16/10/2025
උදේම Student කෙනෙක් අපිට එව්ව Screenshot එකක්..
මුලින්ම කියන්න ඕනෙ මෙහෙම දේවල් හැමෝටම වෙන්නෙ නෑ. එක Trade එකකින් මෙයා රුපියල් ලක්ශ 71ක් Profit කරනවා.
මෙච්චර ලොකු ගනන් නැති උනත් මාසෙට ලක්ශ දෙක තුනට වඩා Profit කරන දහස් ගානක් මේ වෙද්දි අපි හදලා ඉවරයි.
කවුරු මොන මඩ ගැහුවොත් කොල්ලො
කෙල්ලො දහස් ගානක ජීවිත අපි Crypto Trading නිසා වෙනස් කලා.
සමහරු Crypto Trading ගැන දැන ගන්නෙත් අපේ වීඩියෝ එකක් දැකලා. එහෙම කෙනෙක් අපි ලඟට ඇවිත් මුල ඉඳලා හැමදේම ඉගෙනගෙන දවසක මෙහෙම Success වුනා කියන්නෙ ඒ කෙනාගෙ Life එක එතනින් එහාට Totally වෙනස් වෙනවා. අවුරුදු ගානක් තිස්සෙ මම හීන දැක්කෙ මේකට. මම හදපු බිස්නස් එක ඇතුලේ සල්ලි විතරක් බලාපොරොත්තු නොවී හැමදාම වැඩ කලේ අපිට ගෙවන Fee එක වෙනුවෙන් එන කෙනාට උපරිම සාදාරණයක් කරන්න. අවුරුදු 6ක් මේ හදපු System එක අද ලස්සනට Run වෙනවා. ඒකෙන් අපේ ජීවිත වගේම අපිව විශ්වාස කරලා ආපු හැමෝගෙම ජීවිත වෙනස් වුනා.
තවත් හිත හිත ඉන්නෙ නැතුව Trading පටන් ගන්න ආසාවක් තියෙනවනම් අපි එක්ක සෙට් වෙලා බලන්න.
ජය වේවා !!