14/04/2026
ලැබුවා වූ මේ අලුත් අවුරුද්ද කිරි ඉතිරෙන්නා සේ සෞභාග්‍යය, සතුට සහ සාමය පිරි ප්‍රාර්ථනා කරන සියලු පැතුම් ඉටුවන සුබ අලුත් අවුරුද්දක් වේවා!💛
May this New Year be as prosperous as overflowing milk, filled with happiness, peace, and the fulfillment of all your dreams!✨
HAPPY SINHALA & TAMIL NEW YEAR🙏🤍
~Asheni Teacher~