Isura Institute

Isura Institute A/L Science, Maths
English and Sinhala medium education centre.

03/03/2026

Start your A/L journey with experienced and qualified teachers.

📅 Commencing on March 5th (Thursday)

⏰ 2.30 p.m

Limited group classes – Secure your seat today!

📍 Wiscom Road, Galle
📞 077 11 84 737

A/L Science, Maths
English and Sinhala medium education centre.

02/03/2026
ICT2028 වර්ශය සදහා නව පන්ති ආරම්භය🛑සාමාන්‍ය පෙළ විභාගයෙන් පසු 🛑මාර්තු මස පලමු සතියේ සිට ඇරඹේ. 📍ඉසුර -   ගාල්ල*ආරම්භක දින...
01/03/2026

ICT2028 වර්ශය සදහා නව පන්ති ආරම්භය

🛑සාමාන්‍ය පෙළ විභාගයෙන් පසු 🛑

මාර්තු මස පලමු සතියේ සිට ඇරඹේ.

📍ඉසුර - ගාල්ල
*ආරම්භක දිනය*
*මාර්තු 09 සදුදා සිට*
සෑම සදුදා
*ප.ව.2.00 ට*

📍නිනාරෝ - මාතර
*ආරම්භක දිනය*
*මාර්තු 07 සෙනසුරාදා සිට*
සෑම සෙනසුරාදා
*ප.ව.1.00 ට*

📍සිසුමග - තිස්ස
*මාර්තු 08 ඉරිදා සිට*
සෑම ඉරිදා
*ප.ව.1.00 ට*

වැඩි විස්තර සදහා
0710383941

දකුණේ ප්‍රථිපල වලින් ජනප්‍රියම ICT පන්තිය
ICT නම්
චමිත් ගජධීර

We are happy to announce that the highest A percentage (75%) in A/L science stream (english medium) is achieved by our s...
29/04/2025

We are happy to announce that the highest A percentage (75%) in A/L science stream (english medium) is achieved by our students including district 2nd also.
උසස් පෙළ විද්‍යා හා ගණිත විෂය ධාරාවන් ගෙන් (ඉංග්‍රීසි මාධ්‍ය) ඉහළම A ප්‍රතිශතය (75%) දිස්ත්‍රික්කයේ දෙවනියා ද ඇතුළුව අපගේ දරුවන් විසින් ලබාගෙන ඇති බව සතුටින් නිවේදනය කරමු.
Isuranga De Silva
Geeth Hemapala
Irosha Yasomi Gurusinghe
Hareendra Guruge



Are you looking for qualified tutors for A/L Science/Maths "English medium" ?
26/03/2025

Are you looking for qualified tutors for A/L Science/Maths "English medium" ?





26/03/2025

Only those who believe in themselves have the potential to reach their goals...
තම ඉලක්ක කරා ළඟා වීමට හැකියාව ඇත්තේ තමන් ගැන විශ්වාස කරන අයට පමණි...



31/05/2024

As teaching become ones amusement........
He add passion to it........
යමෙකු ගේ විනෝදාංශය ගුරු වෘත්තිය බවට පත් වූ කල.........
ඔහු එයට උපරිමය එක් කරයි.........

A/L Science, Maths
English and Sinhala medium education centre.

30/05/2024

නොපසුබට උත්සාහය ජයග්‍රහණයේ මාවතයි.එහි මං සලකුණු දත්තෝ එමගෙහි ගමන්ගත් අය වෙති.
Persistence is the path to victory. Its trailmarks are known by those who have traveled in the same path.

Biological Science stream-2021 A/L
District Rank-20(Galle)

27/05/2024

Not only all are being school teachers but also being experienced A/L marking examiners is our strength....

A/L Science, Maths
English and Sinhala medium education centre.

25/05/2024

Let us listen to one of our students who participated for the class from the very first day to the last.
පළමු දිනයේ සිට අවසාන දිනය දක්වා පන්තියට සහභාගී වූ අපගේ සිසුවියකට අපි සවන් දෙමු.

Index number-1837278
First attempt 2020 A/L
District Rank-107(Galle)

Check it out the first comment 👇

20/05/2024

"Empathy and understanding are crucial in addressing the adverse effects of changing study mediums.
Let's listen to students' experiences and support them accordingly."
"අධ්‍යයන මාධ්‍ය වෙනස් කිරීමේ අහිතකර ප්‍රතිවිපාක ආමන්ත්‍රණය කිරීමේදී සහකම්පනය සහ අවබෝධය ඉතා වැදගත් වේ.
අපි සිසුන්ගේ අත්දැකීම්වලට සවන් දී ඒ අනුව ඔවුන්ට සහාය දෙමු."

Address

No. 113, Wiskam Road
Galle
80000

Telephone

+94771184737

Website

Alerts

Be the first to know and let us send you an email when Isura Institute posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Isura Institute:

Shortcuts

Share