08/06/2023
2023 ශිෂ්‍යත්ව විභාගය උදෙසා නව රටාවට අනුව සකස් කළ ලංකාවේ විශිෂ්ටතම පෙරහුරු අනුමාන ප්‍රශ්න පත්‍ර කට්ටලය දැන් නිවසට ම ගෙන්වා ගන්න.
〰️Myteachers සමතා පෙරහුරුව 2023〰️
✳️ i පත්‍රය හා ii පත්‍රය ලෙස ප්‍රශ්න පත්‍ර 20 ක් කට්ටල 10 ක් ලෙස සකසා ඇත.
✳️ නිවැරදි පැහැදිලි මුද්‍රිත පිළිතුරු පත්‍රය හා ලකුණු සටහනක් අඩංගු වේ.
✳️ නිරවුල්, පැහැදිලි උසස් ම තත්වයෙන් ඔප කඩදාසියේ මුද්‍රණය කර ඇත.
✳️ ප්‍රශ්න පත්‍ර පොත බෑගයක මිල - රු. 1180/=
(අපෙන් ගෙන්වා ගැනීමේදී රු. 1000 ක විශේෂ වට්ටම් මිලකට ගෙන්වාගත හැක.)
✳️ පාසල් සඳහා ගෙන්වා ගැනීමේ දී 30% වඩා අති විශේෂ වට්ටම් !
අමතන්න - 076 200 8229
🛵 නිවසටම ගෙන්වා ගන්න.
කුරියර් ගාස්තුව
එක් පොත් බෑගයක් - රු. 380
👉 කිහිප දෙනෙක් එක්වී එකම ලිපිනයකට පොත් බෑග් කිහිපයක් ගෙන්වා ගැනීමේදී කුරියර් ගාස්තු ඉතාම අඩු වේ. (උදා - බෑග් 10 කදී එකක් රු. 60 පමණි.)
වැඩි විස්තර පළමු කමෙන්ටුව බලන්න.
✳️ සියලු ප්‍රශ්න පත්‍ර සවිස්තරාත්මකව Samatha.lk තුළින් නැරඹීමේ හැකියාව ඇත.
✳️ ඒ සමගම 1-5 ශ්‍රේණි සියලුම සිංහල, දෙමළ, ඉංග්‍රීසි නිර්දේශිත විෂය කරුණු ඇතුළත්,
〰️Myteachers පහේ අත්පොත〰️
විශේෂ මිල - රු. 300
👉 නිර්දේශවලින් පිටත දැනුමෙන් පිරි පොත් කියවා පීඩාවට ලක් වීම වෙනුවට අවශ්‍ය දේ නිවැරදිව ම දක්වා ඇත.
👉 අමතර කුරියර් ගාස්තුවකින් තොරව ප්‍රශ්න පත්‍ර බෑගය සමඟ ම ගෙන්වාගත හැකියි.
✳️ ප්‍රශ්න පත්‍ර සැකසීම හා නිර්මාණශීලී සංස්කරණය
ශිෂ්‍යත්ව උපකාරක පන්ති කලාවේ ශ්‍රී ලාංකේය රන් සලකුණ
කුමාර ජනප්‍රිය සර්
වැඩි විස්තර සඳහා Whatsapp කරන්න.
නැත්නම් අමතන්න.
Shashika - 0761991223
Nuwan - 076 200 8229
Pawani - 074 200 8990
Sanduni - 074 200 8988
Induwara - 074 200 8989