, වැටුප් ඉහළයි
Business පැත්තෙන් ජොබ් හොයන්න ලොකු තරඟයක් තිබුණට, Food Science සහ Agri-Tech පැත්තෙන් ඉන්නේ ඉතාම සුළු පිරිසක්. යුරෝපයේ කම්පැනි වලට මේ අංශයේ විශේෂඥයන්ගේ ලොකු අඩුවක් තියෙනවා. ඒ නිසා මේ අංශයෙන් Master's එකක් කරන කෙනෙකුට යුරෝ 50,000 කට වඩා වැඩි පඩියකට ලේසියෙන්ම ජොබ් එකකට යන්න පුළුවන්.

✅ 3. ස්ථිර පදිංචියට (PR) තියෙන ලේසිම පාර
යුරෝපයේ අනාගතයට ආහාර සුරක්ෂිතතාව අත්‍යවශ්‍ය නිසා, මේ වෘත්තීන් යුරෝපයේ "Critical Skills Shortage" (අත්‍යවශ්‍ය හිඟ වෘත්තීන්) ලිස්ට් එකට ඇතුළත් කරලා තියෙනවා. මේ නිසා ඩිග්‍රියෙන් පස්සේ Work Visa එකක් අරගෙන PR එකට යන්න තියෙන පාර හරිම පැහැදිලියි වගේම ලේසියි.

ඔබගේ මීළඟ පියවර:
හැමෝම යන සාමාන්‍ය පාරවල් වල ගිහින් තරඟ කරනවාට වඩා, මේ වගේ ඉහළ වටිනාකමක් තියෙන ක්ෂේත්‍රයක් තෝරාගැනීම ඔයාගේ අනාගතයට කරන ලොකුම ආයෝජනයක් වෙයි.

ඔයාගේ සුදුසුකම් වලට ගැලපෙන යුරෝපයේ තියෙන හොඳම කැම්පස් සහ කෝස් මොනවද කියලා දැනගන්න ඕනෙද?

03/07/2026
G.C.E A/L Agri Science PHYSICAL / ONLINE CLASSESසිංහල/English medium ආදරණීය දුවේ/පුතේ, ඔබත් 2028 A/L කෘෂි විද්‍යාව විෂය(...
25/06/2026

G.C.E A/L Agri Science PHYSICAL / ONLINE CLASSES
සිංහල/English medium

ආදරණීය දුවේ/පුතේ,

ඔබත් 2028 A/L කෘෂි විද්‍යාව විෂය(Agri Science) හදාරන්න බලාපොරොත්තුවෙන අයෙක්ද?

Subject මාරු කරලා අලුතින් 2027 A/L වලට විශය තෝරාගත් අයෙකුද?

Agri මුල් පාඩම් ටික මගඇරුණද, නැත්තං හරියට තේරුනේ නැද්ද?

එහෙමත් නැත්තං, Agri වල Theory අවුල් උනාද?

පාඩම් කරන්න Note නැද්ද?

කොහොමහරි 2027/2028A/L ගොඩයන්න ඕනේද?

එසේනම් 2027/2028 A/L ගොඩයන්න කැමති ඔබ සදහාම..
ඔබ පැමිණි යුතුම Agri පංතිය..

ඔසිප්කා - ගාල්ල

Vision Academy - ගාල්ල

(2028/2027 A/L සදහා online පන්ති පැවැත්වේ)

වැඩිදුර තොරතුරු සදහා පහත දුරකතන අංක වලට ඇමතුමක් හෝ whatsapp පණිවිඩයක් යොමුකරන්න..

විමසීම් - 0770845434
Whatsapp -0770845434
මෙහෙයවීම - තරිඳු වික්‍රමසිංහ (BSc,Hons Agriculture)

උසස්පෙළ සදහා ඔබ කෘෂි විද්‍යාව විශය හැදාරිය යුත්තේ ඇයි?

1) කෘෂි විද්‍යාව විශය උසස්පෙළ ජීව විද්‍යා , කලා සහ තාක්ෂණ(technology) යන විශය ධාරා 3 යටතේම හැදෑරියහැකි විශයක් වීම..

2)ජීව විද්‍යා අංශයේ සිසුන්ට භෞතික විද්‍යාව වෙනුවට කෘෂි විද්‍යාව හැදෑරීම තුළින් ඉහල සාමාර්ථයක් ලබාගත හැකිවීම

3) තවද එක් වරක් හෝ දෙවරක් ජීව විද්‍යා අංශයෙන් භෞතික විද්‍යාව අසමත් වූ හෝ සාර්ථක ප්‍රතිඵලයක් නොලද සිසුවෙකුට වූවද කෘෂි විද්‍යාව විශය හැදෑරීම තුළින් සාර්ථක ප්‍රතිඵල අත්කරගත හැකිවීම.

4) කලා අංශයෙන් පෙනීසිටින සිසුන්ට වැඩි Z අගයක් (Z-score) ලබාගත හැකිවීම හා ඒතුලින් ඔවුන්ට විශ්වවිද්‍යාලයීය ප්‍රවේශය පහසු වීම

5) තාක්ෂණ අංශයෙන් පෙනීසිටින ජෛව පද්ධති තාක්ෂණය තෝරාගත් සිසුන්ට කෘෂි විද්‍යාව විශය හැදෑරීම වඩාත් පහසු වීම.එනම්, විශයන් දෙකෙහිම (කෘෂි විද්‍යාව සහ ජෛව පද්ධති තාක්ෂණය) විශය කරුණු බොහෝසෙයින් එකිනෙකට සමනවීම.

6) තාක්ෂණ අංශයෙන් පෙනීසිටින ඉංජිනේරු තාක්ෂණය හදාරන සිසුන් සදහා වුවද පහසුවෙන් ඉහල සාමර්ථයක් ලබාගත හැකිවීම.

A/L කෘෂි විද්‍යාව හැදෑරීමෙන් ඔබට...

1) පේරාදෙණිය, රජරට,රුහුණු වැනි රාජ්‍ය විශ්ව විද්‍යාල 07 කට වැඩි සංඛ්‍යාවක පැවැත්වෙන පහත උපාධි පාඨමාලා හැදෑරිය හැක..

කෘෂි තාක්ෂණය හා කලමණාකරණය,
කෘෂිකර්මය,
කෘෂි සම්පත් කලමණාකරණය
ඇතුලු උපාධි පාඨමාලා 15කට අධික සංඛ්‍යාවක් හා වෙනත් පාඨමාලා හැදෑරිය හැකිවීම.

සැ.යු: ඉහත සදහන් පාඨමාලා සදහා ජීවවිද්‍යා හා කලා විශය ධාරාව හැදෑරූ සිසුන්ට අවස්ථාව හිමිවේ..

2) මීට අමතරව තාක්ෂණ විශය ධාරාව හදාරන සිසුන් සදහාද BST සමග කෘෂි විද්‍යාව හදාරා කොළඹ විශ්ව විද්‍යාලය ඇතුලු විශ්ව විද්‍යාල10ක පැවැත්වෙන තාක්ෂණවේදය ඇතුලු පාඨමාලා 10කට අධික සංඛ්‍යාවක් හැදෑරිය හැක.

3) තවද, ජීව විද්‍යා හා තාක්ෂණ විශය ධාරාවන් (BST හා Agri) හැදෑරූ සිසුන්ට කුණ්ඩසාලේ නයිවල ඇතුලු කෘෂිකර්ම විද්‍යාල මගින් පවත්වනු ලබන ඩිප්ලෝමා පාඨමාලා සදහාද අයදුම් කල හැක..

4) ඒසේම පුද්ගලික අංශය මගින් පවත්වන උපාධි හා ඩිප්ලෝමා පාඨමාලා සදහාද අයදුම් කලහැක.

5) මීට අමතරව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් පවත්වනු ලබන NVQ- සහතික පත්‍ර පාඨමාලා සදහා අයදුම් කලහැක.

එසේම උසස් අධ්‍යාපනය හැදෑරූ ඔබට කෘෂි ක්ශේත්‍රයේ දේශීය හා විදේශීය රැකියා සදහා යොමුවීමටද අවස්ථාව ලැබේ..

One vacancy available for single applicant Be quick..If you have IELTS then visa can arrange soon.Contact 0770845434
22/06/2026

One vacancy available for single applicant
Be quick..
If you have IELTS then visa can arrange soon.
Contact 0770845434

Address

Galle
80000

Website

Alerts

Be the first to know and let us send you an email when Agriculture for Better Future posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category