Japan Dream Way
Japan Dream Way Academy විස්වාසයෙන් හා වගකීමෙන් ඔබගේ ජපන් භාශා කුසලතාවය ලඟා කරදීමට කටයුතු කරන්නෙමු.
04/11/2025
JOB VACANCY...
Photoshop / coraldrow/ video editing (any software)පුලුවන් විය යුතුයි...
රැකියා ස්ථානය YUMEMICHI INTERNATIONAL , Kalahe, Wanchawala
සුවපහසු කාර්‍යාල රැකියාවකි.
Basic salary + OT + Incentive
ඔබේ CV එක සහ සහතික පත්‍ර 0769349105 අංකයට whatsapp කරන්න.
25/07/2025
අද දින උදෑසන 11.40 ට ලහිරු G ආරච්චිගේ සෙන්සෙ සහභාගි වන TV දෙරණ සේද මාවත වැඩ සටහන විකාශය වෙනවා. හැමෝටම උදේ 11.40 ට TV දෙරණ නරඹන්න කියල ආරධනා කරනවා . 🌸❤️😊
Click here to claim your Sponsored Listing.
Location
Category
Contact the school
Telephone
Website
Address
Kalahe
Galle