28/04/2026
🌏 *ඔබෙ විදේශ රැකියා සිහිනය සැබෑ කරගන්න* 🌟
ජපානයට හෝ වෙනත් රටක බරවාහන ක්‍රියාකරු ලෙස ඔබේ වෘත්තීය ගමන ආරම්භ කරන්න. මෙන්න ඔබට හොඳම අවස්ථාව!
*RSM බර වාහන වෘත්තීය පුහුණු පාසල* වෙතින් ජාත්‍යන්තරව පිළිගත් පුහුණුවක් හා NVQ සහතිකය සමගින් විදෙස් රැකියාවක් ලබා ගන්න දැන් ඔබට අවස්ථාවක්!
අපෙන් ඔබට
✅ *NVQ Level 3 සහතිකය + බර යන්ත්‍ර ක්‍රියාකරු හැඳුනුම්පත*
✅ *ජාත්‍යන්තරව පිළිගත් ආයතනික සහතික*
✅ *පුහුණුවෙන් පසු විදේශ රැකියා අවස්ථා*
🎓 අපගේ පාඨමාලා:
🚜 Excavator Operator
🚜 Backhoe Loader Operator
🚜 Wheel Loader Operator
🚜 Forklift Operator
🚜 Multi Construction Machinery Operator
*අපගේ විශේෂත්වය:*
📹 Video Tutorials හා Multimedia මඟින් න්‍යාත්මක දැනුම
👷 සුහදශීලී, පළපුරුදු උපදේශක මණ්ඩලය
🔧 පුහුණුවෙන් පසුවත් උපදෙස් හා උපකාර ලබාදීම
🎁 *නවක සිසුන්ට ලබාදෙන පහසුකම්:*
👕 නොමිලේ ආරක්ෂිත ඇදුම් කට්ටලයක්
🏠 නොමිලේ නවාතැන් + සහනදායී මිලට ගත හැකි ආහාර ලබාදීම.
💳 වාරික ගෙවීම් පහසුකම්
📢 *සිසුන් බඳවා ගැනීම දැන් සිදුකරයි!*
📞 වැඩි විස්තර සඳහා අමතන්න:
0777 100 772 / 0707 100 772 / 091 22 94 777 / 071 959 5063