Sujeewa Sir - සුජීව සර්

Sujeewa Sir - සුජීව සර් Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sujeewa Sir - සුජීව සර්, Education, MidWay, Galle.

02/09/2025

ඔබේ දරුවාට දයාබර ඇමතුමක්...
2025 නව පන්ති ආරම්භය😍
~ සුජීව සර් ~

Education

26/04/2025
ඔබේ දරුවාට දයාබර ඇමතුමක්...2025 නව පන්ති ආරම්භය😍~ සුජීව සර් ~
01/11/2024

ඔබේ දරුවාට දයාබර ඇමතුමක්...
2025 නව පන්ති ආරම්භය😍

~ සුජීව සර් ~

09/11/2023

සැබෑ ගුරු භූමිකාවක ආස්වාදය…💫
2024 නව පන්ති ආරම්භය😍

~ සුජීව සර් ~

Education

29/08/2023

හුස්ම හැංගුවෙ නෑ තාත්තා
තාම පණ ටික තියෙනවා
වාරුවෙන්නම තිබුන හයියම
දෙඅත් රස්නෙට දැනෙනවා
රැහැන් ගොක්කොල සුදු වියන් පට
හුලං තාලෙට අඩනවා
මතක බණ ඒ මැදින් අහගෙන
තාත්තා මගේ නිදනවා.

නිමාවක් නැති මහා සෙනෙහෙට
හුස්ම වැටෙනවා දැනෙනවා
පිරිත් මැද්දෙම තනා පවුරක්
අපිව තාමත් රකිනවා

අහස දෙදරා අකුණු ගැහුවට
බයක් නෑ හිත කියනවා
මහ පොලොවෙ යට තාත්තගෙ අලු
පුතේ කියනවා ඇහෙනවා

ගායනය ?
ගී පද - Rachitha Wakista
ගී තනු සහ සංගීතය - Thilina Ruhunage
🥹❤️🙏😪

27/01/2023
පිරූ පෙරුමන් සංසාර මග එකම භවයක හිමිවෙලා අහස් ගැබ යට කුහුඹු මා වෙත පැමිණි හැටි යළි සිහිවෙලා ලැබූ අපමණ සතුට සැනසුම නුඹ අපේ...
12/11/2021

පිරූ පෙරුමන් සංසාර මග එකම භවයක හිමිවෙලා
අහස් ගැබ යට කුහුඹු මා වෙත පැමිණි හැටි යළි සිහිවෙලා
ලැබූ අපමණ සතුට සැනසුම නුඹ අපේ දියණිය වෙලා
මුදාහරිනෙමි නුඹව ලොව වෙත එළිය දෙනු සඳවත වෙලා

Happy Birthday Dini😘❤️
Dinithi Upeksha Ranaweera
~Loving wishes from Amma and Thaththa ~

Address

MidWay
Galle

Telephone

+94714400232

Website

Alerts

Be the first to know and let us send you an email when Sujeewa Sir - සුජීව සර් posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category