Viduna Institute of Higher Education

Viduna Institute of Higher Education Viduna is a leading educational institute in sri lanka that provide assistance/prepare students for GCE A/L

⭐️විදුන උසස් අධ්‍යාපන ආයතනය මගින් දෙවන වතාවට සංවිධානය කරනු ලබන ලේ දන්දීමේ වැඩසටහන මැයි මස 19 වෙනිදා සඳුදා උදේ 9.00 සිට ව...
11/05/2025

⭐️විදුන උසස් අධ්‍යාපන ආයතනය මගින් දෙවන වතාවට සංවිධානය කරනු ලබන ලේ දන්දීමේ වැඩසටහන මැයි මස 19 වෙනිදා සඳුදා උදේ 9.00 සිට විදුන උසස් අධ්‍යාපන ආයතනයේදී පැවැත්වේ.
⭐️ලේ බිඳක් දන් දී, ජීවිතයක් බේරාගැනීමට ඔබගේ දායකත්වය ලබාදෙන්න!

✅දිවයිනේ ප්‍රථමයන් 4ක්...✅සෑම වසරකම දිවයිනේ ප්‍රමුඛතම ජීව විද්‍යා ප්‍රතිඵල දකුණට ලබා දුන් ගුරු පෞරුෂය...✅ජීව විද්‍යා ගුර...
06/04/2025

✅දිවයිනේ ප්‍රථමයන් 4ක්...
✅සෑම වසරකම දිවයිනේ ප්‍රමුඛතම ජීව විද්‍යා ප්‍රතිඵල දකුණට ලබා දුන් ගුරු පෞරුෂය...
✅ජීව විද්‍යා ගුරුවරයෙකු ලෙස දශක 3ක අත්දැකීම් සහිත...
✅දකුණේ ඉහළම සුදුසුකම් සහිත ජීව විද්‍යව ගුරුවරයා සෙවණෙහි...
✅ඔබගේ වෛද්‍ය සිහිනය යථාර්තයක් කරගන්න පැමිණිය යුතු හොඳම තැන!

Biology Expert
වර්ණසිරි පතිරණ
🚩විදුන - ගාල්ල
🔘සෑම සිකුරාදාම දවල් 1.00 ට

03/04/2025

ගාල්ලේ අභිමානවත් විදුන අධ්‍යාපන ආයතනයේ මෙවරත් ඇරඹෙන තිතටම Applied Maths උගන්වන Trending ම Applied පන්තිය 👉

තිතටම Applied - රුචින්ත කොඩිකාර

🔥2027 නව සිද්ධාන්ත පන්ති ආරම්භය
------------------------------------
පළමු දින පන්ති සාර්ථකව ආරම්භ වූ අතර තවමත් සහභාගී වීමට නොහැකි වූ සිසුන් දෙවන දින සිට සහභාගී වන්න!

📌 විදුන - ගාල්ල 🟦🟥

1 වන කණ්ඩායම (දෙවන දින)
◾️අප්‍රේල් 0️⃣6️⃣ සිට සෑම ඉරිදාම
🔸ප.ව. 1.00 සිට 4.00 දක්වා
------------------------------------
2 වන කණ්ඩායම (දෙවන දින)
◾️අප්‍රේල් 0️⃣7️⃣ සිට සෑම සඳුදාම
🔸පෙ.ව. 8.00 සිට 11.00 දක්වා

📌 විදුන - ගාල්ල 🟦🟥
------------------------------------

Applied Maths නොඑසේ නම් ව්‍යවහාරික ගණිතයේ ඇති ප්‍රායෝගිකත්වය සිසුන්ට පන්තිය තුළදීම සරල ක්‍රියාකාරකම් මගින් සිදුකර පෙන්වන ගාල්ලේ එකම Applied පන්තිය බවට කෙටි කලකින්ම අප පත්වීමු.

මේක #තිතටමapplied ❤️‍🔥
------------------------------------
2027 නව පන්ති සඳහා සම්බන්ධ වීමට 076 679 1533 අමතන්න.

ඉංජිනේරු,
රුචින්ත කොඩිකාර (B.Sc. Eng - University of Moratuwa)
සියළු විමසීම් : 076 679 1533

Viduna is a leading educational institute in sri lanka that provide assistance/prepare students for GCE A/L

English+IT Diplomaවිදුන - ගාල්ලපෙබරවාරි 04 සිට සෑම අඟහරුවාදාම උදේ 10.00 ටසීමිත නවක සිසුන් පිරිසක් පමණක් ඉක්මණින්ම බඳවා ග...
03/02/2025

English+IT Diploma
විදුන - ගාල්ල
පෙබරවාරි 04 සිට සෑම අඟහරුවාදාම උදේ 10.00 ට
සීමිත නවක සිසුන් පිරිසක් පමණක් ඉක්මණින්ම බඳවා ගැනේ.

Accounting - Danushka Lakmalවිදුන - ගාල්ල
28/01/2025

Accounting - Danushka Lakmal
විදුන - ගාල්ල

30/12/2024

උසස්පෙළ අවසන් කළ දකුණු පළාතේ ඔබට සියලුම පහසුකම් සහිත අපගේ ආයතන ජාලයේ ඉතා අවම දැරිය හැකි මුදලකින් දෙස් විදෙස් පිලිගන්නා English සහ IT පාඨමාලා 2ක් මාස 04 කින් හදාරන්න.

📌නොමිලේ ලියාපදිංචි වීම ට හා වැඩි විස්තර සදහා මෙම link එකෙන් අපගේ whatsapp සමුහයට එක් වන්න.
https://chat.whatsapp.com/C5LwhDxZ5ABBNZO8HpD2DX

📌ක්ෂේත්‍රයේ ප්‍රවීණ ආචාර්ය මණ්ඩලයක් හරහා පොතේ දැනුමට පමණක් සීමා නොවී ඉන්ග්‍රීසි කථනය ප්‍රායෝගිකව පන්තිය තුලදීම පුහුණු කරවීම.

📌මූලික දැනුමේ (Ms office) සිට HTML,CSS,JAVASCRIPT ,PHP,MYSQL,PYTHON programming යන පරිගණක භාෂා 06 ක් ප්‍රායෝගිකව ඉගෙනීමට අවස්තාව.

මෙවර සාමාන්‍ය පෙළ විභාගයට මුහුණදෙන දූ දරුවන් වෙනුවෙන් ගාලු පුරවරයේ සුදුසුකම් සපිරි හොඳම ගුරු සුසං‍යෝගයකින් මෙහෙයවනු ලබන ...
16/12/2024

මෙවර සාමාන්‍ය පෙළ විභාගයට මුහුණදෙන දූ දරුවන් වෙනුවෙන් ගාලු පුරවරයේ සුදුසුකම් සපිරි හොඳම ගුරු සුසං‍යෝගයකින් මෙහෙයවනු ලබන සිංහල භාෂාව හා සාහිත්‍ය සම්මන්ත්‍රණය...
දෙසැම්බර් 20 සිකුරාදා පෙ.ව. 8.00 - ප.ව. 2.00
විදුන - ගාල්ල

දිවයිනේ ප්‍රථමයන් 4ක්, 2015 වසරේ සිට මේ දක්වා සෑම වසරකම ජීව විද්‍යා අංශයෙන් මාතර දිස්ත්‍රික්කයේ ප්‍රථමයා, 2023 උසස් පෙළ ...
03/12/2024

දිවයිනේ ප්‍රථමයන් 4ක්, 2015 වසරේ සිට මේ දක්වා සෑම වසරකම ජීව විද්‍යා අංශයෙන් මාතර දිස්ත්‍රික්කයේ ප්‍රථමයා, 2023 උසස් පෙළ විභාගයෙන් මාතර දිස්ත්‍රික්කයෙන් වෛද්‍ය පීඨයට සිදුසුකම් ලැබූ සිසුන් 82න් 47ක්ම සහභාගී වූ, දකුණුලක හොඳම ප්‍රථිඵල සහිත විශිෂ්ටතම ජීව විද්‍යා පාඨමාලාව ගාලු පුරවරය අත්‍රික්‍රමණය කරයි...

Biology - වර්ණසිරි පතිරණ
2025 Paper with Revision
විදුන - ගාල්ල
සෑම සිකුරාදාවකම උදේ 8.00
දුරකතන: 076 767 2286 / 071 8900 454

සියලුම විස්තර දැනගැනීමට Telegram group එකට එකතු වෙන්න: https://t.me/+Pw3DVobextNlM2E1

👉විචාර අවුල් ද?👉ව්‍යාකරණ තේරෙන්නෙ නැද්ද?👉ඒ වෙනුවෙන් ම ආරම්භ කළ සාමාන්‍ය පෙළ සිංහල  පුනරීක්ෂණ පාඨමාලාවට ඔබත් එකතු වෙන්න.👉...
30/10/2024

👉විචාර අවුල් ද?
👉ව්‍යාකරණ තේරෙන්නෙ නැද්ද?
👉ඒ වෙනුවෙන් ම ආරම්භ කළ සාමාන්‍ය පෙළ සිංහල පුනරීක්ෂණ පාඨමාලාවට ඔබත් එකතු වෙන්න.
👉විදුන අධ්‍යාපන ආයතනය, වක්වැල්ල පාර, ගාල්ල.
👉දින 16 යි. නිබන්ධන 16 යි.
විෂය නිර්දේශය ආවරණය කෙරේ.
👉සෑම දිනක ම එක් නිබන්ධනයක් අවසන් කෙරේ.
👉නිබන්ධන ගාස්තු සමග දෛනික ගාස්තු රු. 350 ක් පමණි.
👉ලියාපදිංචි වීම සඳහා පහත සඳහන් WhatsApp අංකයට පුනරීක්ෂණ පාඨමාලාව යනුවෙන් සඳහන් කර, නම හා පාසල සහිත ව පණිවිඩයක් තබන්න.
👉WhatsApp අංකය
076 767 2286

🛑 සරසවියට මාවත  තනන, ප්‍රතිඵලකරණයේ හෘද සාක්ෂිය,විදුන අධ්‍යාපන ආයතනය , ගාල්ල2026 කලා⭕ සිංහලඔක්තොම්බර් 13 ඉරිදා පෙ.ව.8.30-...
10/10/2024

🛑 සරසවියට මාවත තනන, ප්‍රතිඵලකරණයේ හෘද සාක්ෂිය,
විදුන අධ්‍යාපන ආයතනය , ගාල්ල

2026 කලා

⭕ සිංහල
ඔක්තොම්බර් 13 ඉරිදා
පෙ.ව.8.30-10.30

⭕ බෞද්ධ ශිෂ්ටාචාරය
ඔක්තොම්බර් 11සිකුරාදා
ප.ව.3.00-5.00

⭕ මීඩියා
පළමු කණ්ඩායම
ඔක්තොම්බර් 12 සෙනසුරාදා
ප.ව.1.00-3.00

දෙවන කණ්ස්ඩායම
ඔක්තොම්බර් 12 සෙනසුරාදා
ප.ව.3.00-5.00

⭕ දේශපාලන විද්‍යාව
ඔක්තොම්බර් 13 ඉරිදා
පෙ.ව.10.30-12.30

⭕ භූගෝල විද්‍යාව
පළමු කණ්ඩායම
ඔක්තොම්බර් 10 බ්‍රහස්පතින්දා
ප.ව 2.45-4.45

දෙවන කණ්ඩායම
ඔක්තොම්බර් 12 සෙනසුරාදා
පෙ.ව.10.30-12.30

⭕ ජපන් භාෂාව
ඔක්තොම්බර් 11 සිකුරාදා
ප.ව. 2.30-4.30

⭕ ආර්ථික විද්‍යාව
පළමු කණ්ඩායම
ඔක්තොම්බර් 15 අඟහරුවාදා
ප.ව 2.30-4.30

දෙවන කණ්ඩායම
ඔක්තොම්බර් 13 ඉරිදා
ප.ව.1.00-3.0

එන්න විදුන, වායුසමනය කළ පන්ති කාමරයක සිට සරසවියට යන මාවත විවර කරගන්න.

🟥 උසස්පෙළ 2026 Art වලට නව පන්ති ආරම්භය... 🟥ගාල්ලේ හරිම තැන! ♥️"විදුන උසස් අධ්‍යාපන ආයතනය", ගාල්ල. 🍀✅ සරසවියට යන්න, හරිම ...
09/10/2024

🟥 උසස්පෙළ 2026 Art වලට නව පන්ති ආරම්භය... 🟥
ගාල්ලේ හරිම තැන! ♥️
"විදුන උසස් අධ්‍යාපන ආයතනය", ගාල්ල. 🍀

✅ සරසවියට යන්න, හරිම තැනට එන්න!

06/10/2024

Address

214, Wackwella Road
Galle
80000

Opening Hours

Monday 07:00 - 18:00
Tuesday 07:00 - 18:00
Wednesday 07:00 - 18:00
Thursday 07:00 - 18:00
Friday 07:00 - 18:00
Saturday 07:00 - 18:00
Sunday 07:00 - 18:00

Telephone

+94767672286

Alerts

Be the first to know and let us send you an email when Viduna Institute of Higher Education posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Viduna Institute of Higher Education:

Shortcuts

Share