Malith Jayarathna

Malith Jayarathna ගාලු පුරවරයේ වැඩිම සිසුන් පිරිසක් සහභාගී වන ප්‍රමුඛතම සහ විශ්වාසනීයම Chemsitry පන්තිය.....

2026 A/L Electro Chemistry ආරම්භය ✍️මීලඟ දිනය නොවැම්බර් 19 බදාදා පෙ.ව. 08.00 සිට...
12/11/2025

2026 A/L Electro Chemistry ආරම්භය ✍️
මීලඟ දිනය නොවැම්බර් 19 බදාදා පෙ.ව. 08.00 සිට...

07/09/2025

2027 A/L Main Test ✍️
දකුණුලක 2027 A/L වැඩිම සිසුන් පිරිසක් ලියනු ලැබූ තරගකාරීම Exam එක 😎

දකුණුලක විශාලතම Chemistry පන්තිය ✍️දකුණුලක වැඩිම සිසුන් පිරිසක් සහභාගී වන,ගියවර දිස්ත්‍රික් මුල් ස්ථාන 100න් 67ක් වාර්තා...
30/06/2025

දකුණුලක විශාලතම Chemistry පන්තිය ✍️

දකුණුලක වැඩිම සිසුන් පිරිසක් සහභාගී වන,
ගියවර දිස්ත්‍රික් මුල් ස්ථාන 100න් 67ක් වාර්තා කල,
දකුණුලක ප්‍රමුඛතම සහ විශ්වාසනීයම,
රසායන විද්‍යා පාඨමාලාව 💪

13/06/2025
12/06/2025

අප රසායන විද්‍යා පන්තියේ 2025 උසස් පෙළ කණ්ඩායම විසින් තෙවන වරටත් සංවිධානය කරනු ලැබූ අයිස්ක්‍රීම් දන්සැල පොසොන් පොහෝ දින සාර්ථකව පවත්වන ලදී....

අප රසායන විද්‍යා පන්තියේ සිසුන් විසින් තෙවන වරටත් සංවිධානය කරනු ලබන මහා අයිස්ක්‍රීම් දන්සැල පොසොන් පොහෝ දින පස්වරු 02.00...
05/06/2025

අප රසායන විද්‍යා පන්තියේ සිසුන් විසින් තෙවන වරටත් සංවිධානය කරනු ලබන මහා අයිස්ක්‍රීම් දන්සැල පොසොන් පොහෝ දින පස්වරු 02.00 සිට විදුන ආයතනය ඉදිරිපිට දී....

ළමුන් 95කින් ආරම්භ කරන ලද 2024 A/L පන්තියේ අද්විතීය ප්‍රතිඵලය 👑මුල් 30ට 14ක් ද සමගින් ගාල්ලේ මුල් 100ට 62ක් වාර්තා කරමින...
29/04/2025

ළමුන් 95කින් ආරම්භ කරන ලද 2024 A/L පන්තියේ අද්විතීය ප්‍රතිඵලය 👑

මුල් 30ට 14ක් ද සමගින් ගාල්ලේ මුල් 100ට 62ක් වාර්තා කරමින් ගාලු පුරවරයේ ප්‍රමුඛතම සහ විශ්වාසනීයම රසායන විද්‍යා පාඨමාලාව බව නැවත නැවතත් තහවුරු කරන ලදී.

සවිස්තරාත්මක ප්‍රතිඵල ලේඛනයක් ඉදිරියේදී බලාපොරොත්තු වන්න.

29/03/2025

2027 A/L ආරම්භය ✍️ විශ්වාසය එලෙසමයි ❤️
ආරම්භක දිනයේදීම වැඩිම සිසුන් පිරිසකගේ විශ්වාසය දිනූ 2027 A/L පන්තිට බවට පත් වූ වගයි...

මෙවරත් විශ්වාසය එලෙසමයි ❤️ගාලු පුරවරයේ වැඩිම සිසුන් පිරිසක් සහභාගීවන 2027 A/L පන්තිය බවට ආරම්භක දිනයේදීම පත්වූ වගයි ✍️
29/03/2025

මෙවරත් විශ්වාසය එලෙසමයි ❤️
ගාලු පුරවරයේ වැඩිම සිසුන් පිරිසක් සහභාගීවන 2027 A/L පන්තිය බවට ආරම්භක දිනයේදීම පත්වූ වගයි ✍️

දිස්ත්‍රික් මුල් ස්ථාන 30න් 14කට මග පෙන්වූ, ගාලු පුරවරයේ වැඩිම සිසුන් පිරිසක් සහභාගී වන,ප්‍රමුඛතම සහ විශ්වාසනීයම රසායන ව...
28/03/2025

දිස්ත්‍රික් මුල් ස්ථාන 30න් 14කට මග පෙන්වූ,
ගාලු පුරවරයේ වැඩිම සිසුන් පිරිසක් සහභාගී වන,
ප්‍රමුඛතම සහ විශ්වාසනීයම රසායන විද්‍යා පාඨමාලාව....

Chemistry දැවැන්තයා අම්බලන්ගොඩට....දිස්ත්‍රික් මුල් ස්ථාන 30න් 14කට මග පෙන්වූ, ගාලු පුරවරයේ වැඩිම සිසුන් පිරිසක් සහභාගී ...
27/03/2025

Chemistry දැවැන්තයා අම්බලන්ගොඩට....

දිස්ත්‍රික් මුල් ස්ථාන 30න් 14කට මග පෙන්වූ,
ගාලු පුරවරයේ වැඩිම සිසුන් පිරිසක් සහභාගී වන,
ප්‍රමුඛතම සහ විශ්වාසනීයම රසායන විද්‍යා පාඨමාලාව....

2027 A/L නව පන්ති ආරම්භය...
විදුන - ගාල්ල
පුබුදු - අම්බලන්ගොඩ

දිස්ත්‍රික් මුල් ස්ථාන 30න් 14කට මග පෙන්වූ, ගාලු පුරවරයේ වැඩිම සිසුන් පිරිසක් සහභාගී වන,ප්‍රමුඛතම සහ විශ්වාසනීයම රසායන ව...
25/03/2025

දිස්ත්‍රික් මුල් ස්ථාන 30න් 14කට මග පෙන්වූ,
ගාලු පුරවරයේ වැඩිම සිසුන් පිරිසක් සහභාගී වන,
ප්‍රමුඛතම සහ විශ්වාසනීයම රසායන විද්‍යා පාඨමාලාව....

මෙවර අපි අම්බලන්ගොඩටත්....

2027 A/L නව පන්ති ආරම්භය...
විදුන - ගාල්ල
පුබුදු - අම්බලන්ගොඩ

Address

Galle

Telephone

+94718759792

Website

Alerts

Be the first to know and let us send you an email when Malith Jayarathna posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Malith Jayarathna:

Shortcuts

Share

Category