Pradeepa ස්වරංගායතනය

Pradeepa ස්වරංගායතනය ප්‍රදීපාලෝකයෙන් සෞන්දර්යාත්මක මානය?

අධ්‍යාපන යනු මිනෙසෙකුට සාර්ථකත්වය කරා යා හැකි පහසුම මාර්ගයයි.. එහි පළමු කඩයිම වන්නේ උසස් පෙල විභාගයයි...ඔබ මේ කඩයිම සාර්...
23/06/2022

අධ්‍යාපන යනු මිනෙසෙකුට සාර්ථකත්වය කරා යා හැකි පහසුම මාර්ගයයි.. එහි පළමු කඩයිම වන්නේ උසස් පෙල විභාගයයි...ඔබ මේ කඩයිම සාර්ථකව පසු කරන්නේ කෙසේද ?. ඒ සදහා මාර්ග දෙකකි..එනම්, hard working හෝ smart working. ඔබට එය නොතේරුනිද ? එසේනම් සරල උදාහරණයක් ගන්නම්.. ඔබ සිතන්න, ඔබට විශාල ස්කන්දයක් සහිත ඝනාකාර ගඩොල් කුට්ටියක් රළු පොළවක් මත එක්තරා ස්ථානයකට තල්ලු කර ගෙනයාමට සිදු වී ඇත...ඔබට එය සිදු කිරීමට ක්‍රම දෙකක් ඇත..පලමුවැන්න එය පොලව මත තල්ලු කරගෙන එම සිථානයට ගෙන යාමයි..ඔබට එය ඊට වඩා පහසුවෙන් කල හැකි ආකාර නැතිද ?. ඔබට එය ලී කොටන් මත තබා ලී කොටන් මත පෙරලමින් තල්ලු කර යා හැකිය...මෙම ආකාර දෙකෙහිදිම අවසානයේ අවසාන ඉලක්කය කරා යා හැක...නමුත් පලමු අවස්ථාවට සාපේක්ශව දෙවන අවස්ථාවේදී ගත වූ කාලය,ශ්‍රමය ඉතුරු වේ...එය සරල උදාහරණයකි..එම සංකල්පය අපට අපගේ අධ්‍යාපනයටද යොදා ගත හැක..ඔබ ඔබගේ මාර්ගය කරා යාමට මෙම මාර්ග දෙකෙන් කුමක් තෝරා ගන්නේද යන්න තීරණය කිරීම උබගේ වගකීමයි...ඔබ smart working වලට කැමති පුද්ගලයෙකිනම්,මෙන්න ඔබට ලැබී ඇති අවස්ථාව.. ඔබ කටපාඩම් කිරීමට අකමැතිද ? ඔබ නිදිමරා වැඩ කිරීමට අකමැතිද? ඔබට ඔබ දෙස බලා සිටින පුද්ගලයන් විශ්මිතයට පත් වන පරිදි ඉහල සාමාර්ථයක් ලබා ගැනීමට කැමතිද ? එසේනම් එකතු වෙන්න..ටියුෂන් ව්‍යාපාරයට තිත තබා ඔබත් මෙම ගුරුවරුන් සිව් දෙනා සමග එකතු වී බලන්න.. අධ්‍යාපන ව්‍යාපාරයට අසු වී ඔබගේ ඉතිරි ජීවත කාලයම විනාස කරගන්නවාද නැද්ද යන්න ඔබ සතු තීරණයයි..ජීවිතය විවේකීව සාර්ථක කර ගැනීම ඔබ සතුයි... ❤

Come and join...learn latest techniques to play guitar... Lead guitarist of Oneone9 band galle... hanska...Contact him f...
24/05/2022

Come and join...learn latest techniques to play guitar...

Lead guitarist of Oneone9 band galle...
hanska...

Contact him for more information ...🎶

02/02/2022

භෛරවී රාග, රස වින්ඳන..

දරුවනේ ඔයාල හිතන්නෙ සංගීතය අමාරුයි කියලද? 🤔🅰️ එකක් ගන්න බැහැ කියලද?💫අපෝ පුළුවන්... 💯🎯✨✅👍සංගීතය හරි ලේසියි. 💫💫💫සිද්ධාන්ත ...
25/01/2022

දරුවනේ ඔයාල හිතන්නෙ සංගීතය අමාරුයි කියලද? 🤔
🅰️ එකක් ගන්න බැහැ කියලද?

💫අපෝ පුළුවන්... 💯🎯✨✅👍

සංගීතය හරි ලේසියි. 💫💫💫

සිද්ධාන්ත කියල දෙන්න හරි ලේසි ක්‍රම තියෙනව. 🎯🎯🎯🌹

ස්වර ප්‍රස්තාර මතක තියෙන්නෙ නැත්නම් ඒකටත් සරල කෙටි ක්‍රම තියෙනව.... 👍👍👍🎼🎶🎵✨

ඒ හැම දෙයක් එක්කම ඔයාලගෙ ගායන / වාදන දියුණු කරගන්න ඕනනම්,

👉එන්න අප හා එක් වන්න. 💯🅰️🥇🏆

සිද්ධාන්ත මෙන්ම ප්‍රායෝගික කලා කෞශල්‍යන් ඔප් නංවන සංගීත ආයතනය. ✅👉🥇🏆

➡️ ප්‍රදීපා ස්වරංගායතනය.
ප්‍රදීපා කුමාරි සෝමතිලක.
071-8207695🪀

Address

Wakwella Road
Galle
230

Telephone

+94718207695

Website

Alerts

Be the first to know and let us send you an email when Pradeepa ස්වරංගායතනය posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Pradeepa ස්වරංගායතනය:

Shortcuts

Share