09/06/2023
නොමිලේ උසස් පෙළට ඉගෙන ගන්න..
Campus යවන Bs පන්තිය..
මුදල්, කාලය සහ නොයෙකුත් ගැටලු නිසා ඔබේ උසස් පෙළ කඩ ඉමට බියක් දැනෙනවද?
NICHE Campus වෙතින් දැන් ඔබේ උසස් පෙළ සිහිනය වගේම සරසවි සිහිනය යතාර්ථයක් කිරීමට සූදානම්...
උසස් පෙළ වාණිජ විශය ධාරාවේ ව්‍යාපාර අධ්‍යයනය විශය තෝරාගත් ඔබ සදහා පූර්ණ සහ අර්ධ ශිෂ්‍යත්ව 1000 ක්..
✅ පූර්ණ ශිෂ්‍යත්වය සදහා - 100% සම්පූර්ණයෙන්ම නොමිලේ
✅ අර්ධ ශිෂ්‍යත්වය සදහා - මසකට රුපියල් 500/= පමණි
මෙම පාඨමාලාවෙන් ඔබට :
🌍අ.පො.ස. උසස් පෙළ ව්‍යාපාර අධ්‍යාපනය විශයට අදාල සියලු නිබන්දන නොමිලේ..
🌍 කැමති වේලාවට ඉගෙන ගන්න සජීවී පන්තිය පටිගත කල වීඩියෝ දර්ශන නොමිලේ
🌍 අද්විතීය විභාග ශිල්පක්‍රම, පෙරහුරු විභාග නොමිලේ..
🌍 අතිසාර්ථක SPEED TEST සැලැස්ම
🌍 සෑම දරුවෙක් කෙරෙහිම අවධානය
මෙවර සා.පෙළ අවසන් වූ පසු පාඨමාලාව ආරම්භ වේ
පහත සබැදිය හරහා සමූහයට සම්බන්ද වන්න.
https://chat.whatsapp.com/GztCcYGBMi3LI46bpFk3wg