Smart Science by Thisaru Alwis

Smart Science by Thisaru Alwis Perfect Mentor For The Students To Reach The Target Of A+..🏆️🎖

30/05/2026

සිංහයෙක් වගේ වෙයන් පුතේ ❤️💪

29/05/2026

ලෝකෙම cricket කන්නේ IPL ද ?

ලංකාවටම !!!!
29/05/2026

ලංකාවටම !!!!

24/05/2026

මුලු ලංකාවටම Online !

11/05/2026

ගාල්ලේ O/L ළමයි ගොඩදාන Smart පන්තිය !

07/05/2026

අම්මට වචනයක් කියන්න කලින් බලපන් දුවේ ❤️ අම්මා කියන්නෙම සසරක් පුතේ 🫀

21/04/2026

පැතුම්ට විතරද ජීවිතේ දිනන්න පුලුවන් !

ලැබුවා වූ මේ සිංහල දමිළ අලුත් අවුරුද්ද ඔබගේ අධ්‍යාපන කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා යැ...
14/04/2026

ලැබුවා වූ මේ සිංහල දමිළ අලුත් අවුරුද්ද ඔබගේ අධ්‍යාපන කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා යැයි හදවතින්ම ප්‍රාර්ථනා කරමි..🙏💫
මේ වසර ඔබගේ අධ්‍යාපන අරමුණු ජයග්‍රහණය කිරීම සඳහා ඔබට අවශ්‍ය ධෛරය හා ශක්තිය නොඅඩුව ලැබෙන සුබ නව වසරක් වේවා..!!☀️😊

GRADE -11ONLINE ළමුන් සදහා UNIT -5 ආරම්භය..🤩මේක නිකන්ම Science Class එකක් නෙමෙයි🤓උපරිමයෙන්ම වැඩ කරන පංතියක් ...💪🏻අපගේ On...
10/04/2026

GRADE -11
ONLINE ළමුන් සදහා
UNIT -5 ආරම්භය..🤩

මේක නිකන්ම Science Class එකක් නෙමෙයි🤓
උපරිමයෙන්ම වැඩ කරන පංතියක් ...💪🏻

අපගේ Online පංතියට සහභාගී වීමට උනන්දු ළමුන් පහත Whtsapp button එක click කර නම,පාසල හා ශ්‍ර්‍ණිය ලබා දී ලියාපදිංචි වන්න.👀♻️

12/02/2026

අධික මහන්සියකින් හා කැපවීමකින් සියලු ළමුන් කෙරෙහි පුදගලිකව අවදානය යොමු කරමින්
මේ කරන වෑයම...💪🏻🔥

අපේ Smart Science Class එක තවත් සාමාන්‍ය පංතියක් නෙවේ..😌

කරන වැඩ බලන පංතියක් කියන්නේ ඒකයි අපි..😁🤩

නවක සිසුන් බදවා ගැනීම සිදුවේ.

For more info : +94 76 273 0329

Address

Malegoda, Wanchawala
Galle
80000

Alerts

Be the first to know and let us send you an email when Smart Science by Thisaru Alwis posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Smart Science by Thisaru Alwis:

Shortcuts

Share

Category