GAQ - Science Center - Galle

GAQ - Science Center - Galle Your pathway to a Degree. Only institute in Galle for University of Kelaniya External Degree.

GAQ 2025
30/03/2026

GAQ 2025

30/03/2026

🎓 කැලණිය විශ්වවිද්‍යාලයීය බාහිර උපාධි - 2025 🎓

ඔබේ උපාධි සිහිනය සැබෑ කරගැනීමට හොඳම තැන! දශක තුනකට අධික විශ්වාසය සමඟින් දසදහසකට අධික සිසුන්ගේ සිහින සැබෑ කළ ගාල්ල සයන්ස් සෙන්ටර් (Galle Science Center) වෙත අදම ලියාපදිංචි වන්න. 🌟

Online සහ ශාලා දේශන ආරම්භ වී ඇත! 💻🏫

📚 විෂයන්:
✅ අනිවාර්ය ඉංග්‍රීසි (Compulsory English)

✅ අනිවාර්ය ICT (Compulsory ICT)

✅ ආර්ථික විද්‍යාව (Economics)

✅ ජනසන්නිවේදනය (Mass Communication)

✅ දේශපාලන විද්‍යාව (Political Science)

✅ සංවර්ධන අධ්‍යයනය (Development Studies)

✅ පුස්තකාල විද්‍යාව (Library Science)

✅ සිංහල (Sinhala)

✅ සමාජ විද්‍යාව (Sociology)

✅ මනෝ විද්‍යාව (Psychology)

✅ Tourism

✅ මානව විද්‍යාව (Anthropology)

✅ භූගෝල විද්‍යාව (Geography)

✨ ඇතුළු අනෙකුත් විෂයයන් සඳහා...

📞 වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න
📲 072 663 32 29
📲 070 249 02 70

📍 ගාල්ල සයන්ස් සෙන්ටර් - බාහිර උපාධි ආයතනය (Since 1993)

19/03/2026

ඇමරිකාව සහ රුසියාව අතර ඇති මෙම සුවිශේෂී භූගෝලීය පිහිටීම ලෝක සිතියම දෙස බලන විට බොහෝ දෙනෙකුට මග හැරෙන කරුණකි. සාමාන්‍යයෙන් රටවල් දෙකක් ලෙස අතිශය දුරස්ථ යැයි සැලකුවද, ඇලස්කාව සහ සයිබීරියාව අතර පිහිටි බෙරිං සමුද්‍ර සන්ධියේදී මෙම මහා බලවතුන් දෙදෙනා එකිනෙකාට මුහුණ ලා සිටිති. එහි මධ්‍යයේ පිහිටා ඇති ඩයෝමීඩ් දූපත් යුගල මෙම සමීප බවට මූලික හේතුව වන අතර, රුසියාවට අයත් බිග් ඩයෝමීඩ් දූපත සහ ඇමරිකාවට අයත් ලිට්ල් ඩයෝමීඩ් දූපත අතර පරතරය කිලෝමීටර් 4 කටත් වඩා අඩු (ආසන්න වශයෙන් කිලෝමීටර් 3.8 ක්) අගයක් ගනී.

මෙම කෙටි දුර ප්‍රමාණය භූගෝලීය වශයෙන් පමණක් නොව, කාලය අතින්ද ඉතා වැදගත් සීමාවකි. මෙම දූපත් දෙක අතරින් අන්තර්ජාතික දින රේඛාව ගමන් කරන බැවින්, දූපත් දෙක අතර පවතින්නේ කිලෝමීටර් කිහිපයක දුරක් වුවද ඒවා අතර කාල වෙනස පැය 21ක් තරම් විශාල වේ. මේ හේතුව නිසා ලිට්ල් ඩයෝමීඩ් දූපතේ සිට බිග් ඩයෝමීඩ් දූපත දෙස බැලීමේදී කෙනෙකුට පෙනෙන්නේ භූගෝලීය වශයෙන් සමීපව පිහිටි එහෙත් කාලය අතින් "හෙට" දිනයට අයත් දේශයකි. ශීත ඍතුවේදී මෙම මුහුදු සීමාව අයිස්වලින් මිදී යන බැවින් රටවල් දෙක අතර අයිස් මතින් ඇවිද යා හැකි මට්ටමට සම්බන්ධතාවයක් ගොඩනැගුණද, දේශපාලනික සහ ආරක්ෂක හේතූන් මත එවැනි ගමන් බිමන් තහනම් කර ඇත.

17/03/2026

හෘද සාක්ෂිය අනුව යුද්ධයට සහය දිය නොහැකි බව පවසමින්, අමෙරිකා ජාතික ත්‍රස්ත මර්දන මධ්‍යස්ථාන අධ්‍යක්ෂ ජෝ කෙන්ට් ධුරයෙන් ඉවත් වෙයි. - විදෙස් මාධ්‍ය

25/01/2026
කැලණිය විශ්වවිද්‍යාලයේ 2025 වර්ෂය සඳහා ලියාපදිංචි වු සියලු සිසුන් Online සහ ශාලා දේශන (Lectures) සඳහා පහත WhatsApp සමුහය...
17/01/2026

කැලණිය විශ්වවිද්‍යාලයේ 2025 වර්ෂය සඳහා ලියාපදිංචි වු සියලු සිසුන් Online සහ ශාලා දේශන (Lectures) සඳහා පහත WhatsApp සමුහයට එක්වන්න.

https://chat.whatsapp.com/FDfjcHUwEnxJvLzmvT60iM

විෂයයන් සියල්ල සඳහා දේශන විශ්වවිද්‍යාලයීය ආචාර්ය, මහාචාර්ය සහ විෂයන් පිලිබද දැනුමැති වෘත්තිකයින් විසින් දේශන මෙහෙයවනු ලබයි.

Address

Galle

Website

Alerts

Be the first to know and let us send you an email when GAQ - Science Center - Galle posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category