Osipka Educational Institute

Osipka Educational  Institute Osipka Institute Of Higher Education

09/08/2026
🌿 A/L Biology නව පාඩම් මාලාව ආරම්භ වේ - ඔසිප්කා (ගාල්ල) 🌿විශ්වයේ සොඳුරු ජීව විද්‍යා ගුරු මගපෙන්වීම, තිස්ස ජනනායක සර් සමඟ...
03/08/2026

🌿 A/L Biology නව පාඩම් මාලාව ආරම්භ වේ - ඔසිප්කා (ගාල්ල) 🌿

විශ්වයේ සොඳුරු ජීව විද්‍යා ගුරු මගපෙන්වීම, තිස්ස ජනනායක සර් සමඟින් ඔබේ A/L Biology A සාමාර්ථයේ සිහිනය සැබෑ කරගන්න! 🧬✨

📌 2028 A/L Theory
📖 පාඩම: ප්‍රභාසංස්ලේෂණය
📅 දිනය: අගෝස්තු 06 (බ්‍රහස්පතින්දා)
⏰ වේලාව: ප.ව. 3.00 - 5.30

📌 2027 A/L Theory
📖 පාඩම: Unit-08 | පාරිසරික ජීව විද්‍යාව
📅 දිනය: අගෝස්තු 06 (බ්‍රහස්පතින්දා)
⏰ වේලාව: පෙ.ව. 8.00 - ප.ව. 2.00
📍 ස්ථානය: ඔසිප්කා - ගාල්ල

📞 වැඩි විස්තර සඳහා අමතන්න: 0777 910 128

ජර්මන් භාෂාව A1 නව කණ්ඩායම ආරම්භ වේ.ජූලි  19 ඉරිදා ප.ව.2.00 ටඔසිප්කා - ගාල්ල  කාලය මාස 03* මුල සිටම සරලව ඉගැන්වේ.* ජර්මන...
17/07/2026

ජර්මන් භාෂාව A1 නව කණ්ඩායම ආරම්භ වේ.

ජූලි 19 ඉරිදා ප.ව.2.00 ට
ඔසිප්කා - ගාල්ල

කාලය මාස 03

* මුල සිටම සරලව ඉගැන්වේ.
* ජර්මන් - සිංහල -ඉංග්‍රීසි මාධ්‍යයෙන් දේශන
* ජර්මන් භාෂාව ඉගෙනීමට අවශ්‍ය ඔබට
* සංචාරක කර්මාන්තයේ නියැලෙන අයට
* විදෙස් ගත වීමට බලාපොරොත්තු වන ඔබට
* Goethe A1 විභාග සඳහා සූදානම් කරවීම .
* නිවැරදි දැනුම හා වැඩි සිසුන් ගණනක් විභාග සඳහා සූදානම් කරවූ ගාල්ලේ එකම ජර්මන් භාෂාව පන්තිය.

ලියාපදිංචි වීම සඳහා විමසීම් - 077 7910128

2028 A/L - Japanese LanguageNilu Sensei
14/07/2026

2028 A/L - Japanese Language

Nilu Sensei

🎥 **2028 A/L Chemistry – Free Seminar**🧪ආයුබෝවන් දූ පුතේ! 😊මේ සමඟ එවා ඇති video එක නරඹන්න.අපගේ වැඩපිළිවෙළ අප දැන ගැනීමට ...
13/07/2026

🎥 **2028 A/L Chemistry – Free Seminar**🧪

ආයුබෝවන් දූ පුතේ! 😊

මේ සමඟ එවා ඇති video එක නරඹන්න.අපගේ වැඩපිළිවෙළ අප දැන ගැනීමට අවස්ථාවක් කරගන්න

2028 A/L Chemistry ගමන නිවැරදිව ආරම්භ කරන්න ලැබෙන වටිනාම අවස්ථාවක් මෙයයි. **මේ opportunity එක අහිමි කරගන්න එපා!**

📢 ඔයාගේ A/L කරන යාළුවන්ටත් මේ video එක share කරලා, එයාලත් seminar එකට එක්කගෙන එන්න.

**ඔයාට පහසු ස්ථානයෙන් සම්බන්ධ වෙන්න පුළුවන්.**

📍 **ජූලි 15** – නුගේගොඩ **සැසිප්**
📍 **ජූලි 16** – ගාල්ල **ඔසිප්කා**
💻 **ජූලි 20** – Online Seminar

🎯 **එන්න... බලන්න... ඉගෙන ගන්න... 2028 A/L Chemistry ගමන විශ්වාසයෙන් ආරම්භ කරන්න!**

📲 ඔබේ ආසනය දැන්ම වෙන් කරගන්න. අපි හමුවෙමු! 💙

ප්‍රවීණ රසායනික විද්‍යා දේශක
රංෂික ජයමාන්න 👨‍🏫

Address

Havelock
Galle
80000

Opening Hours

Monday 08:00 - 17:30
Tuesday 08:00 - 17:30
Wednesday 08:00 - 17:30
Thursday 08:00 - 17:30
Friday 08:00 - 17:30
Saturday 08:00 - 17:30
Sunday 08:00 - 17:30

Telephone

+94777910128

Alerts

Be the first to know and let us send you an email when Osipka Educational Institute posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Osipka Educational Institute:

Shortcuts

Share

Category