Seoul Academy

Seoul Academy "Say Goodbye to Dreams, Pursue Goals"

25/02/2025

🔴 දකුණු කොරියාවේ E-8 රැකියා ලබාදෙන්නේ රජයෙන් පමණයි...

🛑 විශේෂ නිවේදනයයි 🛑📌 2025 වර්ෂයට අදාළ ව පැවැත්වීමට නියමිත කොරියානු භාෂා විශේෂ පරීක්ෂණය සඳහා විභාග අයදුම්පත් මාර්ගගත ක්‍ර...
25/02/2025

🛑 විශේෂ නිවේදනයයි 🛑

📌 2025 වර්ෂයට අදාළ ව පැවැත්වීමට නියමිත කොරියානු භාෂා විශේෂ පරීක්ෂණය සඳහා විභාග අයදුම්පත් මාර්ගගත ක්‍රමයට (Online) නිකුත් කිරීම සම්බන්ධවයි!

👉 සැ.යු. මෙම විභාගය කොරියාවේ සිට පැමිණ නැවත කොරියාවට යාමට බලාපොරොත්තු වන අයට පමණි.

👉 පලමු වරට කොරියාවට යාමට බලාපොරොත්තු වන ඔබට අදාල නොවේ.

❤🫰
01/01/2025

❤🫰

🔴2024 කොරියානුභාෂා ප්‍රවීණතා විභාගයේ Cut Off Mark ලබාදී තිබේ.👉 ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ නිල වෙබ් අඩවියෙන්...
09/09/2024

🔴2024 කොරියානුභාෂා ප්‍රවීණතා විභාගයේ Cut Off Mark ලබාදී තිබේ.

👉 ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ නිල වෙබ් අඩවියෙන් ඔබගේ ප්‍රතිඵල බැලීමේ හැකියාව පවති.

⭕ පහත ලින්ක් එක භාවිතා කරන්න..👇

https://applications.slbfe.lk/logroot/asptrain/9PointSystem_Result24/edtself.asp

👉 කුසලතා පරීක්ෂණය සඳහා තේරී පත් වූ සියලු දෙනාටම සුභ පැතුම්..!🇰🇷❤Seoul Academy
09/09/2024

👉 කුසලතා පරීක්ෂණය සඳහා තේරී පත් වූ සියලු දෙනාටම සුභ පැතුම්..!🇰🇷❤
Seoul Academy

EPS-TOPIK කොරියානු භාෂා ප්‍රවීණතා විභාගයේ පළමු කණ්ඩායමට අදාළව කඩයිම් ලකුණු මේ වන විට නිකුත් කර තිබේ.ලින්ක් එක භාවිතා කරන...
09/09/2024

EPS-TOPIK කොරියානු භාෂා ප්‍රවීණතා විභාගයේ පළමු කණ්ඩායමට අදාළව කඩයිම් ලකුණු මේ වන විට නිකුත් කර තිබේ.

ලින්ක් එක භාවිතා කරන්න.👇
https://www.eps.go.kr/eo/VisaFndR.eo

Exam Index Number එක ඉදිරියෙන් 0072024C යන code එක සමඟ ඔබේ විභාග අංකය ඇතුලත් කරන්න.

🔴 2024 පළමු වටය සදහා ප්‍රතිඵල නිකුත් කිරීම සහ කුසලතා ( Skill Test ) පරීක්ෂණය පැවැත්වෙන දිනයන් නිවේදනය කර තිබේ..
05/09/2024

🔴 2024 පළමු වටය සදහා ප්‍රතිඵල නිකුත් කිරීම සහ කුසලතා ( Skill Test ) පරීක්ෂණය පැවැත්වෙන දිනයන් නිවේදනය කර තිබේ..

한국 음식 종류Types Of Food In Korean - කොරියානු ආහාර වර්ග 🇰🇷
04/09/2024

한국 음식 종류
Types Of Food In Korean - කොරියානු ආහාර වර්ග
🇰🇷

🔴 විශේෂ දැනුම්දීමයි !🇰🇷2024.09.02 දින සිට 2025.06.05 දක්වා පැවැත්වීමට නියමිත කොරියානු භාෂා පරික්ෂණයේ විභාග පැවැත්වෙන වේල...
04/09/2024

🔴 විශේෂ දැනුම්දීමයි !🇰🇷

2024.09.02 දින සිට 2025.06.05 දක්වා පැවැත්වීමට නියමිත කොරියානු භාෂා පරික්ෂණයේ විභාග පැවැත්වෙන වේලාවන් පහත පරිදි සංශෝධනය කොට ඇත.

விசேட அறிவித்தல்!
2024.09.02 திகதி முதல் 2025.06.05 வரைநடத்தப்பட உத்தேசிக்கப்பட்ட கொரிய மொழி பரீட்சையின்நேரமானது கீழ் குறிப்பிட்டுள்ளவாறு திருத்தப்பட்டுள்ளது.

Special Notice!
The Time has been re-scheduled as follows of Korean Language Examination , Whice will happen on 02.09.2024 to 05.06.2025.

➡️ විභාගයට අත්‍යවශ්‍ය ව්‍යාකරණ  ➡️ උක්තකාරක සහ කර්මකාරකඋක්තකාරක විෂය උක්ත කිරීම සඳහා භාවිතා කරන අතර කර්මකාරක කර්මය උක්ත ...
24/08/2024

➡️ විභාගයට අත්‍යවශ්‍ය ව්‍යාකරණ

➡️ උක්තකාරක සහ කර්මකාරක

උක්තකාරක විෂය උක්ත කිරීම සඳහා භාවිතා කරන අතර කර්මකාරක කර්මය උක්ත කිරීම සඳහා භාවිතා කරන කරනු ලැබේ.
තවත් ලෙසකින් කිවහොත් ක්‍රියාවට සම්බන්ධ වන නාම පදය උක්ත කිරීමට මෙම කර්ම කාරක යොදා ගනු ලැබේ.

➡️ විභාගයට අත්‍යවශ්‍ය පුර්වනාම ➡️ මේක / ඒක / අරක ලෙස සඳහන් කරමින් යමක් පිළිබඳ ප්‍රකාශ කිරීමට භාවිතා කරයි.
24/08/2024

➡️ විභාගයට අත්‍යවශ්‍ය පුර්වනාම

➡️ මේක / ඒක / අරක ලෙස සඳහන් කරමින් යමක් පිළිබඳ ප්‍රකාශ කිරීමට භාවිතා කරයි.

Address

Galle

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00
Saturday 08:00 - 17:00
Sunday 08:00 - 17:00

Telephone

+94742123365

Website

Alerts

Be the first to know and let us send you an email when Seoul Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category