ETLI Campus

ETLI Campus Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from ETLI Campus, Education, Galle.

♦️♦️♦️උසස් පෙළින් පසු අභිමානවත් ඉංග්‍රීසි ගුරුවරයෙක්/ගුරුවරියක් ලෙස ගුරු වෘත්තීයට පිවිසීමට ඔබටත් අවස්තාවක්.♦️♦️♦️🔷උසස් ප...
05/02/2024

♦️♦️♦️උසස් පෙළින් පසු අභිමානවත් ඉංග්‍රීසි ගුරුවරයෙක්/ගුරුවරියක් ලෙස ගුරු වෘත්තීයට පිවිසීමට ඔබටත් අවස්තාවක්.♦️♦️♦️

🔷උසස් පෙළ දක්වා අධ්‍යාපනය ලැබූ වයස 18 වැඩි සැමට අයදුම් කල හැකිය.

🔷ඔබගේ අයදුම්පත 076 684 5521ට Whatsapp කරන්න.

♦️♦️අයදුම්පත්‍ර භාරගන්නා අවසාන දිනය 2024 පෙබරවාරි 12♦️♦️

#මිහිවිදුeducation

  Rio Kitchen Hutසාමාන්‍යයෙන් කන කෑමක් බුකියේ පෝස්ට් හදලා දාලා  #මිනෙන තරම් පොස් පීපල්ස් සොසයිටි එකේ නැති උනාට හැමදාම රෙ...
20/06/2023

Rio Kitchen Hut

සාමාන්‍යයෙන් කන කෑමක් බුකියේ පෝස්ට් හදලා දාලා #මිනෙන තරම් පොස් පීපල්ස් සොසයිටි එකේ නැති උනාට හැමදාම රෙස්ටුරන්ට් වලින් නොකෑවට වෙනසකටත් එක්ක සමහර වෙලාවට ගෙදරින් පිට තැනකින් මමත් පවුලේ අයත් කෑම කන වෙලාවල් තියෙනවා...
ඉතින් එක එක කෑම වලට අපේ ටේස්ට් එකට අනුව එක එක තැන් තෝරගෙන තිබුනට මේ තැන ගැන නම් විශේෂයෙන් කියන්න ඕනෙ කියලා හිතුනා ඒකයි ලේසියෙන් එහෙම කෑම කඩයක් හිතට නොඅල්ලන මමත් මේ පෝස්ට් එකක් දාන්න හිතුවෙ...
මෙතැන ගැන කියනව නම් මේක තියෙන්නෙ ගාල්ල - උඩුගම පාරෙ මකුළුව හංදිය පහුකරලා මීටර් 200ක් විතර උඩුගම පැත්තට එනකොට...

ලඟදි තමයිලු පටන් අරන් තියෙන්නෙ තාම මාස 4යිලු වෙන්නෙ ඒත්
තැන පොඩි උනාට එන ඕනම කස්ටමර් කෙනෙක්ට ඉතාමත් සුහදශීලීව සේවය සපයන ඉතාම හොඳ සේවක මඩුල්ලක් වගේම ඉතාමත්ම කැපවීමෙන් දියුණු වෙන්න උත්සාහ කරන ඕනම ප්‍රශ්නයක් සුහදව කතාබහ කරලා බේරුම් කරගන්න පුළුවන් හොඳ කලමනාකරුවෙක් ඉන්න තැනක්...

ටියුෂන් එක ඉවර කරලා රෑට කෑම කන්න තැනක් හොයාගෙන ආපු වෙලාවක නිකමට ගොඩවෙලා බලපු මම දැන් නම් ගොඩක් වෙලාවට හැම සතියෙම වගේ අඟහරුවාදාට අපේ චතුර ලක්මාල් සර්ගෙ බටදූව bright future institute ආයතනයෙ පංති හමාර කරලා එනකොට අනිවාර්යයෙන්ම ගොඩවැදිලා මොනවමහරි බඩට දාගෙන තමයි දැන් ගෙදර එන්නෙ..

අපේ කොල්ලෙක්ගෙ වැඩක් නිසා උදව්වක් විදියට දැම්මෙ මේ පෝස්ට් එක...ගාල්ල පැත්තෙ ආවොත් කෑමට එන්න හිතෙන highly recommended restaurants කීපය අතරට එකතු කරගන්න පුළුවන් හොඳ තැනක්...මේ පැත්තෙ ආවොත් ගොඩවෙලා බලන්නකෝ...
ලංකා බඩජාරීන්ගේ සංසදය Lanka Badajaringe Sansadaya
Everyone
Real Aloysians Real Aloysians - "ඇලවීෂියානු සමාජය"

12/06/2023
12/06/2023
11/06/2023
18/04/2023
18/04/2023
08/04/2023
08/04/2023

How Do You Write Literature Review?? [ Ajit'sⱽᵒᶦᶜᵉ ]

✓ Begin your research by using the library databases to locate peer-reviewed scholarly journal articles, books, and other sources to discuss in your literature review.

✓ Save ALL sources that you find. Save electronic sources to a folder on your computer, flash drive, or cloud, and photocopy pages from books, magazines, or other print sources.

✓ The most important thing to do as you gather sources is to annotate. Highlight, underline, write in the margins, take notes, or flag pages with Post-Its. This will not only help you to keep track of sources’ main points but also help you to see patterns, find common themes, and identify gaps in the research.

✓ Throughout your research, you may find that several of your sources refer to a particular scholar, work, or study. This repetition usually indicates that the scholar, work, or study is a classic source in this field, and therefore, you should try to locate the source as it could be a fundamental piece of your literature review.

✓ If at one point in your research, you get stuck, one of the best things you can do is to consult the Works Cited/References/Bibliography sections of the most helpful sources that you have found. These sections will list a multitude of sources that may be worth consulting. Other useful sections to check for sources are the footnotes and endnotes of a work.

✓ If you are unsure of how many sources you need to gather before writing your literature re-view, read until you feel that you have a thorough understanding of the topic you are re-viewing.

✓ Once you feel that you are ready to begin writing your literature review, organize your sources and your notes to help guide you as you write.

07/04/2023

Address

Galle

Telephone

+94775727647

Website

Alerts

Be the first to know and let us send you an email when ETLI Campus posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to ETLI Campus:

Shortcuts

Share

Category