Kushan Wewalwala

Kushan Wewalwala Combined Mathematics Teacher

2022 A/L - Speed Revision 👇👇👇* ශුද්ධ ගණිතය ප්‍රශ්ණ පත්‍රයේ ප්‍රධාන ගැටලු ඉලක්ක කර ගනිමින් මෙම පාඨමාලාව පැවැත්වෙයි.* සියල...
09/10/2022

2022 A/L - Speed Revision 👇👇👇

* ශුද්ධ ගණිතය ප්‍රශ්ණ පත්‍රයේ ප්‍රධාන ගැටලු ඉලක්ක කර ගනිමින් මෙම පාඨමාලාව පැවැත්වෙයි.
* සියලුම සිද්දාන්ත පංතිය තුල ආවරණය කර ආදර්ශ ගැටලු හා පසුගිය විභාග ප්‍රශ්ණ ගැටලු පංතිය තුලදීම සාකච්චා කරණු ලැබේ.

පංතිය සදහා සහභාගී වීමට බලාපොරොත්තු වන සිසුන් 077-5882752 අංකයට whatsapp පණිවිඩයක් යොමු කරන්න 🖤

13/07/2022

සංයුක්ත ගණිතය අමාරුද...?

ඔබගේ Campus සිහිනය සැබෑ කරගැනීමට අපගේ සංයුක්ත ගණිතය පංතියට සහභාගී වන්න.

අපගේ වැඩසටහන:-

* සෑම ඒකකයකම සම්පූර්ණ theory කොටස් ආවරණය හා ගැටලු විසදීම.
* මුලු ඒකකයම ආවරණය වන ලෙස සැකසූ Questions Tute සෑම ඒකකයකටම ලබා දීම.
* සෑම ඒකකයක් අවසානයේදීම පෙරහුරු ප්‍රශ්ණ පත්‍රයකට පිලිතුරු ලියවා ලකුණු ලබා දීම.
* Practice Questions Sessions තුලින් විභාග ගැටලු සදහා දී ඇති කාලය තුල පිලිතුරු සැපයීමට හුරු කරවීම.
* සම්පූර්ණ පෙරහුරු ප්‍රශ්ණ පත්‍ර 20කින් සමන්විත විභාග පාඨමාලාව.
* Past papers ප්‍රශ්ණ සදහා පිලිතුරු සැපයීමට හුරු කරවීම.
* සෑම සිසුවෙකු සදහාම වෙන වෙනම අවදානය යොමු කිරීම.

නොපමාව අප සමග සම්බන්ද වී වෙනස වටහා ගන්න.

2022- Paper Class
2023 - Theory
2024 - Theory

*තනි හෝ කණ්ඩායම් පංති සදහා විමසන්න.

විමසීම් - 077 5882752

Pure Mathematics paper classමෙම පාඨමාලාව 2022 A/L විභාගය අරමුණු කරගෙන මෙහෙයවන පාඨමාලාවකි. Pure Mathematics විශය සදහා පවත...
29/04/2022

Pure Mathematics paper class

මෙම පාඨමාලාව 2022 A/L විභාගය අරමුණු කරගෙන මෙහෙයවන පාඨමාලාවකි.

Pure Mathematics විශය සදහා පවත්වන මෙම පාඨමාලාව අවසාන වන විට විශයට අදාල ඉතා උසස් මට්ටමේ ප්‍රශ්ණ පත්‍ර 20ක් ලියවා ඇගයීම් කටයුතු කර සම්පූර්ණයෙන්ම සාකච්චා කරනු ලැබේ.

සංයුක්ත ගණිතය විශයට ඉහල සාමාර්ථයක් ලබා ගැනීමට සිසුන් ඉතා හොදින් පුහුණු කිරීම හා මෙහෙයවීම ගුරුවරයාගේ අරමුණ වේ.

සංයුක්ත ගණිතය සදහා නිසැක A සාමාර්ථයක් ලබා ගැනීම සදහා අප හා එක්වන්න.

සියලු විමසීම් සදහා
Call - 077-5882752
Whatsapp - 077-5882752

සියලු විමසීම් සදහා - 077-5882752
29/05/2021

සියලු විමසීම් සදහා - 077-5882752

⭕ වසර 4ක් පුරා සිසුන් විශාල ප්‍රමාණයකට සංයුක්ත ගණිතය ජය ගැනීම සදහා මග පෙන්වූ සංයුක්ත ගණිත පාඨමාලාව.⭕සියලු සිද්ධාන්ත පරිප...
12/03/2021

⭕ වසර 4ක් පුරා සිසුන් විශාල ප්‍රමාණයකට සංයුක්ත ගණිතය ජය ගැනීම සදහා මග පෙන්වූ සංයුක්ත ගණිත පාඨමාලාව.

⭕සියලු සිද්ධාන්ත පරිපූර්ණව ආවරණය කරමින් ඉහළ ප්‍රමිතියකින් යුතු ආදර්ශ ප්‍රශ්ණ පත්‍ර මගින් සිසුන් ඇගයීමකට ලක් කරන විශේෂ වැඩපිළිවෙළ.

අප හා සමග සම්බන්ධ වී ඉංජිනේරු සිහිනය සැබෑ කරගන්න.
මොරටුව ඉංජිනේරු පීඨයේ අවසන් වසර සිසුවෙකු විසින් මෙහෙයවනු ලබයි

⭕ තනි හා කණ්ඩායම් පන්ති සදහා විමසන්න
0775882752

⭕ වසර 4ක් පුරා සිසුන් විශාල ප්‍රමාණයකට සංයුක්ත ගණිතය ජය ගැනීම සදහා මග පෙන්වූ සංයුක්ත ගණිත පාඨමාලාව.⭕සියලු සිද්ධාන්ත පරිප...
18/11/2020

⭕ වසර 4ක් පුරා සිසුන් විශාල ප්‍රමාණයකට සංයුක්ත ගණිතය ජය ගැනීම සදහා මග පෙන්වූ සංයුක්ත ගණිත පාඨමාලාව.

⭕සියලු සිද්ධාන්ත පරිපූර්ණව ආවරණය කරමින් ඉහළ ප්‍රමිතියකින් යුතු ආදර්ශ ප්‍රශ්ණ පත්‍ර මගින් සිසුන් ඇගයීමකට ලක් කරන විශේෂ වැඩපිළිවෙළ.

අප හා සමග සම්බන්ධ වී ඉංජිනේරු සිහිනය සැබෑ කරගන්න.
මොරටුව ඉංජිනේරු පීඨයේ අවසන් වසර සිසුවෙකු විසින් මෙහෙයවනු ලබයි

⭕ තනි හා කණ්ඩායම් පන්ති සදහා විමසන්න
0775882752/ 0710196162

🔴🔴 Zoom තාක්ෂණය ඔස්සේ online class ලගදීම ආරම්භ වේ.

Address

Galle

Telephone

+94775882752

Website

Alerts

Be the first to know and let us send you an email when Kushan Wewalwala posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Kushan Wewalwala:

Shortcuts

Share

Category